කරන්ට් යන්ඩ කලින් උබ හොදින් උන්නද ??අනේ මන්ද තෙර්ඩ් දදා ඇඩුවෙ උබ නෙමේද?? අපිනම් ගෝට් ස පත් උන දවසෙ ඉඳලම ගන්ජ ගහල වගේ ආතල් එකේ හිටියෙ නේද අයියෙ :)