LOLලා නිල් පාට වගේ.. ස්කූල් යුනිෆෝම් එකට නිල් වැඩි උනාම එන පාට තියෙන්නෙ..අර අනිත් පාට නම් හිතාගන්න බැහැ.. රත්තරං පාටක්ද දුඹුරු පාටක්ද කියලා..
මට වර්ණ අන්ධතාවය තියෙනවා බං..බෙහෙත් ගන්න ගියාම කිව්වා හොඳ කරන්න බෑ කියල ඒක..


blue and black
Hithaganna be banzz..
මඩ පාටයි, බිත්තියේ ගාන හුණු වලට නිල් වැඩි උනා වගේ යි තමයි මට නම් පාට දෙක පේන්නේ.



LOL
වර්ණ අන්ධතාවය තිබ්බට උබට පෙනිලා තියන විදිහ හරිද කොහෙද
![]()

උඹට මේවයෙ හැම එකේම ඉලක්කම් පේනවා නේද..? මට මුල් එක හැර අනිත් එකකවත් ඉලක්කම් පේන්නෙ නැහැ මචං..
![]()

12.2.42.74.6![]()

2nd ekata thiyana eka amarui tikak ban hoyagannaදොළහ විතරයි මචං පේන්නෙ.. ඔය Color Bind ටෙස්ට් ඔක්කොම ෆේල් මගේ.. හොඳ කරන්න බැහැලු ඒක.. පෙලක් අයට උපතින්ම එන දෙයක්ලු..

Mata penneth white & gold
hari color eka blue & black neh.