මචන්ලා oecsl එකේ 12000 ට කෙනක් අපේ නමටම USA BR එකක් අරගෙන Stripe payment gateway එක අරගෙන දෙනවා කියනවා.
ඒ ගෘප් එකේ තව කෙනක් ඒ විදියටම 8000 අරන් දෙනවා කියනවා Stripe payment gateway එක.
එහෙම USA BR ගන්නේ කොහොම ද ? දන්නා කෙනක් ඉන්නවා නම් කියන්න , තව මේ වැඩේ අවුලක් තියෙනවා ද මොනවා හරි ?
ලංකාවේ අයට සල්ලි දීලා කරගන්න එක safe නෑ මට ඕනේ මටම කරගන්න.