මේ සැරේ ගනිපු පොත් මොනවද ? | Book Fair 2023

thomian

Well-known member
  • May 20, 2011
    12,589
    17,772
    113
    ඊයේ ගිහිං මේ ටික ගත්තා.:) පෝය දවසේ සෙනග වැඩි නිසා වැඩියේ තෝරන්න අමාරුයි. සමහර stall ඇතුලට වත් යාගන්න බැරි උනා. කාලෙක ඉඳල ගන්න හිතන් හිටපු ටිකක් අරගෙන අවා.:love2:

    Whats-App-Image-2023-09-30-at-17-08-41.jpg


    Whats-App-Image-2023-09-30-at-17-08-42-1.jpg


    Whats-App-Image-2023-09-30-at-17-08-41-1.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පිටු ගොඩක් තියෙන කඩ්ඩ පොත් ටිකක් ගත්තා.
    ගෙදරට මිනිස්සු ආවම පේන්න තියන්න.
    ඕවා දැක්කම නෑයෝ/ අහලපහල උන් කොරවෙලා යනවා.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    පිටු ගොඩක් තියෙන කඩ්ඩ පොත් ටිකක් ගත්තා.
    ගෙදරට මිනිස්සු ආවම පේන්න තියන්න.
    ඕවා දැක්කම නෑයෝ/ අහලපහල උන් කොරවෙලා යනවා.

    Yakoooow.....
     
    • Haha
    Reactions: thomian

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේ සැරේ ගියෙ නෑ . පොත් ගන්න සල්ලි නෑ .... එකම පොතක්වත් නොගත්ත සැප්තැම්බරය ......

    මොනව කරන්නද ඉතිං ....
     
    • Sad
    Reactions: thomian