මේ සිංදු මොන තරම් ලස්සනද

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වලාකුළු සද රෑ අහස බලන්න වෙලාවක් නැනෙ ළමයිට... උන්ට ඕවයේ ගාණක් නෑ. සොබා දහම රස විදින්න ඉගෙනගන්න1ත් ලොකු ස්කිල්1ක්.. නොදන්න පොඩ්ඩින්ට කියල පුරුදු ක්‍රගන ඕන දෙයක්...සොබාදහම එක්ක බැදුනු සරල ජීවිතයෙන් ඈත් වුනාම ඔය සිංදු බයිලා වෙලා යනවා