මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔය හැම ආගමකම කියන්නේ එක දෙයයි, නමුත් මිනිස්සු වන අපි ගොඩ දෙනෙක් ආගම් තර්ක කරාට අනුගමනය කරන්නන් ස්වල්පයයි, මගේ මතේ නම් මේ ලෝකෙට එක දෙයියෙක් ඉන්නවා ඔහු අප කාගේත් දෙවියන්, අපි ජාති ආගම් වසයෙන් වෙන්වුනාට ඔහු අප සමගයි, ඔහුව අදුනාගත්තොත් අපි ගොඩ.

    මමනම් මේ අදහසට එකගනෑ.... අපි සමගියෙන් ඉදිමු... :D(කොච්චර දුරට අමාරු උනත් උත්සාහ කරමු..:sorry:) හැබැයි හැම ආගමකින්ම කියන්නෙ එකමදෙයනම් නෙමේ...... අපි බෞද්යෝ විදිහට ඉපදීම නැතිකර ගන්න හදනවා......බෞද්ද නොවන අනිත් බොහෝ ආගමිකයෝ සදාකාලික වෙන්න හදනවා (දෙවියන් තුරුලේ හෝ)..... මේක අහස පොලව වගේ වෙනසක්....:shocked:

    අනික හැමෝටම තම තමන්ගේ ආගම්වල අනඥතාවය තියාගත්තුදෙන්.... හැමෝම එකක් කරන්න අවශ්‍ය නෑ.....
    :no::no::no::no:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ොඅනාත කුකුල :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    funny-pictures-running-chicken.jpg
     
    Sep 12, 2011
    884
    120
    0

    මමනම් මේ අදහසට එකගනෑ.... අපි සමගියෙන් ඉදිමු... :D(කොච්චර දුරට අමාරු උනත් උත්සාහ කරමු..:sorry:) හැබැයි හැම ආගමකින්ම කියන්නෙ එකමදෙයනම් නෙමේ...... අපි බෞද්යෝ විදිහට ඉපදීම නැතිකර ගන්න හදනවා......බෞද්ද නොවන අනිත් බොහෝ ආගමිකයෝ සදාකාලික වෙන්න හදනවා (දෙවියන් තුරුලේ හෝ)..... මේක අහස පොලව වගේ වෙනසක්....:shocked:

    අනික හැමෝටම තම තමන්ගේ ආගම්වල අනඥතාවය තියාගත්තුදෙන්.... හැමෝම එකක් කරන්න අවශ්‍ය නෑ.....
    :no::no::no::no:

    :yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය හැම ආගමකම කියන්නේ එක දෙයයි, නමුත් මිනිස්සු වන අපි ගොඩ දෙනෙක් ආගම් තර්ක කරාට අනුගමනය කරන්නන් ස්වල්පයයි, මගේ මතේ නම් මේ ලෝකෙට එක දෙයියෙක් ඉන්නවා ඔහු අප කාගේත් දෙවියන්, අපි ජාති ආගම් වසයෙන් වෙන්වුනාට ඔහු අප සමගයි, ඔහුව අදුනාගත්තොත් අපි ගොඩ.

    දැන් මේ කතාව උදාහරනයකට ගන්න. "හැම ආගමක්ම හරි ෂෝයි අනේ, ඔය හැම එකෙන්ම කියන්නෙ එකයි, අපි හැම එකටම ගරු කරන්න ඕනේ" කියන ගමන් කොලේ වහල ගහනවා "අපි කාගෙත් දෙවියන් අපි සමඟයි කියල".

    බෞද්ධයෙක්ට කරන්න පුලුවන් ලොකුම අපහාසය තමයි බෞද්ධයන්ටත් දෙවියෙක් ඉන්නවායි කීම.
    මම බෞද්ධයෙක් නෙවෙයි. හැබැයි මේ වගෙ සර්ව ආගමික බයිලා වල අරමුණ මොකක්ද කියන එක හොඳට දන්නවා. මේවා අපේ පල්ලියෙත් උගන්නපු ඒවා, බෞද්ධයන් ව ක්‍රමානුකූලව රවටා දෙවියන් කෙරෙහි විශ්වාසය ඇතිකිරීමට.

