මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

Jul 3, 2010
50
4
0
:confused: ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්‍රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි :confused: :confused:

මචන් මේක වැදගත් මාතෘකාවක් හින්ද මම comment කරේ.. EK එකට හැමදාම වගේ ආවත් comment කරන්නෙ මට වැදගත් කියල හිතෙන ඒවට විතරයි.. හැම මගුලටම ගොන් කතා කිය කිය smiley faces දදා හිටියනම් මටත් senior member වෙන්න තිබ්බා..
 
markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    බුද්දියෙන් හිතුවොත් උබෙ කතාව ඇත්ත මචන්. :yes::yes::yes:
    නමුත් අපි එකිනෙකාගෙ විශ්වසයන් වෙනස් බොහො වෙලවට අපෙ ආගම අපිට ලබෙන්නෙ අපෙ දෙමවුපියන්ගෙන්. එහෙම නතුව තමන්ම හිතලා ආගම් තොරගන්න අය හිටියත් එක බොහොම අඩුවෙන් තමයි අපිට දකින්න ලබෙන්නෙ.
    අපි කුමක් හො ආගමක් තුල පොඩි කාලෙ ඉදන් විශ්වස කරන්න ගත්තම අපි හිතනව අපෙ විශ්වාසය තමයි ඇත්ත කියලා. නමුත් එ දෙ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා අපිට හරියටම කියන්න බැහැ.
    කොහොම හරි මන් නම් හිතන්නෙ මිනිස්සු ආගමක් අදහන එක හොදයි කියල මොකඩ අපි නොදැනුවත්වම හරි ආගමකින් මිනිස්සුන්ව යහපත් කරනවා.
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    එංගලන්තය එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යනාදී රටවල පවතින පොදු නීති සම්ප්‍රධාය සහ ප්‍රංශය ජර්මනිය වැනි බොහෝ යුරෝපීය රටවල පවතින සිවිලි නීතිය (මෙහිදී සිවිල් නීතිය යනු ලංකාවේ නීති වර්ගීකරණයේ පරිදි නොවේය) ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රටවල පවතින ප්‍රධාන නීති සම්ප්‍රධායන් වේ.මෙහි මුදුන් මල් කඩ උත්තරීතර අධිකරණය වන අතර විධිමත් අධිකරණ ථේරාවලියකට අනුකූල අන්දමකට මෙය සැකසී ඇත.ශත වර්ෂ ගනනාවක සිටම යුක්තියේ දෙවගනගේ රුව එක් අතකින් තුලාවක්ද අනෙක් අතින් අසිපතක්ද දරා දෑස් රෙදි කඩකින් බැද ඇත්තියකි.නූතනයේ ලන්ඩනයේ මධ්‍යම අපරාධ ගොඩනැගිල්ල මුදුනේ ප්‍රතිමාවෙහි දෑස් බැද දමා නොමැත.
    අධිකරණ නොහොත් උසාවි පද්ධතිය ගත් කල...ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රාථමික , මහේස්ත්‍රාත් , දිසා , මහාධිකරණ , ශ්‍රේෂ්ඨාධිකරණ යනුවෙන් සමන්විතය.අධිකරණයේ ස්වාධිනත්වයට උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත විධිවිධාන සලස්වා ඇත.:confused: මා උගත් අධිකරණය මෙයයි.සොයුර අධිකරණය සහ උසාවිය වෙනස පහදනු මැන.පිං ....:oo:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    :shocked::shocked::shocked::shocked::shocked:
    අධිකරණයයි "උසාවි"යි කියන්නෙ දෙකක්.. ප්‍රායෝගිකව උසාවි පද්ධතියෙ තියෙන දූෂිත බව වෙනම කතාවක්.. ඒත් ශිෂ්ට සම්පන්න රටවල අධිකරණය සැකසෙන්නෙ (සෛද්ධාන්තිකව හරි ) කිසියම් සාධාරණ නීති මාලාවක් උඩ.. ඒ නීති වල මෝහනය, පුනරුත්පත්තිය හෝ වෙන කිසිම පාරභෞතික දෙයක් පිළිගන්නෙ නෑ.. (විනිසුරුවන් පුද්ගලිකව පිළිගන්නව ඇති, ඒක වෙනම දෙයක් ).. පුනරුත්පත්තිය තියා වෙන කිසිම හේතුවකටවත් මනෝචිකිත්සකයින් තවදුරටත් මෝහනය යොදාගන්නෙත් නෑ.. මෝහනයෙන් පුනරුත්පත්තිය කීම කෙසේ වෙතත් මෝහනය ගැනම වුණත් බරපතල විද්‍යාත්මක ගැටළු තියෙනව..

    :shocked::shocked::shocked:
     
    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    මචන් මේක වැදගත් මාතෘකාවක් හින්ද මම comment කරේ.. EK එකට හැමදාම වගේ ආවත් comment කරන්නෙ මට වැදගත් කියල හිතෙන ඒවට විතරයි.. හැම මගුලටම ගොන් කතා කිය කිය smiley faces දදා හිටියනම් මටත් senior member වෙන්න තිබ්බා..

