මේ හීනේ පලාපල කියන්නකෝ දන්නා කෙනෙක්....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    14,472
    1,149
    113
    Gwangju, South Korea
    මේ හීනේ පලාපල කියන්නකෝ දන්නා කෙනෙක්....

    මේක උනේ පාන්දර 3ට විතර..

    මල ගෙදරක්.... මගේ ගොඩාක්ම ලගම කෙනෙක්... ඒ මළගෙදර හිටියේ 3-4 දෙනෙක් විතර.... මම ගියා මටත් ඇඩුනා දැක්කම.... කකුල් දෙක අල්ලලා මම අඩද්දී එක පාරටම ඒ කෙනා නැගිටලා ඔයා මාව බලන්න ආවද කියල මගේ ගෙදරට කියන නම කියලා ඇහුවා.... ඊට පස්සේ ගැස්සිලා ඇහැරුනා....

    මේ හීනේ තේරුම මොකක්ද.... අද දවසම විකාරයි වගේ..... දන්නා කෙනෙක් කියන්නකෝ හේතුවක්.... කිසිම අව්ලක් තිබ්බේ නෑ... පෙරේදා නිදාගත්තේ මාරම නිදහසින්......
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    406
    100
    43
    කෝපිකඩේ
    ඕවා හොදයි, කඩු අල්ලපු දවස් වල රෑ නිව්ස් බලලා නිදියගත්තම, කඩු පාරක් කනවා දැකලා බයවෙලා නැගිට්ටේ:shocked:. කොහොම උනත් හිනේ ඒ මිනිය පරික්ශා කරපු ඩොක්ටර්ස්ලා වග කියන ඔනේ පන තියන එකෙක් මැරිලා කියලා වැරැද්දක් කලාට.:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    21,126
    1,565
    113
    🌎
    අනේ යකෝ. මිනියක් නැගිටිනව දැකලද ඔච්චර දවසම අප්සට් ? මට මාසෙකට දෙතුන් සැරයක් කවුරු හරි මැරිච්ච එකෙක් නැගිටල කන්න පන්නනව පේනව. පෙලක් ඒවගෙ දුවගන්නත් බෑ බයටම කකුල් පැටලිලා වැටෙනව ඌ කනව ඉතිං. තව ඔය වගේ දෙක තුනක් පෙනෙද්දි හරියයි. :rolleyes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,681
    20,949
    113
    Wakanda
    අනේ යකෝ. මිනියක් නැගිටිනව දැකලද ඔච්චර දවසම අප්සට් ? මට මාසෙකට දෙතුන් සැරයක් කවුරු හරි මැරිච්ච එකෙක් නැගිටල කන්න පන්නනව පේනව. පෙලක් ඒවගෙ දුවගන්නත් බෑ බයටම කකුල් පැටලිලා වැටෙනව ඌ කනව ඉතිං. තව ඔය වගේ දෙක තුනක් පෙනෙද්දි හරියයි. :rolleyes:

    thaamath ade chuwela kakkawenawada
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,746
    13,762
    113
    Nowhere
    me dawas tike kalpanawen parissamen wada karapan. pawle sameepa kenekta karadarayak wenna puluwan. manussayekma wenna one na. adaren hadapu balla puusa wennat puluwan. anaaturu agaweem wage tama bn mewa.