මේ වගේ අවස්ථාවකට මුහුන දුන්නොත් මොකද කරන&#3530

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ වගේ අවස්ථාවකට මුහුන දුන්නොත් මොකද කරන&#3530

    මේකයි සීන් එක උබලට තව මාස 6ක් අතුලත ලක්ෂ 5 එකතුකරගන්න ඕනේ.උබල කාගෙන්වත් ඉල්ලගන්නෙ නැතුව කොහොමද ඒ ගාන හොයාගන්නෙ,මේක කාටත් වැදගත් වෙයි ඒ නිසා බම්ප් දාහල්ල :)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාට කෙසේ වෙතත් උඹටනම් හෙන වැදගත් වෙන පාටයි ඇ
    ඊට අවුරුද්දකට කලින් එන ඡන්දෙට ඉදිරිපත් උනා නම් ලක්ෂට දෙකක්ම ගන්න පුළුවන්
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    maara prashnayakne ban..noka nobi thamai ithin karanna wenne..apita hambena salary eka anuwa..aa bike ekath wikunanna puluwan..load barida ?
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    thawa ekak mehemai mata nam echchara loku case ekak wenne naa..umba wage honda yaluwek innakota..man illanna isselama salli tika genath dei .. :p
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කොල්ලො දෙතුන් දෙනෙක් අල්ලන් බුසිනොස්‌ පාරක් දානවා !
    100000 +

    bike එක විකුනනවා
    120000 +

    මැෂින් එකයි table එකයි විකුනනවා
    100000+

    ඉඩම උගස්‌ කරල ඉතුරු ටික ගන්නවා :lol::lol:
    180000+

    500000 rs
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දවසකට 2780 ක් විතර එකතු කරන්න ඕන නේද? ඒ ගාන හොයාගන්න පුළුවන් විදියක් හොයපන් ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලො දෙතුන් දෙනෙක් අල්ලන් බුසිනොස්‌ පාරක් දානවා !
    100000 +

    bike එක විකුනනවා
    120000 +

    මැෂින් එකයි table එකයි විකුනනවා
    100000+

    ඉඩම උගස්‌ කරල ඉතුරු ටික ගන්නවා :lol::lol:
    180000+

    500000 rs
    mamath eka thamai karanna wenne :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    mamath eka thamai karanna wenne :P:P

    කොපියා :frown:
    9.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    දවසකට 2780 ක් විතර එකතු කරන්න ඕන නේද? ඒ ගාන හොයාගන්න පුළුවන් විදියක් හොයපන් ;)
    :yes: oka thama point eka ada profit nathath issarahata profit ena widihak hadaganna hari thama ethakota thamayi hari yanne :)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කොල්ලො දෙතුන් දෙනෙක් අල්ලන් බුසිනොස්‌ පාරක් දානවා !
    100000 +

    bike එක විකුනනවා
    120000 +

    මැෂින් එකයි table එකයි විකුනනවා
    100000+

    ඉඩම උගස්‌ කරල ඉතුරු ටික ගන්නවා :lol::lol:
    180000+

    500000 rs
    :lol::lol: meekanam hodayi kello hoyagaththath busness thiyeyida dan allanawane :P :lol::lol:;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව පොඩි දෙයක් තියෙනව කරන්න පුලුවන්නම් උඹට. වාහන ගැන සාමාන්‍ය දැනුමක් තියේනම්..පත්තරයක් ගනින් වාහන විකුනන්න දාපු ඒවට පොඩ්ඩක් කෝල් පාරක් දාල මිල ගණන් දන ගනින්. වාහන එහෙම බලන්න ගිහිං. ඊට පස්සෙ Buyers ල සෙට් කරගෙන අර කලින් බලපු ඒවට බිස්නස් හදල දියන්. බ්‍රෝකර් වැඩේ. උඹ හරියට කරොත් මාස තුනෙන් උඹේ ගාන හොයාගන්න පුළුවන් :)

    මහා ලොකු දැනුමක් නැතුව ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන..එහෙ මෙහෙ ඇවිදලා කරල බිස්නස් සෙට් කරගන්න ඕන