මේ වෙන කොට ජොබ් කීයක් කරලා තියෙනවාද

මේ වෙන කොට ජොබ් ක&#353

  • ජොබ් 5ත් 10ත් අතරෙ කළා!

    Votes: 0 0.0%

  • Total voters
    17

SickHead

Member
Aug 26, 2011
597
39
0
මේ වෙන කොට ජොබ් කීයක් කරලා තියෙනවාද

මේ වෙන කොට ජොබ් කීයක් කරලා තියෙනවාද? මුල්ම ජොබ් එක කළේ අවුරුදු කීයෙදිද?
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුල්ම එක අවුරුදු 3 දි විතර ගෙදරට බඩු ගෙන්න කඩෙ ගිහින් තියෙනවා සත 50 කට :lol:
    මුල්ම පඩිය සත 50 යි
    ඉට පස්සෙ ගොඩාක් ජොබ් කරලා තියෙනවා:P
     
    • Like
    Reactions: nadimal and chaja

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මුල්ම එක අවුරුදු 3 දි විතර ගෙදරට බඩු ගෙන්න කඩෙ ගිහින් තියෙනවා සත 50 කට :lol:
    මුල්ම පඩිය සත 50 යි
    ඉට පස්සෙ ගොඩාක් ජොබ් කරලා තියෙනවා:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සත 50න් ෆටන් ගත්ත එක 120000 ක් දැන් වැඩ කරනවා:P වැඩි කරගන්න ඔන මදි
    :(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මුල්ම එක අවුරුදු 3 දි විතර ගෙදරට බඩු ගෙන්න කඩෙ ගිහින් තියෙනවා සත 50 කට :lol:
    මුල්ම පඩිය සත 50 යි
    ඉට පස්සෙ ගොඩාක් ජොබ් කරලා තියෙනවා:P

    මාව කඩේ යැව්වේ පඩි නැතිව :D
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    සත 50න් ෆටන් ගත්ත එක 120000 ක් දැන් වැඩ කරනවා:P වැඩි කරගන්න ඔන මදි
    :(

    gayan @ kuwait ද? එහෙනම් ඉතින් පඩි ඇතිනේ නාන්න
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    මුල්ම එක අවුරුදු 3 දි විතර ගෙදරට බඩු ගෙන්න කඩෙ ගිහින් තියෙනවා සත 50 කට :lol:
    මුල්ම පඩිය සත 50 යි
    ඉට පස්සෙ ගොඩාක් ජොබ් කරලා තියෙනවා:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P NICE JOB in 1900 Year :eek::eek::eek::shocked::shocked::shocked: