ඕවා හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා බන්. අනිත් උන්ට ඕනේ හුත්තක් වෙච්චදෙන් මම ෆන් එකේ ඉන්නවා කියලා හිතන් ජීවත් වෙයන්. බැන්නොත් බැනපන්. ගැහුවොත් ගහපන්. හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් හිටපන්. සතුටක් නැතත් සමාජෙට සතුටින් ඉන්නව වගේ පෙන්නපන්. එතකොට උඹට Against එකට ඉන්න උන්ගේ මොරාල් එක අඩු වෙනවා. යකෝ මූට මොනවා කලත් ගානක් නෑනේ ෆන් එකේ ඉන්නවානේ කියලා හිතලා වැඩේ අත ඇරලා දානවා.උඹ හැකිලුනොත් අනිත් උන් උඹේ ඔලුවට ඇත හෝදනාවා. ඔන්න ඔය ටික විතරයි හිතට ගන්න ඕනේ. ඔය උබට බනිනවා කියන උනුත් හැමෝටම බනින්න යන්නේ යන්නේ නෑ. උන්ට ලේසියෙන් පාලනය කරන්න පුලුවන් කියලා හිතන උන්ට විතරයි බනින්නේ. උඹ ඔෆීස් එකක වැඩ කරනවානම් අස් වීමේ ලිපියක් දිනයක් නොදා තියාගනින් මොකෙක් හරි අසාධාරණ විදිහට බනිනවා කියලා හිතුනොත් ඌට අම්මා මතක් කරලා බැනලා බොසාට ගිහින් කියපන් මූත් එක්ක මට වැඩ කරන්න බෑ කියලා. අස් වීමේ ලියුමේ දිනේ දාලා භාර දීපන්. ගැම්මෙන් ඉදපන්. පරාජිතයෙක් විදිහට ජීවත් වෙනවාට වඩා වීරයෙක් විදිහට මැරෙන එක හොදයි කියලා හිතපන්.
අඩේ උබ හරියටම කිව්වා බන් මගේ පලවෙනි job එක දැන් අවුරුද්දක් වගේ වෙනවා.මුලින් intern බන් හිටියේ පස්සෙ මාව permanent කලා මන් ගිය දවසෙම දැනගත්ත මට ඒ culture එක සෙට් වෙන්නෙ නෑ කියලා බන් මට ඕන උනේ intern එකෙන් පස්සෙ අයින් වෙන්න පස්සේ ගෙදට අය කියපු නිසා ඉවසන් ගියා..උන් ගෙන පොශ් උන්.මට සෙට් වෙන්නෙ නෑ එකාට එක නෑ..ඇත්තම කිව්වොත් බන් office එකේ හොද යාලුවෙක් නෑ. පොන්සි dial ඉන්නේ බන්..ගිහින් මන් වැඩේ කරල එනවා කිසි ආතල් එකක් නෑ. (english culture නේ බන්) කතා කරන්න උන් නෑ ඔක්කොම english වලින් තමා.මන් එහෙම කැමති නෑ බන් පොලවේ පය ගහල ඉන්න ආතල් එකේ ඉන්න උන එක්කම ඉදල අරම සෙට් උනාම හෙම අමාරුයි.
Job kiyanne anathai.wahallu tama ceo newe nan
math ohomamayi.sahenna mansikawa wetenawa samahara dewal waladi.monwa kara gannada kiyala hitha ganna be e welawata.

සමහර වෙලාවට විස්වාස කරල අපි සමහර ඒවා බෙදාගනිද්දී හොදට හිතල මතලා කරන්න ඕනා මොකද එවෙලෙ දුක අවුල බෙදාගන්න හිත හදාගන්න ඔහේ කියනවා පස්සෙ ඒක උන් අල්ලගන්නවා උගේ ප්‍රයෝජනයට.ඒ දවස්වල තමා එලකිරි එක හදාගත්තේ ඒකෙන් annoymously දුක බෙදාගෙන උපදෙස් එහෙම ගන්නවා tread එහෙම දාල මට ගොඩක් එහෙම උදවු කරලා තියෙනවා මේකේ උන් අදුරන්නේ නැති උනාටකොල්ලො, උබ තාම පොඩි කුකුලෙක් වගේ පේන්නෙ.
