මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මගේ එක මට හෝද ගන්න බැරියැ මහත්තයෝ..වෙන නිර්නායකයක් හොයා ගත්තද :D

ඔබ කුමන ආගමක් අදහන පුද්ගලයෙකු වුණත්, ඔබේ හෑසිරීම එම ආගමට නිග්‍රහයකි.
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මම කෑමතියි මේ බට්ටිච්චා නමෑති ව්‍යාජ නමින් පෙනී සිටිමින් කුණුහර්ප කියන යාළුවා තමන්ගේ සෑබෑ නම හෙළි කරනවානම්.

මාව කසාද බඳින්නද :lol: මගේ විස්තර ඕනි නෑ..ඔන්න මම මේ ත්‍රෙඩ් එකට ආයෙ කමෙන්ට් කරන්නෙ නෑ..දැන් ඔය මහත්තයා වැදගත් විදියට මාතෘකාවෙන් පිට නොපැන විවාදය දිගටම කරගෙන යන්න.. මම කිවව දේට රිදුනා නම් සමාව භජනය කරලා වෙනත් නිර්නායකයක් අරන් ඇවිත් තමන්ගේ මතය තහවුරු කරන්න.වටින විවාදයක් අතර මග පිට පන්වන්න එපා/:sorry:
 
ආගමක් ඇති ඔබේත්, ආගමක් නෑති මගේත් වෙනස සියළු දෙනා දකින්න ඇති.
 
Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මාව කසාද බඳින්නද :lol: මගේ විස්තර ඕනි නෑ..ඔන්න මම මේ ත්‍රෙඩ් එකට ආයෙ කමෙන්ට් කරන්නෙ නෑ..දැන් ඔය මහත්තයා වැදගත් විදියට මාතෘකාවෙන් පිට නොපැන විවාදය දිගටම කරගෙන යන්න.. මම කිවව දේට රිදුනා නම් සමාව භජනය කරලා වෙනත් නිර්නායකයක් අරන් ඇවිත් තමන්ගේ මතය තහවුරු කරන්න.වටින විවාදයක් අතර මග පිට පන්වන්න එපා/:sorry:
    :lol: :lol: :lol: :lol: :lol:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    :lol: කියාගන්න දෙයක් නැතුව චොර උනාම දැන් අඩන්න.අම්මී මූ මත කුනුහලුපෙන් බැන්නා.....;)

    වැරදි කිරීම මනුස්ස ගතියලුනේ.මම වරදක් කරා කියමුකෝ.දැන් සමාව ඉල්ලලත් ඇයි ඔයා තාම බයිලා ගහන්නේ :shocked: විවාදෙට උත්තර නොදී...
    කට්ටියව හැඟීම්බර කරලා විවාද කරන්නද යන්නේ.ඒවා හොඳ මෙගා නාට්ටි වලට සහෝ...

    කමෙන්ට් නොදා බැරි කමට මේක දැම්මේ.සහෝදරයා දිගටම කියන්න. මම නිහඩ වෙමි.
    :love:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මනුස්සයෙකුට සේඛ බල හම්බවෙන්නත් ගොඩක් පින් තියෙන්න ඕන.ඒ නිසා ඔබතුමා ගැන දුකක් නෑ.විශේෂ ප්‍රශංසාවකුත් නෑ
     
    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    මහ නිළමේ;11422458 said:
    හැබැයි ලංකාවේ ඔය වගේ සිද්ධි වෙච්ච ඒවා ගොඩාක් වෙලා තියෙනවා. මේ ආත්මේ ඉපදුන ළමයා කියනවා මම අහවල් ගමේ අහවලා වෙලා හිටියා කියලා. පස්සේ ඒ ගමට යනකොට ඇත්තටම එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම එක්කෙනෙකුත් ඉඳලා තියෙනවා. ඒවා ඕනතරං ඔය ටී එන් එල් වගේ ඒවගෙන් පෙන්නලා තියෙනවා. පිටරටවල් වලටෙහෙම පෙන්නලා තියෙනවා.

    මම කතා කොළේ ලංකාවෙ වෙච්චි ඒ "පර්යේෂණ"ත් අරගෙන තමයි අයිබොං.. ඉයන් ස්ටීවන්සන් උන්නැහේ කළේ ලංකාව වගේ රටවල එහෙම කතාවක් ආපු හැටියෙ ඉයන් උන්නැහේ කළේ ඒ කතාව අහුලගෙන "විශ්ලේෂණය" කරල "මෙය පුනරුත්පත්ති කතාවක්" කියල රෙකමදාරු කරපු එක.. ඉයන් ස්ටීවන්සන් පළ කරපු කතා වල ලංකාවෙ සිදු වුණා කියන සිද්ධි ඔක්කොම වගේ ලංකා හේතුවාදින්ගෙ සංගමය වෙනම අධ්‍යයනය කරල තියෙනව.. ඔය කියපු නිරීක්ශණ (මම අහවල් තැන කලින් හිටිය ආදිය ) විකල්ප ක්‍රම මගින් (ඒ කියන්නෙ ඒ ළමය කියන කතාවයි "කලින් ආත්මෙ" කෙනාගෙයි සම්බන්ධෙ අහම්බයක් වීම, දෙමාපිය, නෑදෑ පිරිස් විසින් ඉගැන්වීම ) ආදිය වෙන්ඩ තියෙන හැකියාව මුළුමනින්ම අමතක කරල තමයි ඔවුන්ගෙ "පර්යේෂණ" කරල තියෙන්නෙ.. ඒක විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කිරීමක් නෙමෙයි.. මුලින්ම විශ්වාසයක් ඔළුවෙ තියාගෙන ඒක සනාථ වෙන විදිහට පරීක්ෂණේ ලෑස්ති කරපු තැන් ලංකා හේතුවාදීන් අනන්තවත් පෙන්නල තියෙනව.. තමන්ගෙ මුල් අදහස සනාථ කරන්ඩ සිදු කරන පර්යේෂණ "විද්‍යාත්මක" යයි සම්මත විද්‍යාඥයින් සලකන්නේ නෑ.. ඉයන් ස්ටීවන්සන්ට අවසානයේ වුණෙත් ඒක.. ඇත්තෙන්ම මෙබඳු "පර්යේෂණ" සිදු වෙලා තියෙන්නෙ පුනරුත්පත්තිය ගැන විතරක් නෙමෙයි.. ලූර්දු නදියේ හාස්කම්, ජේසුස්වහන්සේ දෘශ්‍යමාන වීම වගේ රටෙත්, ලොවෙත් නැති කයිකතන්දර හැම එකටම "පර්යේෂණ" කරල තියෙනව.. නමුත් ඒවයේ ක්‍රමවේදයේ සහ "නොනැඹුරු බවේ" බරපතල ගැටළු තිබෙනව..
     
    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    මචං ආගම් තියෙන්නෙ උඹ කියල තියෙන විදියෙ කරුණු දෙක තුනකට විසදුම් දෙන්න නෙමෙයි... ආගමක් කියන එක (මම දන්න තරමින් බුදුදහම) ඊට වඩා හුඟක් ලොකු තේරුමක් තියෙන මේ ලෝකයේ හැම දෙයක්ම වෙන්නෙ කොහොමද කියන එක හේතු සහිතව විද්‍යාත්මකව පැහැදිලි කරන එකක්...

    ආගම විද්‍යාත්මකයි?? කවද ඉඳලද??
     
    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    :confused: ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි :confused: :confused:
    බොද්ධ දර්ශනය ප්‍රශ්න කිරීමට තරම් කෙනෙකු මෙදියත පහල වී නැත ...:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කෑමතියි මේ බට්ටිච්චා නමෑති ව්‍යාජ නමින් පෙනී සිටිමින් කුණුහර්ප කියන යාළුවා තමන්ගේ සෑබෑ නම හෙළි කරනවානම්.

    sampathapg ඔබතුමා ගේ නම කියන්න කෝ කලින්ම....
    හේතුව ඔබතුමා වගේ කෙනෙක් මම දන්නවා......
    හීන් නූලෙන් බුදු දහමට මඩ ගහන.........
    එයා ආවෙත් එයාට ආගමක් නෑ ගාගෙන තමා......
    හැබැයි වෙච්ච වැරැද්දකින් ඔක්කොම හබක් වුණා........

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162

    මේක බැලුවම හැමෝටම තේරෙයි..........
     
    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka

    :lol: මෝඩ ප*.. නීතියේ දෙව්දුව දෑස් බැඳගෙන ඉන්නේ ඇයි දන්නවද ?? :rolleyes:
    නීතිය අන්ධයි. ඕනිම දෙයක් කතා කරලා බොරු කරන්නත් පුලුවන් ඇත්ත කරන්නත් පුලුවන් නීතියේ දෙවඟන ඉදිරිපිට.උසාවි ගැන කතා නොකර ඉදිං. ඕනිම බොරුවක් ඇත්තක් කරන්නත් ඇත්තක් බොරුවක් කරන්නත් දක්ෂ නීතීඥවරයෙකුට පුලුවන්.උඹේ මේ තර්කය ඔප්පු කරන්න වෙන නිර්නායකයක් හොයා ගනින් මචං.උසාවිය එපා
    :lol:

