මේ වීඩියෝඅ එක පොඩ්ඩක් ඇවිත් බලපන් .විෂේශය&#354

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සත්තු මැරෙන එක ඇරෙන්න අනිත් දෙකේ දෙපැත්තක් තියෙනවා නේද
    4න් ගන්න එක නැවැත්තුව කියමුකෝ එතකොට උන්ගේ ජොබ් එක නැති වෙනවා
    තෙල් ගහන එක නවත්තලා බයික් බාවිතා කරත් දුරගමනක් හදිස්සියකට මොකද කරන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City

    ඔව් මචං තෙල් ගහන එකේ නම් අවුලක් තියෙනවා තමා .ඒක නුදුරු අනාගතයේදී විසඳේවි කියලා හිතමු .ඔය iPhone සීන් එකේදී කියන්නේ මචං ඒක හදන ෆැක්ටරි එකේ සේවකයන්ගෙන් මරවලා වැඩගන්න හැටි .දෙන්නෙත් අඩුම පඩි .අධික වෙහෙස කිරීම් වගේ සීන් තියෙනවා ඔය ඇපල් කම්පැණි එකේ අයිෆෝන් ඩිවිෂන් එකේ .අයිෆෝන් ඩිසයින් එක ඇමරිකාවේ උනාට හදන්නේ චීනේ .ඔය චිනේ ෆැක්ටරි එකේ කේස් එක තමා දාලා තිබුණේ .ඒ ෆැක්ටරි එකේ මරවල වැඩ ගන්න නිසා සමහරක් සේවකයන් සියදිවි පවා හානි කරගෙන තියෙනවා .එකේ ඔය වීඩියෝ එකෙන් උඹ දකින්න ඇති .හැබයි ෆෝන් ගන්න එක නවතන්න කියලා කියන්න බැහැ .මම මේ වීඩියෝ එක දැම්මේ විශේෂයෙන් පොෂ්වෙන්න මැක් එකෙන් බර්ගර් කන ,ඇපල් අයිෆෝන් ගන්න උන්දලා සෙට් එකේ ඇස් පාදන්න .:yes::yes::yes::yes::yes:
     
    aniwa
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    ලොල්. ඉතින් උන්ව බලෙන් තියන් ඉන්නවද? උන්ට බෑරියෑ ඈපල් එකෙක් අයින් වෙලා හාල් වවන්න..

    අයිෆෝන් එකක් පාවිච්ච් කරන එක.. මෑක් එකෙන් කන එක සමාජ විරෝදී ක්‍රියාවක් ද?

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    ලොල්. ඉතින් උන්ව බලෙන් තියන් ඉන්නවද? උන්ට බෑරියෑ ඈපල් එකෙක් අයින් වෙලා හාල් වවන්න..

    අයිෆෝන් එකක් පාවිච්ච් කරන එක.. මෑක් එකෙන් කන එක සමාජ විරෝදී ක්‍රියාවක් ද?

    ඇපල් ගන්න එක ,මැක් එකෙන් කන එක සමාජ විරෝධී ද කියන එක නිර්වචනය කරන්න මට තාම හරියටම බැහැ මචං .හැබැයි ඔය කියන අයිෆෝන් ෆැක්ටරි එක ගැනයි ,මැක්ඩෝනල් එක ගැනයි ඇමරිකාවෙම බහුතරයක් උන් කතාවෙන කියවන දේවල් පොඩ්ඩක් හොයලා බලපන් .එතකොට තේරේවී මේ කිව්ව ටික .
    …මොකද අපි ලංකාවේ හින්දානේ උඹලා අපෙන් මෙහෙම ප්‍රශ්න අහන්නේ ? ඇමරිකාවෙ un කියන එව්වම හොයලා බලපන්
    :yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    shock una ban balala thanks machan share karata paw harak marana hati nam
    ඔව් බන් .අපි මේ ගවයන් ඇතුළු අනික් සත්තු ඝාතනය කරන එක නවත්තන්න මොනවා හරි කරන්න ඕනේ. මම නම් කරන හොඳම දේ තමා මස් මාළු නොකා ඉන්න එක සහ මේ විදියට නික් එවුන්ව දැනුවත් කරන එක .:yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    කාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ :P:P:P:P:P

