මියුසික් වල අමුතුම ගතියක් තියෙනව. හිතට වදිනව හොඳට. අහල බලන්න.
menna mehema song ekak tiyenawa bn, eth tama hambune ne ahanna, issara (2015) dawasak TV eke drama ekaka giya, eken lyrics gaththe, record ekak hari tiyena ekek innawanam dannaකැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
වරදින්දෝ .... කාගේ
කැරෝකේ පොලේ රෑ දිය වුයේ ...
වරදින්දෝ හෝ.... කාගේ
පාට හේදිලා නුඹ දුටු දාම හීනයේ ...
නැටවෙන ජිවිතේ නුඹේ .. හීතලේ ...
හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
අදුරෙයි ජිවිතේ නුඹේ .. හීතලේ ...
හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
ගතවන ජිවිතේ නුබේ හීතලේ....
කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
වරදින්දෝ..... කාගේ
mara lassanai music ehema.

හරිම අමුතු මියුසික් එකක් තියෙන්නෙ. මාර විදියට වදිනව. කියන්න තේරෙන්නෙ නැති අමුතු ගතියක් තියෙනව.athithayak sihi una....
visual1 realistic..hoda shinduwak..
maath asa song ekak
me too bnathithayak sihi una....
visual1 realistic..hoda shinduwak..
patta sinduwa
me too bn
film eke ara kellage acting thathwikai. but short wadei wage bn. overall gaththoth godak honda film ekak bn. mata meh sinduwa ahune eye mama eye thamai film eka download karala baluwefilm eka baluwada? ekath patta...