1. උන් ඉන්ග්‍රිසියෙන් කතා කරනවනම්, උබත් පුලුවන් තරම් කතා කරපන්.
2. හැබැයි උබ කන බත් එක, ෆෝන් එක හෝ උබට අනන් ය දේවල් උන් හින්දා වෙනස් කරගන්න දගලන්න එපා.
3. අනික උන් පෙන්නන තරම් ඇත්ත උන්ගෙ ඇතුලෙ නෑ. පඩ ශෝ
4. මහන්සි වෙලා, සල්ලි හම්බ කරලා, ඉතුරු කරලා මිනිහෙක් වෙයන්. එදාට උබට තේරෙයි උන් නිකන් මොක්කුද කියලා.
මටත් ඔහොමම උනා. මම ගැම්ම අරන් මහන්සි වෙලා වැඩ කර කර, වසර කිපෙකට සැරයක් ආයතන මාරු කර කර ඉස්සරහට ගියා.
දන් උන්ට මන් ගාවට කිට්ටු වෙන්නත් බෑ.
හිත හයිය කරගෙන, අනාගත ඉලක්කෙට පලයන්. එච්චරයි කියන්න තියෙන්නෙ
ඇත්ත ගොඩක් උන්ගේ පඩ ශෝ තමා..වෙලාවක පුලුවන් නම් උබ life story එක දාපන්.ගොඩක් වටී career එක පටන් ගත්ත උන්ට ඒවගේම ඒක මොරාල් එකක් වෙයි කට්ට් කාලා ඉදිරියට යන්න. මාත් එහෙමයි බන්..මට ප්‍රශ්නයක් උනාම බන් කාට හරි කියන්න ඕනා කතා කරන්න ඕනා හිත හැදෙන්න උබත් එහෙමද දන්නෙ නෑ?? ඒ නිසා සමහර වෙලාවට කෙලත් වෙලා තියෙනවා බන් එහෙම කෙල උන ලොකුම එක තමා ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ලගේ හොදම යාලුවා කියලා හිටපු කොල්ලෙක් එක්ක දුක බෙදාගන්න ගියපු එක ඒකෙන් පස්සෙ දෙන්නම එකතු වෙලා පුකේ ඇරියා. කෙල්ලට ඌව ලොකු උනාසමහර වෙලාවට විස්වාස කරල අපි සමහර ඒවා බෙදාගනිද්දී හොදට හිතල මතලා කරන්න ඕනා මොකද එවෙලෙ දුක අවුල බෙදාගන්න හිත හදාගන්න ඔහේ කියනවා පස්සෙ ඒක උන් අල්ලගන්නවා උගේ ප්‍රයෝජනයට.ඒ දවස්වල තමා එලකිරි එක හදාගත්තේ ඒකෙන් annoymously දුක බෙදාගෙන උපදෙස් එහෙම ගන්නවා tread එහෙම දාල මට ගොඩක් එහෙම උදවු කරලා තියෙනවා මේකේ උන් අදුරන්නේ නැති උනාට
ඉතිං බං හැමෝම ඔහොමනෙ, ඔහොම නැත්තම් තමා අවුල. මෙලෝ දෙයක් ගනන් ගන් නැතුව ඉන්න උන් එක්ක වැඩක් කරගන්න බෑනෙ.

උඹලනං රස්සාවක් හරි කරනව
මට තැනකට ගිහින් රස්සාවක් කරගන්ඩත් බෑ

මචන් මට මේ තියෙන ප්‍රශ්න ටික තව අයටත් තියෙන්න පුලුවන්, තියෙලා ඒවගෙන් ගොඩගිය අයත් ඉන්න පුලුවන්. ඒ නිසා දන්න උන්ගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා..
මන් පොඩි දේත් ලොකුවට හිතන එකෙක්.( overthinking ) ඒක නිසා ද දන්නේ නෑ මේ හැම ගැටලුවක්ම එන්නෙ.
කවුරුහරි බැන්නොත් දුක හිතෙනවා.(ආයෙත් බනීද දන්නෙ නෑ).ඒ වගේම සෑහෙන්න හිතනවා.ඒනිසා මන් ඇත්තටම බන් ගොඩක් revenge අරන් තියෙනවා නැත්නම් එකට එක කරනවා කියන්නේ,ඒවා හිතේ තියන් return එක දෙනවා ඒත් පස්සෙ කරේ වැරැද්දක් කියලා හිතුන වාර අනන්තයි.
