මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මහ නිළමේ යළුවේ, ඔයා කර්මය ගෑන අහපු නිසයි මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්නේ,

අන්ගුලිමාල මිනිසුන් 999ක් මරලත් ඔහුට ඒ පාපය විපාක දුන්නේ නෑත්තේ ඇයි?
ඒ පාපය අහෝසිකර්ම වුණා කියලා නම් කියන්න එපා.
 
Sep 12, 2011
884
120
0
මහ නිළමේ යළුවේ, ඔයා කර්මය ගෑන අහපු නිසයි මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්නේ,

අන්ගුලිමාල මිනිසුන් 999ක් මරලත් ඔහුට ඒ පාපය විපාක දුන්නේ නෑත්තේ ඇයි?
ඒ පාපය අහෝසිකර්ම වුණා කියලා නම් කියන්න එපා.

ඇයි නැත්තේ!!! විපාක දුන්න නේ!! උන් වහන්සේ පන්සලට එන්නේ ලේ පෙරාගෙන. ඇයි සමහර දවස වලට ගස් වලට ගහන ගල් වැදෙන්නේ අංගුලිමාලට රහතන් වහන්සේට.

මුගලන් මහ රහතන් වහන්සේටත් එකමයි. අම්මට තාත්තට ගහපු එකේ විපාකේ නිසා උන් වහන්සේට ඇට කටු කුඩු වෙනකම් ගැහුවා.

උන් වහන්සේව පැත්තකින් තියමු. අපි ගමු බුදු රජාණන් වහන්සේව. උන් වහන්සේම දේශනා කරලා තියෙනවා , උන් වහන්සේ ගිය අත්බැව් වල කරපු අකුසල කාර්ම නිසා මේ ආත්මයේ උන් වහන්සේට , ලේ අතී සාරය , කොන්දේ අමාරුව වගේ දේවල් සෑදුන විත්තිය.
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මිනිස්සු 999ක් මරපු ඝාතකයාට ලෑබුනු දඩුවම නම් හොදටම මදි. කමක් නෑ එහෙම හරි දඩුවමක් ලෑබුනා නේ කියලා හිතලා හිත සනසා ගනිමු.
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
judaism-rejects-zionism-debate-1578453-800-603.jpg
 
Sep 12, 2011
884
120
0
මිනිස්සු 999ක් මරපු ඝාතකයාට ලෑබුනු දඩුවම නම් හොදටම මදි. කමක් නෑ එහෙම හරි දඩුවමක් ලෑබුනා නේ කියලා හිතලා හිත සනසා ගනිමු.

හැබැයි මුගලන් මහ රහතන් වහන්සේට නම් ඔයා කියන විදිහට නොසෑහෙන්න දඬුවමක් හම්බවුනා.

දැන් අංගුලිමාල තෙරුන් ගැන මෙහෙමයි.
එයා ඝාතකයා වුනේ රහත් වෙන්න ඉස්සෙල්ලා. එත් එයා ඇත්ත අවබෝධ කරගෙන රහත් වුනා ම පස්සේ එයා වෙනම පුද්ගලයෙක්. දැන් සිද්ධාර්ථ කුමාරයාගෙනුත් ඕන තරම් වැරදි වෙන්න ඇති. එත් බුදු වුනාම එයා වෙනස් ම පුද්ගලයෙක්

පුද්ගලයා නෙවෙයි නැතිවෙන්න ඕනේ, එයාගේ නරක ගති ගුණ.

Jul 3, 2010
50
4
0
මහ නිළමේ;11422861 said:

මචන් පෙර ආත්මයක් තිබ්බන්නම්.. දැන් අපි ඒ පුද්ගලයා නෙමේනෙ..උබ කියන විදිහට ඉතින් අපි පෙර ආත්ම වල කරපු ඒවට දැන් දඩුවම් විදින්න ඕනෙ නෑනෙ???
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
හරියට පිටිදුවේ සිරිධම්ම සිරි සමන්ත භද්‍ර වුණා වගේ නේද?
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරි හොද thread එකක්, මමත් යමක් කියන්න කැමති, මම ඔය හැම ආගමකටම ගෞරවය කරනවා, මොකද ආගම්වල වැරදි නැහැ, වරෙද්ද තියෙන්නේ මිනිස්සු වන අපි ගාවයි, ඒ ඒ ආගම්වල ඉන්න මිනිස්සුන්ගේ පෞද්ගලික ක්‍රියා කලාපය වෙනයි, ආගම් පොත්වල සදහන් කරලා තියෙන දහම වෙනයි, ඉතින් මිනිස්සු කරන වැරදි ඒ ආගම්වලට ඇතුලත් කරලා ඒ ආගම් අපහස කරන එක තමයි ගොඩාක් දුරට අපි කරන්නේ , මිනිස්සු කරන වැරදිවලට ආගම් පාලි නැහැ, අද සමහරක් පිලිවලට බුද්ධාගම, හින්දු ,කිරිස්තියානි ,ඉස්ලාම් --- ඔය ආගම්වල ඉන්න ගොඩාක් අය ඒ ආගම් හරියට පිලිපද්දීන්නේ නැහැ, ඒ වුනාට මම බෞධ්දයා මම හින්දු මම ක්‍රිස්තියානි මම මුස්ලිම් කියයි, ආගම් තර්ක කරයි, කවද්ද අපි අපේ ආගම් හරිවිදියට පිලිපද්දිනේ , කවද්ද අනිත් ආගම්වලට ගරු කරන්නේ අන්න එදාට අපි එකමුතුයි අපට ජය සිකුරුයි අපේ රටටත් ජයෙන් ජය, ඔබලාට දෙවියන්ගේම පිහිටයි .
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    යළුවනේ අපි මීට වඩා හරවත් යමක් කතා කරමු. මාක්ස් වාදය වගේ දෙයක්.
    ඒත්, රාජපක්ෂවාදය, රනිල්වාදය හෝ ෆොන්සේකාවාදය ගෑන නම් කතා කරන්න එපා
    .
     
