මේ සොෆ්ට්වෙයා එක මොකක්ද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ සොෆ්ට්වෙයා එක මොකක්ද ?

පින්තූරෙ නම් පොඩ්ඩක් පැහැදිලි මදි :no: :no:
පේන විදිහට හෙන ලයිට්වෙයිට් වගේ :eek: :eek:
කෝඩිං කරන්න තියෙන එකක් :dull: :dull:
මේකෙන් වැඩ කල්ල තියෙන කෙනෙක් ඉන්නවනං පුළුවන්නම් මේකෙ නම කියන්න :) :)

Untitled.png
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පින්තූරෙ නම් පොඩ්ඩක් පැහැදිලි මදි :no: :no:
    පේන විදිහට හෙන ලයිට්වෙයිට් වගේ :eek: :eek:
    කෝඩිං කරන්න තියෙන එකක් :dull: :dull:
    මේකෙන් වැඩ කල්ල තියෙන කෙනෙක් ඉන්නවනං පුළුවන්නම් මේකෙ නම කියන්න :) :)

    මේක දැන් ගේම් එකක්ද? අපි ගෙස් කරන්නද ඕනේ? හරියට ගෙස් කරන කෙනාට තෑගී හම්බෙනවද? :dull: