ශාන්තට හෙන ගහනව යකෝ මෙහෙම කැ* වැඩ කරන එකට.. මං පොරොන්දු වෙච්ච විදිහටම මූව මරනවා..අම්බෝ ශාන්ත මූ ආතල් එකක් දෙන්නේ...දැන් ඔය අහන sinhala blog and adsense සීන් එක ගැන ඔය blog එකෙම ලිපි තියෙනවා..
ඔය blog එකේ පරණම ලිපියට දාපු කමෙන්ට් එක මැයි 3.... එලකිරි එකේ ඇකැවුන්ට් එක හදලා තියෙන්නේත් මැයි වලම තමා....
අනේ මන්දා ඉතින්,,, අලුතෙන් ඇකැවුන්ට් හදලා ආතොල් දෙනවා..