    අධිකරණයයි "උසාවි"යි කියන්නෙ දෙකක්.. ප්‍රායෝගිකව උසාවි පද්ධතියෙ තියෙන දූෂිත බව වෙනම කතාවක්.. ඒත් ශිෂ්ට සම්පන්න රටවල අධිකරණය සැකසෙන්නෙ (සෛද්ධාන්තිකව හරි ) කිසියම් සාධාරණ නීති මාලාවක් උඩ.. ඒ නීති වල මෝහනය, පුනරුත්පත්තිය හෝ වෙන කිසිම පාරභෞතික දෙයක් පිළිගන්නෙ නෑ.. (විනිසුරුවන් පුද්ගලිකව පිළිගන්නව ඇති, ඒක වෙනම දෙයක් ).. පුනරුත්පත්තිය තියා වෙන කිසිම හේතුවකටවත් මනෝචිකිත්සකයින් තවදුරටත් මෝහනය යොදාගන්නෙත් නෑ.. මෝහනයෙන් පුනරුත්පත්තිය කීම කෙසේ වෙතත් මෝහනය ගැනම වුණත් බරපතල විද්‍යාත්මක ගැටළු තියෙනව..
     
    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    :confused: ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි :confused: :confused:
    බොද්ධ දර්ශනය ප්‍රශ්න කිරීමට තරම් කෙනෙකු මෙදියත පහල වී නැත ...:)

    ආයි ජූනියර්, සීනියර් බයිලයක් අදින්ඩ තියා ගත්ත.. ඊ.කේ එකට ජූනියර් උනාට අන්තර්ජංජාලෙට ජූනියර් නෑ මම නං..
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    අධිකරණයයි "උසාවි"යි කියන්නෙ දෙකක්.. ප්‍රායෝගිකව උසාවි පද්ධතියෙ තියෙන දූෂිත බව වෙනම කතාවක්.. ඒත් ශිෂ්ට සම්පන්න රටවල අධිකරණය සැකසෙන්නෙ (සෛද්ධාන්තිකව හරි ) කිසියම් සාධාරණ නීති මාලාවක් උඩ.. ඒ නීති වල මෝහනය, පුනරුත්පත්තිය හෝ වෙන කිසිම පාරභෞතික දෙයක් පිළිගන්නෙ නෑ.. (විනිසුරුවන් පුද්ගලිකව පිළිගන්නව ඇති, ඒක වෙනම දෙයක් ).. පුනරුත්පත්තිය තියා වෙන කිසිම හේතුවකටවත් මනෝචිකිත්සකයින් තවදුරටත් මෝහනය යොදාගන්නෙත් නෑ.. මෝහනයෙන් පුනරුත්පත්තිය කීම කෙසේ වෙතත් මෝහනය ගැනම වුණත් බරපතල විද්‍යාත්මක ගැටළු තියෙනව..
    අධිකරණයයි "උසාවි"යි කියන්නෙ දෙකක්.. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: :(:(:(:(:(:(:(:( :(:(:(:(:(
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ආගම විද්‍යාත්මකයි?? කවද ඉඳලද??

    අන්න මොට්ට කම ප්‍රදර්ශනය කරා,,,,,ඔහොම අහන උබත් එක්ක මොන මත වාද ද බන්,,,,වෙන ආගම් ගැන නම් මම් දන්නෙ නෑ,ඒ උනාට බුදුදහමෙ තියෙන දේවල් නවීන විද්යාවෙන් පවා ඔප්පු වෙලා තියෙන බව උබ දන්නෙ නැද්ද,,,,,මේ thread එකට තවත් commentz කිරීමෙන් වැඩක් නෑ :sorry::sorry::sorry::sorry::sorry:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    :confused: ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි :confused: :confused:
    බොද්ධ දර්ශනය ප්‍රශ්න කිරීමට තරම් කෙනෙකු මෙදියත පහල වී නැත ...:)

    ඔව් නේද,,,,,මොකක් හරි අව්ලක් තියෙන්වා,,,,:nerd::nerd:
     
    Jul 3, 2010
    50
    4
    0
    sampathapg ඔබතුමා ගේ නම කියන්න කෝ කලින්ම....
    හේතුව ඔබතුමා වගේ කෙනෙක් මම දන්නවා......
    හීන් නූලෙන් බුදු දහමට මඩ ගහන.........
    එයා ආවෙත් එයාට ආගමක් නෑ ගාගෙන තමා......
    හැබැයි වෙච්ච වැරැද්දකින් ඔක්කොම හබක් වුණා........

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162

    මේක බැලුවම හැමෝටම තේරෙයි..........

    මචන් උබ හිතන විදිහ සාදාරනයි.. මොකද ක්‍රිස්තියානි රටවල atheist ලට කීයන්නෙ උන් ආගමක් නෑ කියලා ක්‍රිසිතියානි ආගමට ගේම දෙන්න එනවා කියලා.. මම sampathapg ගැන දන්නෙ නෑ හැබැයි උබට පේජ් ඔක්කොම කියෙව්වොත් තේරෙයි මෙතන එහෙම සිදියක් නෑ කියලා