මේ රට කවදා හරි යයිද ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    kawadawath hariyanne naha, awanka kamak nathi un ekka mona ratakwath hadanna baha
     
    • Like
    Reactions: Nadun26

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    හීන් නුල් ජෙප්පා 🤣🤣
    🤣🤣🤣 උඹ කැමති උට්ටක් හිතාගනිං. NPP එකට ජන්දෙ දෙනව කියන්න ජෙප්පෙක් වෙන්න ඕනෙද!..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    bomba gahala mini marala balaya gaththu rajapakshala hodai kiyala hithanna tharan uba nugath ponnayek neda
    යකෝ මම මොකෙක් වත් හොදයි කියන්නේ නැහැ උබට වඩා ඕකුන් ගැන මම දන්නවා

    kawadawath hariyanne naha, awanka kamak nathi un ekka mona ratakwath hadanna baha
    ඔව් බන් මේකේ ඉදලා වැඩක් නෑ වෙන රටකට යනවා බන් කවදා හරි , පවුලේ කෙනක් රට යන්න උදව් කරන්නම් කිව්වා එත් අම්මා යන්න දෙන්නේ නැහැ එයා මැරෙනවා කිව්වා මම ගියොත් එක නිසා ඒ අදහස අත ඇරියා
    ------ Post added on Jan 13, 2023 at 3:18 PM

    මාත් ලොකු කලකිරීමක් සහ පාලකයො එක්ක ලොකු තරහක් තියෙන්නෙ.
    මගේ නම් අදහස NPP එකට ජන්දෙ දෙන එක.
    ජන්දෙ නොදී ඉන්න එකෙන් තේරුමක් නෑ බං.
    හැමදාම ජේවිපී එක දිනන ලයි එකක හිටියෙත් නෑ. ආන්ඩු බලේ ඉල්ලුවෙත් නෑ. ඒත් මේපාර NPP එක දිනන ලයින් එකේ ඉන්නෙ ඒ වගේම උන් ආන්ඩුව කරල රට දියුනු කරන්න පුලුවන් කියල බලය ඉල්ලන්නෙ.
    ඇත්තටම වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති දැක්කම උන්ට වැඩේ කරන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක් තියෙනව බං. අනික් අතට උන්ටත් බැරි නම් වෙන කාටවත් මේ වෙලාවෙ මේක චුට්ටක් හරි ගොඩ දාන්න බෑ.
    NPP එකට දෙන්න බැරි හේතුවක් මට තියෙනවා.
    ------ Post added on Jan 13, 2023 at 3:23 PM

    මෙහෙ තදටම පොහොට්ටුව ගේන්න කත් ඇදපු උන් දැන් කියනවා වැඩක් නෑ මොකා ආවත් දැන් ඔච්චරයි. ආයේ කාටවත් චන්දෙ දෙන්නේ නෑ කියල. ඔන්න ඕකයි බෛයන්ගේ තත්වේ. හිත යටින් තාම කැමතියි අරුන් එනවා නම්. චන්දෙ දාන්න හිත දෙන්නේ නෑ උන්ට වෙන පක්ෂේකට.
    hmm
    ------ Post added on Jan 13, 2023 at 3:31 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යකෝ මම මොකෙක් වත් හොදයි කියන්නේ නැහැ උබට වඩා ඕකුන් ගැන මම දන්නවා

    ]

    ithin ehema ewun hoda deyak karai kiyala hithuwe mokada??
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    scared teddy bear GIF by Robert E Blackmon
     
    • Haha
    Reactions: Hasitha22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ithin ehema ewun hoda deyak karai kiyala hithuwe mokada??
    මම අදහස් කරේ වෙන එකෙක් දින්නොත් කියලා , මම JVP එකට අකමැති නමුත් උන් දින්නොත් ? පුතනෝ දින්නොත් රට හරි යයි ද ? අඩුම බෙහෙත් ටිකවත් උන් ගේන්නයි ද ? මුන්ව ගහලා පන්නපු එකේ තරහටනේ මෙහෙම ඉන්නවා ඇත්තේ මොකක් වත් නොකර. ඉතින් වෙන ආණ්ඩුවක් ආපු දවසක රට මේ තියෙන එපා චෙච ගතිය හරි යයි නේද කියලා මම ඇහුවේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම අදහස් කරේ වෙන එකෙක් දින්නොත් කියලා , මම JVP එකට අකමැති නමුත් උන් දින්නොත් ? පුතනෝ දින්නොත් රට හරි යයි ද ? අඩුම බෙහෙත් ටිකවත් උන් ගේන්නයි ද ? මුන්ව ගහලා පන්නපු එකේ තරහටනේ මෙහෙම ඉන්නවා ඇත්තේ මොකක් වත් නොකර. ඉතින් වෙන ආණ්ඩුවක් ආපු දවසක රට මේ තියෙන එපා චෙච ගතිය හරි යයි නේද කියලා මම ඇහුවේ

    2005 idala karalath hadapu nethi rata 2019 hadai kiyala hithala dunna uba modai, thamai.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    එක අවුරුද්දෙනං බෑ තමයි. හැබැයි ඌ රට බාරගත්ත දවසෙ ඉඳන් මේ වෙනකල් කරපු ලබ්බක් නෑනෙ. මැරිල යනකල් ඔහොම ඉඳලා "අනා මට වයස මදි උනානෙ රට හදන්න" කියය
    'හැබැයි ඌ රට බාරගත්ත දවසෙ ඉඳන් මේ වෙනකල් කරපු ලබ්බක් නෑනෙ' umba lankaawe newei da hitiye pahu giya tike? Kilometer ganan thibba thel, gas polim nikanma nethi unada? Peya 10/12 current kapana Eka/ Rupiyala Eka digata baaldu wechcha Eka newathune kohomada, anthare / peretto wahana walata gal gahanna patan gatta mathakada? Ee widihata giyanan den lankaawa kohoma thiyeida?
     
    • Haha
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    'හැබැයි ඌ රට බාරගත්ත දවසෙ ඉඳන් මේ වෙනකල් කරපු ලබ්බක් නෑනෙ' umba lankaawe newei da hitiye pahu giya tike? Kilometer ganan thibba thel, gas polim nikanma nethi unada? Peya 10/12 current kapana Eka/ Rupiyala Eka digata baaldu wechcha Eka newathune kohomada, anthare / peretto wahana walata gal gahanna patan gatta mathakada? Ee widihata giyanan den lankaawa kohoma thiyeida?
    රනිල් කරල තියනවා ලබ්බක්. ඉස්පිරිතාලෙකට ගිහින් බලපන් බෙහෙත් තියනවද කියල. ඩොලර් ණට ටික ගෙවන්න පටන් ගත්තම රනිල්ගෙ ඇට දෙක උකස් කියල තමා ගෙවන්න වෙන්නෙ. මෝඩයො වගේ එක එක වැඩ බැරි පොන්නයන්ට පුක දෙන්ඩ එපා මචන්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ

    අවුරුදු 100+ :rolleyes::rolleyes:

    ලංකාවට නිවැරදි නායකත්වයක් නැත.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    JVP saha aluthing ena me paksha gana hope ekak thiyenwa .... eth kranna gathama kohoma wevida kiyala kuda danne .. chande nodaa inna epaa

    • Dislike
    Reactions: EVC

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    රනිල් කරල තියනවා ලබ්බක්. ඉස්පිරිතාලෙකට ගිහින් බලපන් බෙහෙත් තියනවද කියල. ඩොලර් ණට ටික ගෙවන්න පටන් ගත්තම රනිල්ගෙ ඇට දෙක උකස් කියල තමා ගෙවන්න වෙන්නෙ. මෝඩයො වගේ එක එක වැඩ බැරි පොන්නයන්ට පුක දෙන්ඩ එපා මචන්.
    Umbata beheth nethi Eka withara da penne? Maasa 6 Kara kalin Mata Podi ekaage vaccine Eka private hospital ekakin wath Hoya ganna beri una.. government hospital Wala witharak newei government anith ewayeth salli nehe..mokadda money print karanna denne nethi Hinda. Money print kaalan umbata balaa ganna thibba wena de..loan gewanna Mahindra wesige putha 7% gaththa loan Tika 1%, 2% interest ekata restructure karanna one..eeta passe export income, privatization wage widi walata thamai karanna one..umba modayek wage kiyonawa witharai jeppo tika wage. ..kaalakanni tika. Kawadaawath unta nam rata hadanna behe .isis / thaleban unta dunna wage wei..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    චන්දෙ නොදී ඉන්න එපා බන් අළුත් පක්ෂෙකට හරි දීපන්.