    හැම ආගමකම එක දෙයක් ඉගැන්වෙන්නෙත් නැහැ. හැම ආගමකමක හොඳ දේවල් ඉගැන්වෙන්නෙත් නැහ. ඒකම තමයි මම සියලු ආගම් ඇතහැරීමට හේතුව.
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    හැම ආගමකම මුල බය. අපේ හිතෙ බය අතිවුන හැම වෙල්ම අපි හොයන්නෙ අපිට පිලිසරණක්,අන්න ඒ වෙලාවට හදාගත්ත සරලම දේ තමා ආගම.

    මගෙත් එකක් වලියට එන්න කලින් හොදට හිතල බලහල්ලා එකාට නෙමෙද ඔය ආගම වඩියෙන්න්ම පවිච්චි කරන්නෙ :):):lol::lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    මමනම් මේ අදහසට එකගනෑ.... අපි සමගියෙන් ඉදිමු... :D(කොච්චර දුරට අමාරු උනත් උත්සාහ කරමු..:sorry:) හැබැයි හැම ආගමකින්ම කියන්නෙ එකමදෙයනම් නෙමේ...... අපි බෞද්යෝ විදිහට ඉපදීම නැතිකර ගන්න හදනවා......බෞද්ද නොවන අනිත් බොහෝ ආගමිකයෝ සදාකාලික වෙන්න හදනවා (දෙවියන් තුරුලේ හෝ)..... මේක අහස පොලව වගේ වෙනසක්....:shocked:

    අනික හැමෝටම තම තමන්ගේ ආගම්වල අනඥතාවය තියාගත්තුදෙන්.... හැමෝම එකක් කරන්න අවශ්‍ය නෑ....
    .
    :no::no::no::no:

    සමගියක් කොහෙද බං පිටිපස්සෙන් ඇවිල්ල පිහියෙන් අනින්න බලාගෙන ඉන්න එවුං එක්ක?:D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් මේ කතාව උදාහරනයකට ගන්න. "හැම ආගමක්ම හරි ෂෝයි අනේ, ඔය හැම එකෙන්ම කියන්නෙ එකයි, අපි හැම එකටම ගරු කරන්න ඕනේ" කියන ගමන් කොලේ වහල ගහනවා "අපි කාගෙත් දෙවියන් අපි සමඟයි කියල".

    බෞද්ධයෙක්ට කරන්න පුලුවන් ලොකුම අපහාසය තමයි බෞද්ධයන්ටත් දෙවියෙක් ඉන්නවායි කීම.
    මම බෞද්ධයෙක් නෙවෙයි. හැබැයි මේ වගෙ සර්ව ආගමික බයිලා වල අරමුණ මොකක්ද කියන එක හොඳට දන්නවා. මේවා අපේ පල්ලියෙත් උගන්නපු ඒවා, බෞද්ධයන් ව ක්‍රමානුකූලව රවටා දෙවියන් කෙරෙහි විශ්වාසය ඇතිකිරීමට.

    හැම ආගමකම එක දෙයක් ඉගැන්වෙන්නෙත් නැහැ. හැම ආගමකමක හොඳ දේවල් ඉගැන්වෙන්නෙත් නැහ. ඒකම තමයි මම සියලු ආගම් ඇතහැරීමට හේතුව.

    උඹ ඉතින් ඔය කාගේත් කොමෙන්ස් වල අරමුණ අල්ල අල්ල හිටියා ඇති, දැන් උඹ කියහන් බලන්න මොකක්ද උඹේ අරමුණ??? උඹ බුධුදහම අත්හැරපු සත්‍ය කාරනාව මොකක්ද කියහන් , හැබැයි විස්තර ඇතුව පැහැදිලි කරහන්, එතකොට මමත් කියන්නම් උඹේ අරමුණ මොකක්ද කියලා .....

