මේ සඳ වුනත් පායා ඇවිත්
http://www.youtube.com/watch?v=G0FZoH-kNpQ&feature=player_embedded
මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්
මේ හුලඟ මත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්
පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්
මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නැතුව කෙලෙසක මම ඉවසම් දෝ
... මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ .... //
ආයේ හිරු නෑ හෙට හුළගත් නෑ නුඹ නාවත් මේ රැය නෑ
ආයෙත් නුඹ නෑ දුක් කදුලුත් නෑ රෑය ආවත් මම නෑ
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ ........