මේ සිංදුව - එක දවසක අපි

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
    වරදින්දෝ .... කාගේ
    කැරෝකේ පොලේ රෑ දිය වුයේ ...
    වරදින්දෝ හෝ.... කාගේ

    පාට හේදිලා නුඹ දුටු දාම හීනයේ ...
    නැටවෙන ජිවිතේ නුඹේ .. හීතලේ ...
    හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
    අදුරෙයි ජිවිතේ නුඹේ .. හීතලේ ...

    හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
    ගතවන ජිවිතේ නුබේ හීතලේ....

    කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
    වරදින්දෝ..... කාගේ
    menna mehema song ekak tiyenawa bn, eth tama hambune ne ahanna, issara (2015) dawasak TV eke drama ekaka giya, eken lyrics gaththe, record ekak hari tiyena ekek innawanam danna :rolleyes: mara lassanai music ehema.

    wtf https://elakiri.com/threads/ලන්කාවෙ-තිබුන-ලස්සනම-ටෙලිඩ්‍රාමා-තීම්-සෝන්ග්ස්.1939751/post-25421955 :lol: :lol: :lol: :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    athithayak sihi una....
    visual1 realistic..hoda shinduwak..
    හරිම අමුතු මියුසික් එකක් තියෙන්නෙ. මාර විදියට වදිනව. කියන්න තේරෙන්නෙ නැති අමුතු ගතියක් තියෙනව.
    maath asa song ekak