මේ සින්දුවේ original එක මොකද්ද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මාස්ක් ගැන විශ්වාසයක් නෑ කියන එක නම් අමු ගොන් කතාවක්. :cautious: අනිත් මිනිස්සුන්වත් අවදානමෙ දාන වැඩක් මෙයා කරන්නෙ. රටකට ගියා නම් ඒ රටේ විදිහට ඉන්න ඕන.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    පට්ට.. මේක තමයි සින්දුව...

    mama music scene eke inna nisa trigger une :P


    Meke sinhala eka mataka katada





    e kale godak sindu mehema copy tamai, e kale internet nathi nisa mewa expose wenne naha
    e wagema ara wena language wala sindu ahanna naha



    mewath copy tamai ;)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ දේ කිය කිය උඩ පැන්නට මේකෙ උන් අමු හොරු බලද්දී🥴 වෙන උන්ගෙ ඒවා අපේ වගේ පෙන්නලා ලංකාවේ බූරුවොත් ඒවා කරේ තියන් ප්‍රෞඩ ඉතිහාසය ගැන වර්නනා කරනවා 🥴. අන්තිමට මේකෙ ඇති ලබ්බක් නොමැත කියන්න තමයි වෙන්නෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අර අමරදේව කොපි කරපු English සින්දුව මොකක්ද? මට නම මතක නෑ.
     
    • Love
    Reactions: Kalegana