රෑ ආවේ මූ.මරුවෙනම් නෑ .යන්න දුන්නා .විස එකෙක්ද ?
maruwe naනිර්විෂ අලු රදනකයා.ආයෙ ආවත් මරන්න එපා.අහිංසකයෙක්
mapilluth me wageda? mamanam ownge nam danne naඔලුව කදින් පැහැදිලිව වෙන් වෙලා නිසා, මුදු කරවලෙක් නෙවෙයි වගේ.
පොලගෙක්/ කුන කට්ටෙකුත් නෙවෙයි.
එක්කො රදනකයෙක් හෝ මාපිල් වර්ගයක්.
අපේ දිහා ඔය වගේ සැර උන් නෑ.. පත කහ ගැරඬියෙක් ඉන්නවා ඉඳලා හිටලා.. මම නම් සර්පයොන්ට පරාන බයයි බන්ස්...kurunegala
mapilluth me wageda? mamanam ownge nam danne na
සත්තුත් ඉන්න එපැයි බන්.මන් නොදක්කන්ම් මරන්න වෙන්නේ නෑනේ.කනකන් බලන් ඉන්නෙ නැතුව මරපන්.. රෑක කොහේහරි ඉදල කාල මිසින් උනොත් කෑවේ මොකාද කියලා දන්නේ නැතුව බෙහෙතක් හරියට කරන්නත් බෑ බන්..
ගරදිත් ඉන්නවා මෙහෙනම්අපේ දිහා ඔය වගේ සැර උන් නෑ.. පත කහ ගැරඬියෙක් ඉන්නවා ඉඳලා හිටලා.. මම නම් සර්පයොන්ට පරාන බයයි බන්ස්...
මුනම් මාපිලෙක් නෙමේ වගේමාපිල් වර්ග හැට හුට හාමරක් ඉන්නව බන්, සැකෙට එහෙම කීවෙ.
මාපිලාගෙත් ඔලුව පැහැදිලිව තියනව.
මු තමා
සත්තුත් ඉන්න එපැයි බන්.මන් නොදක්කන්ම් මරන්න වෙන්නේ නෑනේ.
ගරදිත් ඉන්නවා මෙහෙනම්
මුනම් මාපිලෙක් නෙමේ වගේ
මු තමා
කුනකට්ටේක්නම් නෙමේ බන්කුනකටුවා වගෙත් හිතෙනව පැහැදිලි මදි ඒ වුනාට