මේ වාහන ඊට පස්සේ විකුණාවි නේද බං..?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේ වාහන ඊට පස්සේ විකුණාවි නේද බං..?

    13266121_10208293224919645_4451146244670287068_n.jpg

     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    full Insurance දාපු ඒවා නම් සමහර වෙලාවට total loss එකක් විධිහට claim කරයි..එහෙම උනොට් නම් ඉන්සුරන්ස් එකට යයි මේ වාහන..නැත්තන් ඉතින් මේවා මාසයක් දෙකක් ගිහිල්ලා මොකක් හරි කරලා කාටහරි පටවයි....එකෙන්ම..අපේ අයියලා ඉතින් වැඩකරුවොනේ ..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    No big drama . Just remove the inlet and exhaust manifolds, then rotate the engine manually and check for any water, if any water comes out , then drain the crankcase (sump), then use some water repellent to get rid of any moisture inside the cylinders. If no water found inside the engine, replace all electronic stuff, check/dry/replace all electric stuff as required, put a new battery. (After a big flood like this you will find the radiator is full of water too. But I am not smart enough to tell you a solution for that.) Drain the gearbox, diff, and look for water. take all upholstery seats consoles and floor carpets, either dry them or replace them, and you now have a car as good as new. But the easier and cheaper way is to buy a new car.:P
     
    • Like
    Reactions: craabeysinghe

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනිවා නැවෙන් බෑවා කියන්නේ
    කවුරු හරි හාවා වී මේවා කරගහනවා කියන එක :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුනාමියට අහුවෙලා භාවිතයෙන් ඉවත් කරපු වාහන කෝ? එහෙම වාහන අයින් කලාද? නෑනෙ. ඕවත් එහෙම තමයි. වැඩියෙ හිතන්න එපා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුනාමියට අහුවෙලා භාවිතයෙන් ඉවත් කරපු වාහන කෝ? එහෙම වාහන අයින් කලාද? නෑනෙ. ඕවත් එහෙම තමයි. වැඩියෙ හිතන්න එපා

    :yes::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතියක් විතර වතුරේ තිබ්බ කියල ලොකු හානියක් වෙන්නෙ නෑ නෙ වාහනේ අයින් කරන්න තරන් :oo: