මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    :lol::lol::lol::lol:

    උඹ සිරාවට එක්ස් මුලිම් කෙනෙක්ද? :cool:

    ඔව් උඹටත් ඒක සැකයිද? මම හිතුව මාව මරං කන්න ඉන්න හිස්ලාම් සෙට් එකට විතරයි සැක කියල:D
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මෙයාලා ආගමක් දහමක් උවමනා නැති බුද්ධිමතුන්ලු නොවැ :lol:

    ආගම් වලින් කලේ අපිව අන්දන එක තමයි. වැඩියෙන්ම ආගමික රටවල් ඉස්ලාම රටවල් වල ම්ලේඡ්චත්වය ක්‍රියාත්මක වෙන්නේ නීතිය ඇතුලේමයි. අත පය කපල, ගල ගහල මරල, බෙලි කපල තමයි ශිෂ්ඨත්වයට යන්නේ.:cool:

    අපේ රටේ අද බජට් එක කරපු හැටි බලල, ආඩම්බර වෙන්න පුලුවන්ද?
    :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආගම් වලින් කලේ අපිව අන්දන එක තමයි. වැඩියෙන්ම ආගමික රටවල් ඉස්ලාම රටවල් වල ම්ලේඡ්චත්වය ක්‍රියාත්මක වෙන්නේ නීතිය ඇතුලේමයි. අත පය කපල, ගල ගහල මරල, බෙලි කපල තමයි ශිෂ්ඨත්වයට යන්නේ.:cool:

    අපේ රටේ අද බජට් එක කරපු හැටි බලල, ආඩම්බර වෙන්න පුලුවන්ද?
    :lol:


    :lol:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    උබේ ආගම මොකද්ද හරියටම

    ඇයි කාටද දැනගන්න ඕනේ? ලෝඩ් පකීර්ටද??:frown:

    උඹ අහල තියෙනවද නිර්-ආගමික කියල එකක්? අර සිංහලෙන් ATHEIST කියන්නේ. අන්න ඒකේ මම. ඇයි ප්‍රස්නයක්ද?:lol:
     
    • Like
    Reactions: cr33py_f41iry

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    බුද්ධිමත් මිනිස්සු විතරක් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට්ස් දාන්න. බුද්ධිහීනයන් ත්‍රෙඩ් එක බැලුවාම ඇති; කමෙන්ට්ස් දාන්න ඕනේ නෑ.

    :(:(:(
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම එහෙම කිව්වාම සමහර මෝඩයන් කෝප වෙන්නත් පුළුවන්.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ආගම් විවේචනය කළාට කමක් නෑ, කවුරුවත් අන්‍යාගම්වලට අපහාස කරන්න එපා. අපි හැමෝ ම මිනිස්සු, ආගම් නිසා යුද්ධ කරන්න අවශ්‍ය නෑ.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    religious-war-poster.jpg
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම කැමතියි අන්තවාදී නොවන ඉස්ලාම් ලබ්ධිකයෙක් තමන්ගේ අදහස් දක්වනවානම්.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇයි කාටද දැනගන්න ඕනේ? ලෝඩ් පකීර්ටද??:frown:

    උඹ අහල තියෙනවද නිර්-ආගමික කියල එකක්? අර සිංහලෙන් ATHEIST කියන්නේ. අන්න ඒකේ මම. ඇයි ප්‍රස්නයක්ද?:lol:

    :rofl::rofl:
     
    Jul 3, 2010
    50
    4
    0
    ඔයාගේ ආගම මොකද්ද

    ඉස්සරනම් උබේ එකම තමයි.. දැන්නම් හරියට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නෙ.. අනික මගෙ ආගමෙන් වැඩක් නෑනෙ.. ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්නම් කියපන්..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය හැම ආගමකම කියන්නේ එක දෙයයි, නමුත් මිනිස්සු වන අපි ගොඩ දෙනෙක් ආගම් තර්ක කරාට අනුගමනය කරන්නන් ස්වල්පයයි, මගේ මතේ නම් මේ ලෝකෙට එක දෙයියෙක් ඉන්නවා ඔහු අප කාගේත් දෙවියන්, අපි ජාති ආගම් වසයෙන් වෙන්වුනාට ඔහු අප සමගයි, ඔහුව අදුනාගත්තොත් අපි ගොඩ.