Questions මේ සර්පයා මොකාද ?

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,704
    10,770
    113
    octagon
    unnamed (2).jpg

    රෑ ආවේ මූ.මරුවෙනම් නෑ .යන්න දුන්නා .විස එකෙක්ද ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,518
    113
    98
    කෑගල්ල
    ඔලුව කදින් පැහැදිලිව වෙන් වෙලා නිසා, මුදු කරවලෙක් නෙවෙයි වගේ.
    පොලගෙක්/ කුන කට්ටෙකුත් නෙවෙයි.

    එක්කො රදනකයෙක් හෝ මාපිල් වර්ගයක්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,704
    10,770
    113
    octagon
    ඔලුව කදින් පැහැදිලිව වෙන් වෙලා නිසා, මුදු කරවලෙක් නෙවෙයි වගේ.
    පොලගෙක්/ කුන කට්ටෙකුත් නෙවෙයි.

    එක්කො රදනකයෙක් හෝ මාපිල් වර්ගයක්.
    mapilluth me wageda? mamanam ownge nam danne na
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,807
    169,289
    113
    එකමත් එක රටක
    කනකන් බලන් ඉන්නෙ නැතුව මරපන්.. රෑක කොහේහරි ඉදල කාල මිසින් උනොත් කෑවේ මොකාද කියලා දන්නේ නැතුව බෙහෙතක් හරියට කරන්නත් බෑ බන්..
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,704
    10,770
    113
    octagon
    කනකන් බලන් ඉන්නෙ නැතුව මරපන්.. රෑක කොහේහරි ඉදල කාල මිසින් උනොත් කෑවේ මොකාද කියලා දන්නේ නැතුව බෙහෙතක් හරියට කරන්නත් බෑ බන්..
    සත්තුත් ඉන්න එපැයි බන්.මන් නොදක්කන්ම් මරන්න වෙන්නේ නෑනේ.
    අපේ දිහා ඔය වගේ සැර උන් නෑ.. පත කහ ගැරඬියෙක් ඉන්නවා ඉඳලා හිටලා.. මම නම් සර්පයොන්ට පරාන බයයි බන්ස්...
    ගරදිත් ඉන්නවා මෙහෙනම්
    මාපිල් වර්ග හැට හුට හාමරක් ඉන්නව බන්, සැකෙට එහෙම කීවෙ.
    මාපිලාගෙත් ඔලුව පැහැදිලිව තියනව.
    මුනම් මාපිලෙක් නෙමේ වගේ
    මු තමා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,518
    113
    98
    කෑගල්ල
    සත්තුත් ඉන්න එපැයි බන්.මන් නොදක්කන්ම් මරන්න වෙන්නේ නෑනේ.

    ගරදිත් ඉන්නවා මෙහෙනම්

    මුනම් මාපිලෙක් නෙමේ වගේ

    මු තමා

    මේ රදනකයෙක්
    උන්ගෙත් ජාති ගොඩක් ඉන්නවා, එකෙක්වත් විස නෑ