මේ වගේ සර්ජරි කරල තියෙන තව අය ඉන්නවද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙද්දි මම සර්ජරි 3 ක් කරලා තියෙනවා තව එකක් කරන්න වෙන පාටක් තියෙනවා

    1.හාර්ට් සර්ජරි
    2.ඇපෙන්ඩික්ස්
    3. විස්ඩම් දත අයින් කලා
    4. හර්නියා කරන්න වෙන පාටක් තියෙනවා

    ඔයාලා මෙහෙම සර්ජරි කරලා තියෙනවාද. නැත්තන් මේවා මගේම කරුමෙට හැදෙන ලෙඩද? එපා වෙලා ඉන්නේ බන්.මට උනක් හෙම්මිරිස්සවක් හැදිච්ච කාලයක් මතක නෑ හැදුනොත් හැදෙන්නේ කපන්න කොටන්න වෙන ලෙඩක්මයි

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    හිතේ දුකට දාපු ත්‍රෙඩ් එකක්

    මේ උත්තවල් ටික අවුරුදු 100-150කට කලින් වුනානන් ඔක්කොම කරන්නේ අතපය ගැටගහලා අමුවෙන්. සතුටුවෙයන් ඇගට නොදැනී ඔය ටික කරගත්තට:yes::yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,508
    113
    මට කකුල තැන් දෙකකින් කැඩිලා ප්ලේට් දාන්න ,,ගලවන්න ඉන ලගින් ඇට කැල්ලක් අරන් කකුලට දාන්න ඔක්කොම 5 යි දත් වලට 1 යි කරලා තියනවා :)

    දැන් ප්‍රශ්නයක් නැද්ද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,508
    113
    පිස්සුද බන් එහෙම බැලුවොත් ම
    මුලින්ම අපෙන්ඩික්
    ඊට පස්සෙ සෙන්ගෙඩි අයින්කලා
    ඊට පස්සෙ විස්ඩම් ටූත්
    ඊට අමතරව දෙපාරක් ඩෙංගු හැදුන
    දැන් සනසිලි තෑග්ගක් විදිහට කොන්දෙ කේස් එකක් ඇවිත් ඇවිද ගන්න බෑ

    ඇයි බන් පිස්සුද කියලා අහන්නේ මේවා ලෙඩ කියලා උඹට හිතෙන්නේ නැද්ද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,508
    113


    මේ උත්තවල් ටික අවුරුදු 100-150කට කලින් වුනානන් ඔක්කොම කරන්නේ අතපය ගැටගහලා අමුවෙන්. සතුටුවෙයන් ඇගට නොදැනී ඔය ටික කරගත්තට:yes::yes:

    :yes: විස්ඩම් දත අයින් කරද්දිනම් දත අදිද්දි රිදුනා. හැබැයි හිරිවට්ටපු නිසා ටිකක් විතර ශේප්.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Wisdom tooth mona magulakda ban mage dath 6k galewwa thawa ekak galawanna thiyanawa ekak nerve filling karanna thiyanawa