ප්‍රදානම ගැටුලුව තමයි pressure උනාම පිස්සු කෙලිනවා. Office එකේ උනත් ගොඩක් පීඩනයක් ආවම කරන වැඩ වරදිනවා,කරන්නේ මොනවද කියලවත් හිතාගන්න බෑ.සමහර වෙලවට ගැහෙනවා බය වෙලා වගේ.කන්න බෑ , ඉස්සර ඉදන් විභාගයක් එහෙම තියෙනව නම් හෙන බයේ යන්නේ හොර කැස්සක් එහෙම හැදිලාoffice එකේ එහෙම බැනපු කරපු වැඩේ වැරදුනු එකෙක් එක්ක වැඩ කරද්දි හෙන බයේ කරන්නේ ආයේ මූ බනීද,,මේකත් වැරදීද දන්නෙ නෑ
අනේ මන්ද බන් මොකක්ද අවුල කියලා කොහොමද මේව හදාගන්නේ කියලා හිතාගන්න බෑ. සමාජෙට බහින මිනිස්සු එක්ක හොදින් කතා කරන වැඩ කරන කෙනෙක්. දන්න එකෙක් කියපන්කෝ මොකක්ද කරන්න ඕනා,,පොත් හරි තියෙනවනම් කියපන්.![]()
ඕක ගොඩක් අයට තියෙන දෙයක්. උඹට self confidence අඩුයි.සමහර අයට වයස එක්ක හරියනවා.උඹ වැඩ කරන්නේ උඹ දන්න අඳුරන යාළු මිත්‍රයෝ එක්කද ? සාමාන්යෙන් අපිට දන්නේ නැති එකෙක් බැන්නම දුක හිතෙන්නේ නෑනේ.හැබැයි දන්න එකෙක් බැන්නොත් හිතට අමාරුයි. වැරද්දක් කරලා බැන්නොත් වැරැද්ද හදා ගනින්.නිකන් බැන්නොත් ඒක උගේ ප්‍රශ්ණයක්.වැඩ කරනකොට ඒවා වැරදියි කියලා හිතනවා නම් උඹත් එක්ක ෆිට් එකෙක්ට කියපන් පොඩ්ඩක් බලන්න කියලා .නැත්තම් ඌත් එක්ක කියපන් උඹ කොහොමද වැඩේ කරේ කියලා.
අනික් පැත්තට ගේම දෙන්න යන එකනම් බොරු වැඩක්.
යෝග ව්‍යායාම වගේ කරන්න පුළුවන් නම් ඔය ගතිය ඇරිලා යයි. උඹේ මනසයි බොඩි එකයි රිලැක්ස් නෑ.

experience and qualification හදාගනින්. ඒ අතර apply කරපන් පැනපන්.
පලවෙනි ජොබ් එක කියන්නේ life turning point එකක්. ඉස්කෝලේ හිටපු කාලේ, tv වල , ෆිල්ම් වල තියනවා වගේ life එකක් නෙමේ ඇත්ත ලෝකේ තියෙන්නේ. කට්ට,සැප, දුක, සැප, වලි ආතල්, කැපිලි, පන්දම් ඔක්කොම කලවම්.
හැබැයි මචන් දෙයක් කියන්නම්. ඔෆිස් එකේ ප්‍රශ්න ඔෆිස් ටයම් එකට තියාගනින්.personal life එකට පටල ගන්න එපා.
හොද උන් සෙට් වෙනවා ඔෆිස් වලින්.හැබයි ඉතින් ඉන්න ගොඩක් එවුන් ගොට්ටෝ .එක තේරුම් ගනින්. තමන්ගේ වාසියයි, survival එකටයි ඕනෙ එකෙක් පාවල දෙයි. උඹත් එක්ක සෙට් වෙලා බොසාටයි කොම්පැනියටයි බැනලා, උඹ බැන්නා කියල හොරෙන් ගිහින් කියන එවුන් ඉන්නේ.
ගොට්ටෝ, පන්දමෝ ඔනේ තරම්.