    :eek: මම අහලා තියෙන හැටියට වැඩිම කොටු තියෙන්නෙ මිගාර සහෝදරයට..එතකොට එයා කොටු අරන් තියෙන්නෙ හැම මගුලටම ගොන් කතා කියලා ස්මයිලි ෆේස් දාලද :confused::confused::confused: එතකොට ඇඩ්මින් අය්යත් ??:shocked:
    එළකිරි එකේ සීනියර් වෙන්නනෙ ගොන් කතා වලට ස්මයිලීස් දැම්මමද :baffled:
     
    • Like
    Reactions: Battichcha

    Jonny english

    Member
    Nov 13, 2011
    10
    1
    0
    Oya dewa iganwim nam math piliganne na mcnz:confused::confused:..!bt bauddha dharshanaya kiyana de ehema deyak name..!:D:Ddewa agama piliganne nirmanawadaya eth bauddha darshanaya piliganne parinama wadaya.oya dewa agama and vidyawa athara wadayak athi una eken dewa agama paraduna...eth budu dahama ehema na..!ekata reason 1 thama mcn buduhamuduruwo qwe na mage darshanaya piliganna meka thama me loke thiyana supirima darshanaya kiyala..!:yes::yes:ohu kiuwe mage iganweem wla thiyana onima saka sahitha dyeak oni welawaka ahanna kiyala..!ekama athine bauddha dharashanaya sathya padanam karagaththu 1k kiyala kiyanna..!:yes::yes:...!anith 1 thama ape minissu bauddha kiyana de watahagaththu widiha..!bauddha kiyanne darshanayak misak agamk neme bn...!agamakin kiyanne me de karanna naththan pau sidda wenawa kiyala....eth bauddha dar: ehema na eka balance karala thama ugannanne..!A kiyanne buddha dar:kiyanne mehema kaloth mehema wei kiyalai....!:):)..danwath sthaya wtahaganin bnz..!:yes::yes:....!
     
    • Like
    Reactions: ruwantheekshana
    Jul 3, 2010
    50
    4
    0
    :eek: මම අහලා තියෙන හැටියට වැඩිම කොටු තියෙන්නෙ මිගාර සහෝදරයට..එතකොට එයා කොටු අරන් තියෙන්නෙ හැම මගුලටම ගොන් කතා කියලා ස්මයිලි ෆේස් දාලද :confused::confused::confused: එතකොට ඇඩ්මින් අය්යත් ??:shocked:
    එළකිරි එකේ සීනියර් වෙන්නනෙ ගොන් කතා වලට ස්මයිලීස් දැම්මමද :baffled:

    නෑ බන් මම කිව්වෙ එහෙම කරානම් ඉක්මනට senior වෙන්න තිබ්බ.. කොහොමත් මේකෙ හුගක් එවුන්ගෙ වැඩේ හැම මගුලටම smiley faces දාන එකනෙ.. දැන් වැදගත් ජුනියර්ද,සීනියර්ද කියන එක නෙමේනෙ.. මතෘකාව කතා කරමුද??
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    agamak gana gaburen hithanakota kisima harayak na kiyalath apita agamak gana tiyenne viswasayak kiyalath hithenawa,.....
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    sampathapg ඔබතුමා ගේ නම කියන්න කෝ කලින්ම....
    හේතුව ඔබතුමා වගේ කෙනෙක් මම දන්නවා......
    හීන් නූලෙන් බුදු දහමට මඩ ගහන.........
    එයා ආවෙත් එයාට ආගමක් නෑ ගාගෙන තමා......
    හැබැයි වෙච්ච වැරැද්දකින් ඔක්කොම හබක් වුණා........

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162

    මේක බැලුවම හැමෝටම තේරෙයි..........

    යාළුවේ, මම කියන දේ කෙළින්ම කියන කෙනෙක්. මම ව්‍යාජ නමකින් පෙනී හිටලා මේ ත්‍රෙඩ් එක දෑම්මේ නෑ. මගේ නම, ලිපිනය, දුරකතන අන්කය මම මුලදී ම දෑම්මා.
    කරුණාකර මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1250347&page=2
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    Captain ජැක් ස්පැරෝ;11423862 said:
    කවුරු නැතත් මම බුදු දහම විශ්වාස කරනවා..........

    ඔයා බුදු දහම විශ්වාස කරන ගමන්ම අනික් ආගම් ගෑනත් ටික ටික ඉගෙන ගන්න බලන්න. විශේෂයෙන්ම බයිබලය [අළුත් ගිවිසුම සහ පරණ ගිවිසුම],අල්-කුරාණය, හින්දු පුරාණය, ටෝරාහ් වගේ අන්‍යාගමික ග්‍රන්ථ කියවන්න. මාක්ස් වාදය, ලෙනින් වාදය, මනෝවිශ්ලේෂණවාදය වගේ පොතුත් කියවන්න.
     
