මේ වගේ සර්ජරි කරල තියෙන තව අය ඉන්නවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේ වගේ සර්ජරි කරල තියෙන තව අය ඉන්නවද?

    මේ වෙද්දි මම සර්ජරි 3 ක් කරලා තියෙනවා තව එකක් කරන්න වෙන පාටක් තියෙනවා

    1.හාර්ට් සර්ජරි
    2.ඇපෙන්ඩික්ස්
    3. විස්ඩම් දත අයින් කලා
    4. හර්නියා කරන්න වෙන පාටක් තියෙනවා

    ඔයාලා මෙහෙම සර්ජරි කරලා තියෙනවාද. නැත්තන් මේවා මගේම කරුමෙට හැදෙන ලෙඩද? එපා වෙලා ඉන්නේ බන්.මට උනක් හෙම්මිරිස්සවක් හැදිච්ච කාලයක් මතක නෑ හැදුනොත් හැදෙන්නේ කපන්න කොටන්න වෙන ලෙඩක්මයි

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    හිතේ දුකට දාපු ත්‍රෙඩ් එකක්
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොඳයිනේ බන් :yes: ඕවා චෙක් කරලා කලින්ම අඩුපාඩු ටික පුට්ටු කරගත්තම හොඳයි නේ. දැන් අපි ඉන්නව මොන මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ පපුවේ අමාරු එහෙමත් එනවා සමහර වෙලාවට කොයි වෙලේ සුටුස් ගාල මැරිලා වැටෙයිද දන්නේ නෑ :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හොඳයිනේ බන් :yes: ඕවා චෙක් කරලා කලින්ම අඩුපාඩු ටික පුට්ටු කරගත්තම හොඳයි නේ. දැන් අපි ඉන්නව මොන මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ පපුවේ අමාරු එහෙමත් එනවා සමහර වෙලාවට කොයි වෙලේ සුටුස් ගාල මැරිලා වැටෙයිද දන්නේ නෑ :P

    ඒත් කවදද බන් මේවලින් සහනයක් හම්බෙන්නේ.එකක් කරපුවම හිතෙනවා ඇති යාන්තන් දැන්වත් ලෙඩක් නැතුව ඉන්න පුලුවන් කියලා. ටික කාලෙකින් තව මොකක් හරි කෙහෙල් මලක් හැදෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒත් කවදද බන් මේවලින් සහනයක් හම්බෙන්නේ.එකක් කරපුවම හිතෙනවා ඇති යාන්තන් දැන්වත් ලෙඩක් නැතුව ඉන්න පුලුවන් කියලා. ටික කාලෙකින් තව මොකක් හරි කෙහෙල් මලක් හැදෙනවා
    ඔහොම තමා ඉතින්, ඔයිට වඩා බරපතල ලෙඩ තියෙන මිනිස්සුත් ඉන්නවනෙ කියල හිත හදාගනින් :yes:
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ape thathtage hernia surgery kala. Laparascopy kale. Depattama ekapara kale. Ada surgery karala next day discharge kala. Dan hodai. General eke kale.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Ape thathtage hernia surgery kala. Laparascopy kale. Depattama ekapara kale. Ada surgery karala next day discharge kala. Dan hodai. General eke kale.

    Laparascopy kiyanne mokadda ban. kohomada karanne eka.magenam eka paththaka witharai aula thiyenne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔහොම තමා ඉතින්, ඔයිට වඩා බරපතල ලෙඩ තියෙන මිනිස්සුත් ඉන්නවනෙ කියල හිත හදාගනින් :yes:

    ow ban vena monawa karannada
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    mage Wisdom Dath 2k depatthe thibila ain kala ban.
    thawa kakule podi gediyak awith eekath surgery ekakin ain kala
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ මම ඉන්නේ. මගේ පොඩි කාලෙ Lung Surgery එකක් කරල තියෙනවා. මම මේව අම්මට කියන්න ගියෙ නැහැ. ඇත්තටම මගේ ජීවිතේ ගැන මට ෂුවර් නෑ. මගේ අම්මා මං වෙනුවෙන් ගොඩක් දුක් විඳල තියෙනවා. ඒ නිසා අම්මට මම ආයෙ කවදාවත් දුකක් දෙන්නෙ නැහැ. මගේ හිටපු ගමන් පපුවෙ අමාරුවක් එනවා. ඕව පෙන්නල මේ හිත ගල් කරන් ඉන්න ටිකත් නැති වෙනවා. ඕව කල්පනා කරලා ඩිප්‍රෙෂන් ඇවිත් මම ඒවට බෙහෙතුත් ගත්තා. මං කෙල්ලෙක් එක්ක යාළුයි. ඒත් මට ඒකිට දුකක් දෙන්ඩ හිතෙන්නෙ නැහැ. බැඳල පස්සෙ මට මොනා හරි වුණොත් මගෙ ගෑණියි දරුවොයි අනාතයි නේ. කවුරුවත් ඇත්තෙත් නැ මේව කියන්න. ඒත් මම නිතරම සතුටින් ඉන්නේ. ලොකු ලොකු බලාපොරොත්තු මට නැහැ. මගේ වැඩ මං කරගන්නවා. ළඟදි බයික් එකක් ගත්තා. තව ටික දවසකින් කාර් එකකට යනවා. මම අම්මට ආදරෙයි. :love:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    mgeth apendix kle mta e ekkama virus ekak hduna so 2weeks wage hitiya hospital eke
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    :(:(:(