මේ රට හදන්ඩ බෑ කවදාවත් 😥😥😥😥

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇති එකාට එක විදියක්
    නැති එකාට තව විදියක්
    ගුරුවරුත් නොදැක්ක ගානට ඉන්න හැටි.
    මේ රට හදන්ඩ බෑ කවදාවත් 😥😥😥😥


    0nI2iYm.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉස්සරහින් ඉන්න එකා නාමල් බේබිගේ අඳුනන එකෙක් වෙන්න ඇති

    පඹයෙක් ජනා වෙලා මයිනෙක් අගා උනාම ඔහොම තමයි.
     
    • Like
    Reactions: DjAnomaly

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෙස්පෙක්ට් ස. අපි චන්දෙ දුන්නෙ මේව බලන්ඩද :angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඉස්සරහින් ඉන්නේ අපේ නාමල් බේබි..
    පිටිපස්සෙන් ඉන්නේ පීඩිත පන්තිය නියෝජනය කරන අකුදි සහෝදරයා..
    සත්‍ය ජයගන්නවා... track වල වංගු වලදි අකුදි ඒක පෙන්නයි..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇති එකාට එක විදියක්
    නැති එකාට තව විදියක්
    ගුරුවරුත් නොදැක්ක ගානට ඉන්න හැටි.
    මේ රට හදන්ඩ බෑ කවදාවත් 😥😥😥😥


    0nI2iYm.jpg
    විකාර
     

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    ටීචර්ලා දෙන්න බලන් ඉන්නෙත් අර අසරණයා ඉර කපනවා ද කියලා . ජාත්‍යන්තරය හිනා වෙනවා ඇති .......
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,324
    7,220
    113
    lol rata hadanna bari post eka edit krapu un wage moda hukannala nisa...😂😂😂 if not sarcasm