    Jul 3, 2010
    50
    4
    0
    යළුවනේ අපි මීට වඩා හරවත් යමක් කතා කරමු. මාක්ස් වාදය වගේ දෙයක්.
    ඒත්, රාජපක්ෂවාදය, රනිල්වාදය හෝ ෆොන්සේකාවාදය ගෑන නම් කතා කරන්න එපා
    .

    මොනවද බන් උබ දොඩවන්නෙ?? එක මාතෘකාවක් කතා කරපන්කො.. උබෙන් ම්න් ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ඇහුව උත්තරයක් නැතිහින්ද ආයෙ අහන්නෙ.. උබ මෝහනය දන්නවා කිව්වනෙ.. මෝහනය කරලා පෙර ආත්ම භව ගැන කියන එක බොරුද??
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ලෝකයේ කිසිම අධිකරණයක් මෝහනය හෝ පුනරුප්පත්ථිය පිළිගන්නේ නෑ.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ලෝකයේ කිසිම අධිකරණයක් මෝහනය [ස්වාපනය] හෝ පුනරුප්පත්ථිය පිළිගන්නේ නෑ.
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ලෝකයේ කිසිම අධිකරණයක් මෝහනය හෝ පුනරුප්පත්ථිය පිළිගන්නේ නෑ.

    ලෝකයේ කිසිම අධිකරණයක් මෝහනය [ස්වාපනය] හෝ පුනරුප්පත්ථිය පිළිගන්නේ නෑ.

    :lol: මෝඩ ප*.. නීතියේ දෙව්දුව දෑස් බැඳගෙන ඉන්නේ ඇයි දන්නවද ?? :rolleyes:
    නීතිය අන්ධයි. ඕනිම දෙයක් කතා කරලා බොරු කරන්නත් පුලුවන් ඇත්ත කරන්නත් පුලුවන් නීතියේ දෙවඟන ඉදිරිපිට.උසාවි ගැන කතා නොකර ඉදිං. ඕනිම බොරුවක් ඇත්තක් කරන්නත් ඇත්තක් බොරුවක් කරන්නත් දක්ෂ නීතීඥවරයෙකුට පුලුවන්.උඹේ මේ තර්කය ඔප්පු කරන්න වෙන නිර්නායකයක් හොයා ගනින් මචං.උසාවිය එපා
    :lol:
     
    Last edited:
    • Like
    Reactions: Java00

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :lol: මෝඩ ප**.. නීතියේ දෙව්දුව දෑස් බැඳගෙන ඉන්නේ ඇයි දන්නවද ?? :rolleyes:
    නීතිය අන්ධයි. ඕනිම දෙයක් කතා කරලා බොරු කරන්නත් පුලුවන් ඇත්ත කරන්නත් පුලුවන් නීතියේ දෙවඟන ඉදිරිපිට.උසාවි ගැන කතා නොකර ඉදිං. ඕනිම බොරුවක් ඇත්තක් කරන්නත් ඇත්තක් බොරුවක් කරන්නත් දක්ෂ නීතීඥවරයෙකුට පුලුවන්.උඹේ මේ තර්කය ඔප්පු කරන්න වෙන නිර්නායකයක් හොයා ගනින් මචං.උසාවිය එපා
    :lol:
    :yes::yes::yes:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    යාළුවේ මිනිස්සු වාද විවාද කරගන්නවා. ඒ හෑම දෙයක්ම කෙරෙන්න ඕනේ ශිෂ්ඨසම්පන්න විදියට. ඉවසීම ප්‍රගුණ කරන්න.
    කවදාවත් මිනිස්සුන්ට කුණුහර්පෙන් කතා කරන්න එපා. මම දන්නේ නෑ ඔයා අදහන ආගම මොකද්ද කියලා, කොහොම වුණත් කුණුහර්ප කීම තුළින් සිදුවෙන්නේ ඔබේ ආත්මය කිළිටි වීමක් විතරයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:

    මචං ආගම් තියෙන්නෙ උඹ කියල තියෙන විදියෙ කරුණු දෙක තුනකට විසදුම් දෙන්න නෙමෙයි... ආගමක් කියන එක (මම දන්න තරමින් බුදුදහම) ඊට වඩා හුඟක් ලොකු තේරුමක් තියෙන මේ ලෝකයේ හැම දෙයක්ම වෙන්නෙ කොහොමද කියන එක හේතු සහිතව විද්‍යාත්මකව පැහැදිලි කරන එකක්...
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    යාළුවේ මිනිස්සු වාද විවාද කරගන්නවා. ඒ හෑම දෙයක්ම කෙරෙන්න ඕනේ ශිෂ්ඨසම්පන්න විදියට. ඉවසීම ප්‍රගුණ කරන්න.
    කවදාවත් මිනිස්සුන්ට කුණුහර්පෙන් කතා කරන්න එපා. මම දන්නේ නෑ ඔයා අදහන ආගම මොකද්ද කියලා, කොහොම වුණත් කුණුහර්ප කීම තුළින් සිදුවෙන්නේ ඔබේ ආත්මය කිළිටි වීමක් විතරයි.
    මගේ එක මට හෝද ගන්න බැරියැ මහත්තයෝ..වෙන නිර්නායකයක් හොයා ගත්තද :D
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම කෑමතියි මේ බට්ටිච්චා නමෑති ව්‍යාජ නමින් පෙනී සිටිමින් කුණුහර්ප කියන යාළුවා තමන්ගේ සෑබෑ නම හෙළි කරනවානම්.