යාළුවනේ,
යාළුවනේ, මේ විග්රහයයන් අන්ථවාදී විදියට තමන්ගේ ආගමත් (දර්ශණයත්) එක්ක සම්බන්ධ කර ගන්න එපා.
යාළුවනේ, මේ විග්රහයයන් අන්ථවාදී විදියට තමන්ගේ ආගමත් (දර්ශණයත්) එක්ක සම්බන්ධ කර ගන්න එපා.
ඔබේ මතයට මම අපහාස කරන්නේ නෑ, ඒත් යලුවේ ටිකක් බුද්ධියෙන් හිතන්න කියලා මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා.
හරි කව්රු හරි කොච්චර බුද්දිය පාවිච්චි කලත් තමාට අවේනික චින්තනයක හෝ දර්ශනයක් ගොඩනග ගන්න බැරි උනොත් ( හරි අපි කියමු එයා බුද්දියෙන් අඩු අනුවන තැනෙත්තෙක් කියලා).. එතොකොට කව්රු හරි කෙනෙක් උගන්නපු ආගමක් අදහන්න අව්ලක් නැහැ නේ?
ඔබ හරි, බුද්ධියක් නෑති අයට ආගමේ පිහිට තමයි.
මම කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය නෑ කියන එකයි.
මේ ලෝකේ ජනගහණයෙන් 55% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නේ නෑ.(මමත් පුනරුප්පත්ථිය / පුනර්භවය විශ්වාස කරන්නේ නෑ.) 25% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නවා. 20% මේ දෙකටම නෑති ස්ථාවරයක ඉන්නවා.
මේ කාරණා කෙසේ වුනත් මෑරුණට පස්සේ අපි හෑමෝටම වෙන්නේ එක දෙයක් විතරයි.
බුද්ධියෙන් හිතන්න.

මම ඒකදේවවාදය හෝ බහුදේවවාදය විශ්වාස කරන්නේ නෑ. ඒත් මුළුමහත් විශ්වයම පාලනය වන්නා වු අසමසම ශක්තියක් ඈති බව පිළිගන්නවා. එම අසමසම ශක්තිය මහා බ්‍රහ්මයා හෝ ඊශ්වර හෝ යොහෝවා හෝ අල්ලාහ් ලෙස පුද්ගලාරෝපිත කිරිමට මම කෑමති නෑ.
ඔයාලාගේ මතයත් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් නම් මම ගොඩාක් ගරු කරනවා.
,
මම සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, හොර ගෑණු පස්සේ යන්නේ නෑ, බොරු කියන්නේ නෑ, අරක්කු සිගරට් බොන්නේ නෑ.
මචන් උබ මේ thread එක පටන් ගන්න ඇත්තෙ හොද අදහසකින් වෙන්න පුලුවන්,,,,ඒ උනාට මට ඔයා කියන දේවල් ගැන එකග වෙන්න බෑ,,කවදාවත් එකග වෙන්නෙත් නෑ,,,,මම බුද්දාගම තදින් විශ්වාස කරන කෙනෙක්,,,අනිවාර්ය්න්ම නැවත ඉපදීමක් තියෙන්වා,,,,ඔයා විතරක් නෙමෙයි,,ඔයාට වඩා ලොකු දැනුමක් තියෙන මහාචාර්ය වරු පවා ඔය ඔයා කියන මතයෙ හිටියා,,ඒ උනට එයාලට අවසනෙදි එයාලගෙ මතය වැරදි කියල පිලිගන්න සිදු උනා,,ඔයා පොඩ්ඩක් ඒ ගෙන හොයල බැලුවොත් ඔයාට ඒ ගෙන තොරතුරු හමුවේවි,,,ඔයා ඔහොම හිතලා නිකම්ම නිකන් මනුස්සයෙක් වෙන්නෙපා,,මගෙන් කාටවටත් කරදරයක් නෑ කියල නිකම්ම ඉන්න එපා,,,හොද දේවල් කරන්න,,,ඒ ඔයා කරපු දේවල් තමයි කවදාහරි ඔයාට උපකාරි වෙන්නෙ මේ ආත්මෙදි හෝ වෙනත් ආත්මෙකදි,,,,,,,,,මිනිස්සු බුද්දිමත් වෙනකොට එයාලාගෙ ආගම පවා අමතක වෙන්වා කියන්නෙ මේකට තමයි,,,,,ඒ උනාට කවදා හරි එයාලට ආගමක් කියන්නෙ මොකද්ද,ඒකෙන් ඇති ප්‍රයෝජනේ මොක්ද්ද කියල තේරෙනවා,,,,මම වැඩිය මත ගැටුම් වලට යන කෙනෙක් නෙමෙයි,,ඒ උනාට මට මේ commnt එක දැක්කට පස්සෙ එකට පිලිතුරක් දෙන්න හිතුනා,එකයි මට තේරෙන ව්දියට මේක දැම්මෙ,,,,,කොහොම උනත් මේ thread එක අවසානයට ආගම් පටලගෙන කුනුහරුප කියවගන්න තත්වයකට පත් නොවේවා කියා මම ප්‍රාර්තනා කරනවා,,,,,,,,,,,,,,බුදු සරනයි![]()
![]()
![]()