    බොහොම ස්තුති උඹගේ රෙෆ්වලට
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    උඹ ඉතින් ඔය කාගේත් කොමෙන්ස් වල අරමුණ අල්ල අල්ල හිටියා ඇති, දැන් උඹ කියහන් බලන්න මොකක්ද උඹේ අරමුණ??? උඹ බුධුදහම අත්හැරපු සත්‍ය කාරනාව මොකක්ද කියහන් , හැබැයි විස්තර ඇතුව පැහැදිලි කරහන්, එතකොට මමත් කියන්නම් උඹේ අරමුණ මොකක්ද කියලා .....
    උඹ මොන හැකරල්ලෙක්ද බං මගේ අරමුණ ප්‍රස්න කරන්න? :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ මොන හැකරල්ලෙක්ද බං මගේ අරමුණ ප්‍රස්න කරන්න? :P

    එහෙනම් මොන බම්බුවකටද මගේ අරමුණු අවුස්සන්නේ, ආ එකට කමක් නැහැ අනිත් ප්‍රශ්නෙට උත්තර දීපන් ලිස්සිලා යන්නේතුව
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    බොහොම ස්තුති උඹගේ රෙෆ්වලට

    රෙෆ් නෙමේ බං ඒවා රෙප්-රෙපියුටේශන් කියන එකෙන් එන්නේ, මම නම් උඹට රෙප් දුන්නේ නෑ. ඒත් දැන් මම උඹට යමක් ඉගැන්නුව නිසා මට දීපන් + රෙප්:lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රෙෆ් නෙමේ බං ඒවා රෙප්-රෙපියුටේශන් කියන එකෙන් එන්නේ, මම නම් උඹට රෙප් දුන්නේ නෑ. ඒත් දැන් මම උඹට යමක් ඉගැන්නුව නිසා මට දීපන් + රෙප්:lol:

    ඒක ඉතින් මම දන්නවා,, උඹ තමයි මේකේ ඉන්නේ හොදම දක්ෂයා කියලා
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:

    happy to find somebody who thinks same as me. i knew religion is of no use at all since i was 15 & if we believe in ourselves & respect modern human rights & all those stuff anybody can be significant as those so called religious people. and if it wasn't for religions more than 1 half of the world's population could have been survived there would be no wars at all. this just reminds me of John Lennon's famous hit "Imagine". and it's clear that those countries have a significant percentage of atheists & people of no religion has a great human development index ranking. for example look at those countries such as Australia, swden & norway. more than 30 percent of the aussies dont belive in any religion while 85 percent of the swedes claim to have no religion except for that fact that they were born as Christians.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා

    sry sinhalen gahanna widihak na..

    dewa wadaya athiwenna hethuwa oya kiyala thiyena hethuwa thamai.. e kiyanne minisun bayai maranin passe monawa weida, apiwa control karanne kauda wage dewal walata..

    තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි.

    habai bududahama oya hama agamakatama wada wenas.. kotinma kiwwoth bududahama agamak newei.. darshanayak (philosophy) :yes:
    nopenena dewiyak gana wishwasaya thiyanne nathuwa thaman gana wishwasaya athi karana ekama darshanaya bududahamai.. e nisa me kiyala thiyenawa katha godak bududahamata adala wenne na..

    anyway, uba kohoma hithuwath mata aulak na :) I FEEL SO LUCKY AND PROUD TO BE A BUDDHIST :cool:
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේ ලෝකේ ජනගහණයෙන් 55% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නේ නෑ.(මමත් පුනරුප්පත්ථිය / පුනර්භවය විශ්වාස කරන්නේ නෑ.) 25% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නවා. 20% මේ දෙකටම නෑති ස්ථාවරයක ඉන්නවා.

    මේ කාරණා කෙසේ වුනත් මෑරුණට පස්සේ අපි හෑමෝටම වෙන්නේ එක දෙයක් විතරයි.
    බුද්ධියෙන් හිතන්න.

    loke wadihariyak wishwasa kala paliyata deyak atta wenne na :P
    pitaratawala th godak naki minissu punarbhawaya wishwaya karanawa kiyala kiyanawa.. ai e?? marenna thiyena baya.. awishwasaya nisa
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බුද්ධිමත් මිනිස්සු විතරක් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට්ස් දාන්න. බුද්ධිහීනයන් ත්‍රෙඩ් එක බැලුවාම ඇති; කමෙන්ට්ස් දාන්න ඕනේ නෑ.

