Wasthilath add witrai ne karnne Dan?ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.
වස්තිලාගේ ජරාව නම් කවදාවත් බලලා නෑ.Wasthilath add witrai ne karnne Dan?
ඉතින් බන් මුන් ඇඩ් විතරනෙ කරන්නෙ.ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.
මුලින්ම ආපු වීඩියෝස් වල තිබ්බේ පොඩි ෆන් ස්ටෝරීස්. ඒ කාලෙ ඔය බ්ලොක් ඇන්ඩ් ඩීනෝ යූ ටියුබ් එක අටවලා තිබ්බෙත් නැද්ද මන්දා. අර පුස් වෙඩිල්ල එහෙම කලෙත් මුන් නේ.ඉතින් බන් මුන් ඇඩ් විතරනෙ කරන්නෙ.![]()