DFSK Glory i Auto
Unimo එකෙන් කරන්නෙ. 128ක් වෙනව, මේකෙම තව මොඩල් එකක් 90ගානකටත් එනව මම හිතන්නෙ.
මේ වාහනේ ගත්ත කෙනෙක් ඉන්නවද? මොකද හිතන්නෙ? විශේෂයෙන්ම Reliability එක කොහොම වෙයිද?
මොකද මේ වාහන වල Reliability එක තමයි එකම ප්‍රශ්නෙ
මේක බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්. හැබැයි ගෙවන ගානට වටිනව මාර Features ගොඩක් තියෙන්නෙ. ඒත් Reliability එක තමයි ප්‍රශ්නෙ ඉතිංlankawe assemble nisa dan ithin owata witharai order karala hari ganna parts thiyenne...
japan ewata ithin ranil rata goda dammoth thama.. naththan personal import karanna wenne..
warranty denawane.. oka aran awrudu 5k padala wikunapan.. oka gaani kara ganna epa..මේක බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්. හැබැයි ගෙවන ගානට වටිනව මාර Features ගොඩක් තියෙන්නෙ. ඒත් Reliability එක තමයි ප්‍රශ්නෙ ඉතිං
හැබැයි සකන්ඩ් හෑන්ඩ් මාකට් නම් හොඳටම අඩුවෙන් යන්නෙ බං. බ්‍රෑන්ඩ්නිව් ගන්න එකේ වාසිය තමයිwarranty denawane.. oka aran awrudu 5k padala wikunapan.. oka gaani kara ganna epa..
kawruth aduwata wikuanna dalath nahane.. oka loku awlak naha mama hithanne..
DFSK වල පරණ ආව වාහන වගයක් අවුල් කියල කියනව ඇහිල තියෙනව බං. හැබැයි මේ වාහනේ ලොකු අවුලක් අහල නෑ. ඒත් ඉතිං පරණ නෑ නේ ඒ නිසා ෂුවර් නෑ. හැබැයි දැන් පාරෙ හැම තැනම තියෙනව බඩු.ඊයා. ඔය DFSK කලින් මොඩල් එකක් පැදල මට වාහන එපා උනා. Exaggeration නෙවෙයි සිරාවට මම කියන්නෙ.
පොනිල් ලා, මයිනලා එක්ක දියුණු කරපු රටේ ඔව්ව තමයි අලුත් වාහනේකට තියෙන්නෙ කියල විශ්වාස කරන්නත් බෑ.![]()
ඔව් මචංමේක බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්.
56ට? එච්චර අඩුවට තිබ්බද බං? මට මතක නිකං 80 ගණං වලට ආව වගේ. තෙල් 9ක් වගේ කරනව කියනව නේද? වාහනේ හැටියට නම් ඉතිං හොඳයි ඒ ගාන 7 seater එකක් නේ. හැබැයි මට නම් එකම අවුල Reliability එක බංයළුවෙක් ගත්ත 56 ද කොහෙද ඒ කාලෙ
තෙල් බොනව .. සැප පහඩුව නම් හොඳයි
DFSK වල පරණ ආව වාහන වගයක් අවුල් කියල කියනව ඇහිල තියෙනව බං. හැබැයි මේ වාහනේ ලොකු අවුලක් අහල නෑ. ඒත් ඉතිං පරණ නෑ නේ ඒ නිසා ෂුවර් නෑ. හැබැයි දැන් පාරෙ හැම තැනම තියෙනව බඩු.
mama kiwwe meka ban. uba kiyana eka aluth ekak wage56ට? එච්චර අඩුවට තිබ්බද බං? මට මතක නිකං 80 ගණං වලට ආව වගේ. තෙල් 9ක් වගේ කරනව කියනව නේද? වාහනේ හැටියට නම් ඉතිං හොඳයි ඒ ගාන 7 seater එකක් නේ. හැබැයි මට නම් එකම අවුල Reliability එක බං
ඒ කාලෙ ඒවගෙ තමයි මචං ඔය ගියර් අවුල තිබ්බෙ. 2016ට කළින් කියන්නෙ හරි ඉතිං. අනිත් එක ඔය i Auto නෙමෙයි වෙන්න ඇති. තව මේකෙ ඉස්සර පට්ට ජරා මොඩල් එකක් ආව. ඒකත් මාර අවුල් ගිහිං තිබ්බ. මේක ගැන නම් හැබැයි ඒ තරම් bad reviews නෑ තාම. ඒත් ඉතිං පරණ මදි ඒව එන්න.මං කියන්නෙත් DFSK glory එකම තමයි. Passenger කෙනෙක් විදියට යන්න අවුලක් තිබුණෙ නෑ, එන්ජිමෙයි ගියර් මාරු කරනකොට එන කැත සද්දෙයි ඇරුණම. Drive කරන්න නං එපාම උනා.
මම මේ කියන්නෙ සවුබාගේ උදාවෙන්න කලින්. 2016 දි.
ආහ් මේක තමයි දැන් 90ගානකට තියෙන්නෙ මචං. 580එක. ඒ කියන්නෙ 40කින් වගේ වැඩි වෙලා. හරි ඉතිං ඩොලර් එකත් එක්ක වැඩි උන ගාන. හරි නෙමෙයි මට හිතෙන්නෙ ලාබයි ඇයි ඩොලර් එක දෙගුණයකින් විතර වැඩි උනා නේ