    :(:(:(

    math ekangai mekata, nikan aagamawalata garahana ayath meke comment daala
     
    Nov 25, 2010
    15
    1
    0
    Colombo
    මචන් ජීවත් වෙන්න ඕනෙ හැටි කියන්නනන් ඕනෙ තරන් එවුන් ඉන්නවා..මම හිතනෙ නෑ ඒකට පැවිදි කෙනෙක් ඕනෙ කියලා.. හැබැයි බුදු දහමෙ කියන විමුක්තිය ලගා කරගන්න හැටි කියල දෙන්න එකෙක්වත් නෑ.. කිව්වත් උන් කියන දේවල් තේරෙන්නෙත් නෑ.. මට තියෙන ප්‍රශ්නය මෙච්චර බන කියන.. මෙච්චර හාමුදුරුවො ඉන්න රටේ ඔය විමුක්තියට ලන් වෙච්චවත් එකෙක් හොයා ගන්න ඉන්නවාද? ඔක්කොම පන්සල් බිස්නස් එකක් කරන්නෙ.. හැමෝම හදන්නෙ ලොකුම පන්සල හදන්න හරි ලොකු පිල්මයක් හදන්න.. එක්කො හොදම බන කියන එක්කෙනා විදිහට තමන්ගෙ නම ප්‍රසිද්ද කරගන්න දගලනවා.. මේකයි මට තියන ලොකුම ප්‍රශ්නෙ.. බාවනා කරල හරි වෙන මොකක් හරි ක්‍රමයකින් හරි සාමන්‍ය අපි ඉන්න තත්වෙට වඩා දියුනු තත්වෙකට පත් වෙච්ච කෙනෙක් ජීවිතුන් අතර ඉන්නවාද?? ( මම කියන්නෙ බුදු දහමෙ කියන සෝවාන් හෝ රහත් හෝ මොකක් හරි මාර්ගපලයක් හරි ලබපු කෙනෙක් ) දැන් කියන්න එපා සිත දියුනු කරලා එක එක ඒව කරපු අය ඉන්නවා කියලා.. මම අහන්නෙ කෙනෙක් ඉන්නවාද විමුක්තිය ලගා කරගත්ත??

    :rolleyes: :rolleyes:

    මාර්ගපල ලබා ගන්න විතරද බුදු දහමේ කියලා දීලා තියෙන්නේ...ලෞකික ජීවිතය හදා ගන්න කියලා දීලා නැද්ද??? මචං කියන කථාවම මීට කලින් මචං ටම කිව්වා ( හැබැයි බුදු දහමෙ කියන විමුක්තිය ලගා කරගන්න හැටි කියල දෙන්න එකෙක්වත් නෑ.. කිව්වත් උන් කියන දේවල් තේරෙන්නෙත් නෑ.. මට තියෙන ප්‍රශ්නය මෙච්චර බන කියන.. මෙච්චර හාමුදුරුවො ඉන්න රටේ ඔය විමුක්තියට ලන් වෙච්චවත් එකෙක් හොයා ගන්න ඉන්නවාද? ඔක්කොම පන්සල් බිස්නස් එකක් කරන්නෙ.. හැමෝම හදන්නෙ ලොකුම පන්සල හදන්න හරි ලොකු පිල්මයක් හදන්න.. එක්කො හොදම බන කියන එක්කෙනා විදිහට තමන්ගෙ නම ප්‍රසිද්ද කරගන්න දගලනවා.. මේකයි මට තියන ලොකුම ප්‍රශ්නෙ..)

    මේක ලොකු ප්‍රශ්නයක් තමයි... ඒ උනාට නොකා නොබි මැරෙනවට වඩා, කටට දා ගන්න දෙයක් අතට එනකම් බලන් ඉන්නවට වඩා, හොයා ගෙන කන එක නේද හොඳ??? (දහම් පාසල් යන්න ඇතිනේ... නොගියත් බුද්ධාගමේ නම් ආනාපානසති භාවනාව, මෛත්‍රි භාවනාව එහෙම දන්නවා ඇතිනේ.. එහෙව් එකේ, කවුරුත් කරනකම් බලන් ඉන්නේ නැතුව තමන්ම උත්සහ කරලා බැලුවා නම් තමා හොඳ).... බුදු හාමුදුරුවෝ කාවවත් අතින් ඇදන් ගිහින් නිවනට ඇරලුවේ නෑනෙ නේ???

    :confused: :confused: :confused:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ආගමක් ඇති ඔබේත්, ආගමක් නෑති මගේත් වෙනස සියළු දෙනා දකින්න ඇති.

    this is the point brother,

    eththatama methanin oppu wenna ethi aagamak ethi, dharmishta manussaya saha aagamak nethi samanya manushya sathwayage wenasa,

    budhdhiyen yamak kalanam echcharai,

    really loving your thread bro,