මේ රෙද්ද ......

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ලා නිල් පාට වගේ.. ස්කූල් යුනිෆෝම් එකට නිල් වැඩි උනාම එන පාට තියෙන්නෙ..:lol: අර අනිත් පාට නම් හිතාගන්න බැහැ.. රත්තරං පාටක්ද දුඹුරු පාටක්ද කියලා..:(

    මට වර්ණ අන්ධතාවය තියෙනවා බං..:yes: බෙහෙත් ගන්න ගියාම කිව්වා හොඳ කරන්න බෑ කියල ඒක..:(
    LOL
    වර්ණ අන්ධතාවය තිබ්බට උබට පෙනිලා තියන විදිහ හරිද කොහෙද

    :rofl::rofl:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඇහැ වයිට් බැලන්ස් ගහනවා කියලා දැනගෙන හිටියෙ නැහැ බං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LOL
    වර්ණ අන්ධතාවය තිබ්බට උබට පෙනිලා තියන විදිහ හරිද කොහෙද

    :rofl::rofl:
    උඹට මේවයෙ හැම එකේම ඉලක්කම් පේනවා නේද..? මට මුල් එක හැර අනිත් එකකවත් ඉලක්කම් පේන්නෙ නැහැ මචං..:no:

    maxresdefault.jpg

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    දොළහ විතරයි මචං පේන්නෙ.. ඔය Color Bind ටෙස්ට් ඔක්කොම ෆේල් මගේ.. හොඳ කරන්න බැහැලු ඒක.. පෙලක් අයට උපතින්ම එන දෙයක්ලු.. :(
    2nd ekata thiyana eka amarui tikak ban hoyaganna
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හුටා,මේක වෙන්න බැරි දෙයක් නේ. මම කලින් බලනකොට ටිකක් නිල් වෙලා පෙනුනේ (ලාවට නිල් නමුත් ගොඩක් සුදු) නමුත් දැන් බලනකොට මේක නිල් සහා කළු. මට සුදක් පේන්නේ නෑ, gold පේන්නෙත් නෑ. :eek:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mata penneth white & gold :baffled:

    hari color eka blue & black neh.


    මේකේ කියන හැටියට දවල්ට colour එක වෙනස් වෙනවලු , ඒකද දන්නේ නෑ හේතුව, ඊයේ රෑ බලනකොට ලාවට නිල් තිබුනේ නමුත් සුදුයි gold තමයි ඇදුම. දැන් මේක හොදටම නිල්/කළු.