ඊයේ ගිහිං මේ ටික ගත්තා.
පෝය දවසේ සෙනග වැඩි නිසා වැඩියේ තෝරන්න අමාරුයි. සමහර stall ඇතුලට වත් යාගන්න බැරි උනා. කාලෙක ඉඳල ගන්න හිතන් හිටපු ටිකක් අරගෙන අවා.