    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    අන්න මොට්ට කම ප්‍රදර්ශනය කරා,,,,,ඔහොම අහන උබත් එක්ක මොන මත වාද ද බන්,,,,වෙන ආගම් ගැන නම් මම් දන්නෙ නෑ,ඒ උනාට බුදුදහමෙ තියෙන දේවල් නවීන විද්යාවෙන් පවා ඔප්පු වෙලා තියෙන බව උබ දන්නෙ නැද්ද,,,,,මේ thread එකට තවත් commentz කිරීමෙන් වැඩක් නෑ :sorry::sorry::sorry::sorry::sorry:

    හැම ආගමකම අය තම තමුන්ගෙ ආගම් "විද්‍යාත්මකයි" කියල විශ්වාස කොරන බව ටිකක් කියෙවුවොත් තේරෙයි.. එහෙම කියපු පමණින් ඒක "විද්‍යාත්මක" වෙන්නෙ නෑ.. විද්‍යාඥයින්ගෙන් සමහරුන්ට ආගම තියෙනව, සමහරුන්ට නෑ, ඒක වෙනම කතාවක්.. ඒත් සම්මත විද්‍යාඥයො කිසිම ආගමක් "විද්‍යාත්මකයි" කියල පිළිගන්නෙ නෑ.. තියෙන තැනක් තියෙනව නම් පෙන්නන එක ඔයාගෙ වැඩක්..
     
    bkthambugala

    Member
    Jun 23, 2007
    18
    0
    0
    sri lanka
    එංගලන්තය එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යනාදී රටවල පවතින පොදු නීති සම්ප්‍රධාය සහ ප්‍රංශය ජර්මනිය වැනි බොහෝ යුරෝපීය රටවල පවතින සිවිලි නීතිය (මෙහිදී සිවිල් නීතිය යනු ලංකාවේ නීති වර්ගීකරණයේ පරිදි නොවේය) ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රටවල පවතින ප්‍රධාන නීති සම්ප්‍රධායන් වේ.මෙහි මුදුන් මල් කඩ උත්තරීතර අධිකරණය වන අතර විධිමත් අධිකරණ ථේරාවලියකට අනුකූල අන්දමකට මෙය සැකසී ඇත.ශත වර්ෂ ගනනාවක සිටම යුක්තියේ දෙවගනගේ රුව එක් අතකින් තුලාවක්ද අනෙක් අතින් අසිපතක්ද දරා දෑස් රෙදි කඩකින් බැද ඇත්තියකි.නූතනයේ ලන්ඩනයේ මධ්‍යම අපරාධ ගොඩනැගිල්ල මුදුනේ ප්‍රතිමාවෙහි දෑස් බැද දමා නොමැත.
    අධිකරණ නොහොත් උසාවි පද්ධතිය ගත් කල...ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රාථමික , මහේස්ත්‍රාත් , දිසා , මහාධිකරණ , ශ්‍රේෂ්ඨාධිකරණ යනුවෙන් සමන්විතය.අධිකරණයේ ස්වාධිනත්වයට උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත විධිවිධාන සලස්වා ඇත.:confused: මා උගත් අධිකරණය මෙයයි.සොයුර අධිකරණය සහ උසාවිය වෙනස පහදනු මැන.පිං ....:oo:

    අධිකරණය කියල කිවුවෙ සංකල්පයක්.. නීති පද්ධතිය විවරණය කරන්ඩ, ක්‍රියාත්මක කරන්ඩ බිහි වෙලා තියෙන ආයතන පද්ධතියකට කියන සමස්ථය.. සිංහලෙන් කියන්නෙ ජුඩිෂරි කියල.. උසාවි කියල කියන්නෙ ඔය පද්ධතියෙ තිබෙන එක් එක් ආයතන වෙන වෙනම ගත්තහම.. එහෙම අදහස් කළේ සින්හලෙන් "කෝර්ට්ස්" කියන එකට.. උදා : ගම්පහ මහේස්ත්‍රාත් උසාවිය.. උසාවි වල වෙන වැරදි තියෙන්ඩ පුළුවන්.. පොලිස්කාරයින්ගෙ දූෂිත බව, විනිසුරුවන්ගෙ අඩුපාඩු ආදිය.. ඒවා නිසා අධිකරණ ක්‍රියාදාමයට හානි වෙනව තමයි.. ඒත් අධිකරණ පද්ධතිය නිර්මාණය කළ මුල් නීති වල වරදකින් ඒක වෙන්නෙ නෑ.. වෙන්නෙ ක්‍රියාත්මක මට්ටමේ ඉන්න පුද්ගලයින්ගෙ වැරදි නිසා.. පාරභෞතික දේවල් පිළි නොගන්නෙ ඒ නීති පද්ධතිය.. ක්‍රියාත්මක වෙද්දි අඩුපාඩු වෙලා ඒව පිළිගන්න මට්ටමට එන්ඩත් ඉඩ තියෙනව..
     
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D