තමන් ගැන confidence හදාගනින්. උඹේ life එක උඹ විදපන්, උඹේ ආතල් එක ගනින්. එක එකාට ඕන විදිහට නෙමේ. උඹට ඕන විදිහට. උඹ තුලින් උඹව දැකපන්. තව එකෙක් වෙන්න හදන්න එපා. උඹ උඹම වෙයන්.
උඹට ජය .!!
පස්සේ ඌගේ හැටි දැනගෙන ආශ්‍රරය කරනවා..අමුතුම ජාතියේ සෙට් එකක් මන් දැක්කා..මට උනේ උබ කිව්වා වගේ උන එකක් දැන් ඒත් දන්නවා ටිකක් හරි මිනිස්සු ගැන..මට ඇත්තම කිව්වොත් ජොබ් එකෙන් අයින් වෙන්න ඕනා බන් ඒත් ගෙදරින් එන pressure එකටයි , corona නිසා job එකක් ලෙසියෙන් හොයාගන්න බැරි නිසයි කට්ට කාගෙන යන්න වෙනවා..ඔව් බන් මගේ පලවෙනි job එක මේක ගොඩක් ඒවා ඉගෙන ගත්තා , දැන් වැඩ කරන තැන එපා වෙලා තියෙන්නේ බන් ඒ culture එක වැඩ කරන උන් නිසා.උබ ඔය කියනවා වගේ කේලම් කියන උන් එකට ඉදලා වල කපන උන් ඒ අතර ඕන තරම් දැක්කා..එකෙක් හිටියා මා එක්ක දවල්ට කන්න යනවා ඒ ඌ එක්ක එකට කන කෙල්ල නැති උනොත් විතරයි( කෙල්ල හිටිය දවසට මටත් නොකියා shape එකේ කන්න යනවා, සමහර දවස් වලට් අඩගහනව එන්න එපා ගානට) ඌ අනික බන් මගේ වයසේමයි ඌ මේ එහෙම හැම දෙයක්ම අහගන්නවා අහලා හැබැයි උගේ ඒවා මේලෝ දෙයක් කියන්නේ නෑපස්සේ ඌගේ හැටි දැනගෙන ආශ්‍රරය කරනවා..අමුතුම ජාතියේ සෙට් එකක් මන් දැක්කා..මට උනේ උබ කිව්වා වගේ උන එකක් දැන් ඒත් දන්නවා ටිකක් හරි මිනිස්සු ගැන..මට ඇත්තම කිව්වොත් ජොබ් එකෙන් අයින් වෙන්න ඕනා බන් ඒත් ගෙදරින් එන pressure එකටයි , corona නිසා job එකක් ලෙසියෙන් හොයාගන්න බැරි නිසයි කට්ට කාගෙන යන්න වෙනවා..
උඹට තැන set නැත්තම් , අනිවා වෙන එකක් සෙට් කරගනින්. ඕකේ side effects තියෙනවා උඹ හිතන්නේ නැති.
1. ඔතන උඹේ position එකයි, situation එකයි එක්ක උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹේ mind එක පට්ට pressure එකක ඉන්නේ. ඒක හින්ද උඹේ mind එක බලාගෙන ඉන්නේ,උඹේ ස්ට්‍රෙස් එක release කරන්න chance එකක් එනකන්. කේන්තිය පිටකරගන්න පොටක් එනකන්.
2.උඹේ supervisor එක්ක ටිකක් කතා කරලා බලපන්. මිනිහා ඔතන උඹට වඩා mature and experience හින්ද, industry knowledge එකත් එක්ක උඹට advice කරයි.
3.උඹට කෙල්ලෙක් , ගෑනියෙක්, හිතවතෙක්, උඹ friendly කතා කරන එකෙක් ගේ පිටින් ඕක පිට වෙන්න පුළුවන්. ඒක ගැන ටිකක් කල්පනාවෙන් හිටපන්.
4. ටික දවසක් යනකොට උඹට අනිත් එවුන් ඔක්කොම ඕකේ එවුන් වගේ පෙන්න පටන් ගනී, සමාජෙට බය වෙයි.
5. ඔය එකක් වත් හිතල කරන එව්වා නෙමේ. අපිට නොදැන අපේ මනස අපිව control කරලා වෙන දේවල්.
6. හරියන්නේම නැත්තම් , ගෙදරට තේරුම් කරලා දීපන්, situation එක.
