මගේ එක මට හෝද ගන්න බැරියැ මහත්තයෝ..වෙන නිර්නායකයක් හොයා ගත්තද![]()
ඔබ කුමන ආගමක් අදහන පුද්ගලයෙකු වුණත්, ඔබේ හෑසිරීම එම ආගමට නිග්රහයකි.
මගේ එක මට හෝද ගන්න බැරියැ මහත්තයෝ..වෙන නිර්නායකයක් හොයා ගත්තද![]()
මම කෑමතියි මේ බට්ටිච්චා නමෑති ව්‍යාජ නමින් පෙනී සිටිමින් කුණුහර්ප කියන යාළුවා තමන්ගේ සෑබෑ නම හෙළි කරනවානම්.
මගේ විස්තර ඕනි නෑ..ඔන්න මම මේ ත්‍රෙඩ් එකට ආයෙ කමෙන්ට් කරන්නෙ නෑ..දැන් ඔය මහත්තයා වැදගත් විදියට මාතෘකාවෙන් පිට නොපැන විවාදය දිගටම කරගෙන යන්න.. මම කිවව දේට රිදුනා නම් සමාව භජනය කරලා වෙනත් නිර්නායකයක් අරන් ඇවිත් තමන්ගේ මතය තහවුරු කරන්න.වටින විවාදයක් අතර මග පිට පන්වන්න එපා/
මාව කසාද බඳින්නදමගේ විස්තර ඕනි නෑ..ඔන්න මම මේ ත්‍රෙඩ් එකට ආයෙ කමෙන්ට් කරන්නෙ නෑ..දැන් ඔය මහත්තයා වැදගත් විදියට මාතෘකාවෙන් පිට නොපැන විවාදය දිගටම කරගෙන යන්න.. මම කිවව දේට රිදුනා නම් සමාව භජනය කරලා වෙනත් නිර්නායකයක් අරන් ඇවිත් තමන්ගේ මතය තහවුරු කරන්න.වටින විවාදයක් අතර මග පිට පන්වන්න එපා/
![]()

කියාගන්න දෙයක් නැතුව චොර උනාම දැන් අඩන්න.අම්මී මූ මත කුනුහලුපෙන් බැන්නා.....
විවාදෙට උත්තර නොදී...
මහ නිළමේ;11422458 said:හැබැයි ලංකාවේ ඔය වගේ සිද්ධි වෙච්ච ඒවා ගොඩාක් වෙලා තියෙනවා. මේ ආත්මේ ඉපදුන ළමයා කියනවා මම අහවල් ගමේ අහවලා වෙලා හිටියා කියලා. පස්සේ ඒ ගමට යනකොට ඇත්තටම එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම එක්කෙනෙකුත් ඉඳලා තියෙනවා. ඒවා ඕනතරං ඔය ටී එන් එල් වගේ ඒවගෙන් පෙන්නලා තියෙනවා. පිටරටවල් වලටෙහෙම පෙන්නලා තියෙනවා.
මචං ආගම් තියෙන්නෙ උඹ කියල තියෙන විදියෙ කරුණු දෙක තුනකට විසදුම් දෙන්න නෙමෙයි... ආගමක් කියන එක (මම දන්න තරමින් බුදුදහම) ඊට වඩා හුඟක් ලොකු තේරුමක් තියෙන මේ ලෝකයේ හැම දෙයක්ම වෙන්නෙ කොහොමද කියන එක හේතු සහිතව විද්‍යාත්මකව පැහැදිලි කරන එකක්...
ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි

මම කෑමතියි මේ බට්ටිච්චා නමෑති ව්‍යාජ නමින් පෙනී සිටිමින් කුණුහර්ප කියන යාළුවා තමන්ගේ සෑබෑ නම හෙළි කරනවානම්.
මෝඩ ප*.. නීතියේ දෙව්දුව දෑස් බැඳගෙන ඉන්නේ ඇයි දන්නවද ??
නීතිය අන්ධයි. ඕනිම දෙයක් කතා කරලා බොරු කරන්නත් පුලුවන් ඇත්ත කරන්නත් පුලුවන් නීතියේ දෙවඟන ඉදිරිපිට.උසාවි ගැන කතා නොකර ඉදිං. ඕනිම බොරුවක් ඇත්තක් කරන්නත් ඇත්තක් බොරුවක් කරන්නත් දක්ෂ නීතීඥවරයෙකුට පුලුවන්.උඹේ මේ තර්කය ඔප්පු කරන්න වෙන නිර්නායකයක් හොයා ගනින් මචං.උසාවිය එපා![]()
ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි
![]()
බොද්ධ දර්ශනය ප්‍රශ්න කිරීමට තරම් කෙනෙකු මෙදියත පහල වී නැත ...![]()
අධිකරණයයි "උසාවි"යි කියන්නෙ දෙකක්..අධිකරණයයි "උසාවි"යි කියන්නෙ දෙකක්.. ප්‍රායෝගිකව උසාවි පද්ධතියෙ තියෙන දූෂිත බව වෙනම කතාවක්.. ඒත් ශිෂ්ට සම්පන්න රටවල අධිකරණය සැකසෙන්නෙ (සෛද්ධාන්තිකව හරි ) කිසියම් සාධාරණ නීති මාලාවක් උඩ.. ඒ නීති වල මෝහනය, පුනරුත්පත්තිය හෝ වෙන කිසිම පාරභෞතික දෙයක් පිළිගන්නෙ නෑ.. (විනිසුරුවන් පුද්ගලිකව පිළිගන්නව ඇති, ඒක වෙනම දෙයක් ).. පුනරුත්පත්තිය තියා වෙන කිසිම හේතුවකටවත් මනෝචිකිත්සකයින් තවදුරටත් මෝහනය යොදාගන්නෙත් නෑ.. මෝහනයෙන් පුනරුත්පත්තිය කීම කෙසේ වෙතත් මෝහනය ගැනම වුණත් බරපතල විද්‍යාත්මක ගැටළු තියෙනව..

ආගම විද්යාත්මකයි?? කවද ඉඳලද??

ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි
![]()
බොද්ධ දර්ශනය ප්‍රශ්න කිරීමට තරම් කෙනෙකු මෙදියත පහල වී නැත ...![]()

sampathapg ඔබතුමා ගේ නම කියන්න කෝ කලින්ම....
හේතුව ඔබතුමා වගේ කෙනෙක් මම දන්නවා......
හීන් නූලෙන් බුදු දහමට මඩ ගහන.........
එයා ආවෙත් එයාට ආගමක් නෑ ගාගෙන තමා......
හැබැයි වෙච්ච වැරැද්දකින් ඔක්කොම හබක් වුණා........
http://www.elakiri.com/forum/showthread.php?t=1137162
මේක බැලුවම හැමෝටම තේරෙයි..........