ekko radanakayek nattam karawalek.
podi wenasak tiyanwa owun dennage. habai karawala nam patta visai. lanakawe inna visama sarpayangen ekek.
radanakaya nam nirvisha machn.
ලේසිම ක්රමේ කරවල්ලු දෙන්නගෙම කොදු නාරටිය දිගේ වෙනම පැහැදිලි ෂඩාස්රාකාර කොරල පේලියක් තියෙනව. ඊලගට ඇගෙන් වැඩිය වෙන් නොවෙච්ච හිසක් තියෙන්නෙ. තෙල් පාටයි දිලිසෙනව. මුදු කරවලාගෙ මුදු පැහැදිලි රවුම් තියෙන්නෙ. රදනකයොන්ගෙ ගොඩක් වෙලාවට මුද්දෙ යට හරිය විසිරිල යනව.
ඔය ගොඩක් සර්පයෝ අවුලක් නැහැ අවා ගියා . කෑ..ම සර්පයා තමා පොළගා . පැන පැන හපනවා . ගැහුවට ලේසියෙන් මැරෙන්නෙත් නැහැ . ලොකුම කරුමෙ කියන්නේ පොළගයි පිබුරයි හොයා ගන්න බැහැ පැටලෙනවා![]()
පිඹුරගෙ තියෙන්නෙ අවිධිමත් පුල්ලි. කැමෝ පැටර්න් එකක් වගේ. තිත් පොළඟගෙ තියෙන්නෙ ලස්සන රවුම් පුල්ලි. ලේසියෙන්ම වෙන් කරගන්න පුලුවන්.
Last edited:

