kawadawath hariyanne naha, awanka kamak nathi un ekka mona ratakwath hadanna bahaමේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ

