මේ රට යන විදියට උබලට දුක නැද්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    කරන්ට් යන්ඩ කලින් උබ හොදින් උන්නද ??අනේ මන්ද තෙර්ඩ් දදා ඇඩුවෙ උබ නෙමේද??

    අපිනම් ගෝට් ස පත් උන දවසෙ ඉඳලම ගන්ජ ගහල වගේ ආතල් එකේ හිටියෙ නේද අයියෙ :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    m.jpg


    මූට මේ මොකක් වෙලාද රබුටන් ඇටයක් වගේ වෙලා..
    වකුගඩු නරක්වෙලා වගෙ නේද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Kelawela inne

    den current kapapuhama mobile signal neti wenawa

    danna ekekgen call karala ahapuhama kiyanawa generators walata fuel neti nisa lu towers walata power denna ba lu

    ලු නෙමෙයි බන්... එක තමයි ඇත්ත... මම දන්නා එකෙක් ඉන්නවා ඩයලොග් වලට ජෙනි දෙන...
     
    • Like
    Reactions: Lakshan-Seram