    reputation_neg.gif
    N/A 01-15-2014 08:05 PM ponna thread bump karanna epa wesige putho
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Thanks මචන් Share කලාට.මේක Apple Factory එකේම විතරක් වෙනව කියල කියන්න බෑ.ඒත් හිතක් පපුවක් තියන මිනිහෙක් හැටියටමෙහෙම දෙයක් දැක්කම මේ වෙන්නෙ බලු වැඩක් කියල පිලිගන්නවත් මනුස්සකමක් සමහරු ලඟ නෑ කියල දාල තියන අදහස් දැක්කම පේනව.ඔය උපා0ග පාවිච්චි කරන්නෙ අවශ්‍යතාවයකටනම් කවුරුත් උඹට බනින්නෙ රෙප් කපන්නෙ නෑ.උඹ ඔය කියල තියන දේ ඇත්ත නිසයි සමහරුන්ට රිදෙන්නෙ.මේව රිදෙන උන්ට නෙමේ හැදෙන උන්ටවත් හැදෙන්න දිගටම බෙදාගන්න.
    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    baluwa but seen eka hariyata theerun na
    මෙහෙමයි මචං .ඇපල් ෆෝන් එක ඇමරිකාවේ කැලිෆෝනියාවෙන් ඩිසයින් කරාට ෆැක්ටරි එක තියෙන්නේ චීනේ .අන්න ඒ ෆැක්ටරි එක ගැන තමා ඔකේ පෙන්නලා තිබ්බේ .ඒ ෆැක්ටරි එකේ වැඩකරන එවුන්ගෙන් මරවලා වැඩ ගන්නවා මචං .ගෙවන්නෙත් හෙනම සොච්චමයි .සමහර වෙලාවට වැඩ වැඩි වෙලා මහන්සියා සමහරු ෆැක්ටරි එක ඇතුළෙම නිදි .සමහරු මරවන මැරවිල්ල දරාගන්න බැරි නිසා බිල්ඩින් එකෙන් පැනලා දිවි නසාගෙන හියන් තියෙනවා .අන්න ඒ දිවි නසාගන්න නිසා ඇපල් ෆැක්ටරි එකෙන් කරලා තියෙන්නේ ෆැක්ටරි එකෙ බිල්ඩින් එක වටේටම දැලක් සවි කරලා තියෙනවා .කොච්චර තුප්පහිද බලපන් .ඔහොම තමා මචං අප් උඩදාගෙන වන්දනා කරන ඇපල් අයිෆෝන් හැදෙන්නේ .මම කියන්නේ නැහැ අනෙක් ෆැක්ටරි වල මේ තත්වේ නැහැ කියලා .මොකද අපි දන්න නයික් ෆැක්ටරි එකේ අවුරුදු 7 පොඩි එවුනුත් වැඩ කරනවා .ඔය සීන් එක ගැන අර Hangover film එකේ ඇලන්ට ඉන්න එකා ප්‍රසිද්ධියේ නයික් එකේම කොන්ෆරන්ස් එකකදි කින්ඩියට වගේ අහලා තියෙනවා ඔය ගැන .ඉතිං අපි සැපට පාවිච්චි කරන හැම භාණ්ඩයක් පිටුපස්සේ දුක්ඛිත ඛේදාන්තයක් තියෙනවා කියලා මතක් කරන්න තමා මේ වීඩියෝ එක දැම්මේ .හැබැයි සමහර කීප දෙනෙක්ට රිදිලා තියෙනවා .
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :dull:oohh . thanks machn .
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක විතරක් නෙවෙයි චීනේ හැම එකම හදන්නේ ඔහොමයි. ඔය මිනිස්සුන්ට ගෙවන්නේ බොහෝම අඩු මුදලක්. උබලා use කරන ගොඩක් ඒවා චීනේ තමයි, ඒවා හදලා තියෙන්නෙත් ඔහොම තමයි. ඕවා නැවැත්වුවොත් වෙන්නේ ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන එකයි, ඔහොම හරි හම්බ කරලා උන් කන එක ගැන සතුටු වෙයල්ලා. මස් කන එක නම් වෙනම දෙයක්.