මේ ෆ්ලැට්ෆෝම් එක කිරියට අව්ල් බං.

පරණ එකද මේකද?


  • Total voters
    74

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මේකේ ඇඩ්මින්ලට තේරෙන්නේ නැද්ද බං දැන් මේකට එන යන පිරිස අඩුයි කියලා. බලපං රෑංක් වල උඩ තිබුන සයිට් එක දැන් හොයා ගන්නවත් තියනවද කියලා. බලපං මේකේ ත්‍රෙඩ් අප්ඩේට් වෙන්නේ කොච්චර හිමින්ද කියලා. එහෙන් රෙප් නෑ. මෙගා චැට් ත්‍රෙඩ් නෑ කොටින්ම කිසිම ආතල් එකක් නෑ.
    පරණ ෆ්ලැට්ෆෝම් එකම දාලා ගනිංකෝ බං. මේ ඉලව්ව එපා වෙනවා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේක හොදයි. බොරුවට බම්ප් ගහ ගහ වැඩක් නැති එවා උඩට ගන්න බෑ.
    හැබැයි රෙප් දෙන එක තිබ්බනම් හොදයි.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මට නං මේක හොඳටම හොඳයි. මං දන්නෑ ඇයි පරණ එපා වෙන ඉන්ටර්ෆේස් එකක් තිබ්බ කිරියම ඉල්ලන්නෙ කියල..
    පරණ එකම ඉල්ලන්නේ මේකයි බං.
    රෙප් ඕනේ.
    පෝස්ට් කව්න්ට් ඕනේ.
    මෙගා ත්‍රෙඩ් යන්න ඕනේ.

    කොටින්ම ඉස්සර බුකියේ දවසම ලැගගන ඉන්න පුළුවන්. ඒත් දැන් එහෙම බෑ.
     
    • Like
    Reactions: somalal

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පරණ එකම ඉල්ලන්නේ මේකයි බං.
    රෙප් ඕනේ.
    පෝස්ට් කව්න්ට් ඕනේ.
    මෙගා ත්‍රෙඩ් යන්න ඕනේ.

    කොටින්ම ඉස්සර බුකියේ දවසම ලැගගන ඉන්න පුළුවන්. ඒත් දැන් එහෙම බෑ.
    මමත් මේකෙ 2007 ඉඳන් ඉන්න එකානෙ. හැබැයි මම අප්ඩේට් එකෙන් පස්සෙ කිරියෙ ඉන්නවා වැඩියි හොඳටම. පෝස්ට් දාන්නත් ලේසියි. නොටිෆිකේෂනුත් එනවා. මැසෙන්ජින් එකත් මරු. හොරෙන් රෙප් කපලා ගිනි අවුලවන්න බෑ.. තමන්ගෙ චාටර් ත්‍රෙඩ්ස් තමන්ටම බ්ම්ප් කරගන්නත් බෑ. මට නං හොඳයි හොඳටම.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේ ෆ්ලැට්ෆෝම් එක ඕනෙ.. පරන එකේ ත්‍රෙඩ් දාන්න එහෙම එපා වෙනවා... බට් මේකෙ අඩුපාඩු තියෙනවා.. ඒ දවස්වලම කිව්වා.. ලොක්ක ගනන් ගත්තෙ නැහැ ඉතිම්....:( රෙප් සිස්ටම් එක එහෙම මගෙ ප්‍රදාන ඉල්ලීමක් ඒ කාලෙ ඉදලම.. අදටත් හිතේ තියෙන:no: තව එකක් notification වල read/unread හොයන්න අමාරුයි...
     
    Last edited:
    • Like
    Reactions: janitht

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මේ ෆ්ලැට්ෆෝම් එක ඕනෙ.. පරන එකේ ත්‍රෙඩ් දාන්න එහෙම එපා වෙනවා... බට් මේකෙ අඩුපාඩු තියෙනවා.. ඒ දවස්වලම කිව්වා.. ලොක්ක ගනන් ගත්තෙ නැහැ ඉතිම්....:( රෙප් සිස්ටම් එක එහෙම මගෙ ප්‍රදාන ඉල්ලීමක් ඒ කාලෙ ඉදලම.. අදටත් හිතේ තියෙන:no:
    ඔව් බං රෙප් වත් දෙනවනම්.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේකේ ඇඩ්මින්ලට තේරෙන්නේ නැද්ද බං දැන් මේකට එන යන පිරිස අඩුයි කියලා. බලපං රෑංක් වල උඩ තිබුන සයිට් එක දැන් හොයා ගන්නවත් තියනවද කියලා. බලපං මේකේ ත්‍රෙඩ් අප්ඩේට් වෙන්නේ කොච්චර හිමින්ද කියලා. එහෙන් රෙප් නෑ. මෙගා චැට් ත්‍රෙඩ් නෑ කොටින්ම කිසිම ආතල් එකක් නෑ.
    පරණ ෆ්ලැට්ෆෝම් එකම දාලා ගනිංකෝ බං. මේ ඉලව්ව එපා වෙනවා.
    check the Poll result mate
     
    • Like
    Reactions: Voltage

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වෙනස් කරපු ගමන්ම නම් එපා උනා. මාස දෙකක් විතර ආවෙ නැ . දැන් නම් හුරු වෙලා
    හැබයි එහෙම එපා වෙලා ආයෙ ආපු නැති උන් ඇති.
    වෙනස් කරපු කාලෙ මම alexa එකේ බැලුවා . මාර drop එකක් තිබ්බෙ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියන්න ඕනේ නැහැ

    රේප් සිස්ටම් එක මිස්යුස් කරපු හැටි

    රේප් ශේයරින්ග්,තරග වලදී රේප් වලට වොට්ස් දීම

    අනික හොඳ ත්‍රඩ් එකක් දාලා + රේප් 100 ක් වගේ හම්බෙලා තිබියදී එකෙක් හරි - රේප් දීල තිබ්බොත් එකට නාහෙන් අඬනව.

    මටනම් ඔය රේප් බම්බුව අප්ප්රිය වෙලා තිබ්බේ ඒ කලේ ඉදලම.

    ඕන එකෙක් තේරුම් ගන්න ඕනා කමියුනිටි එකක පැවැත්ම තියෙන්නේ එකේ ඉන්න එවුනුන්ගේ දැනුම අනික් දේවල් ශේයරින්ග් මත බව.

    මේක නිකම් රේප් නැත්නම් ත්‍රඩ් දන්නේ නෑ වගේනේ.

    හැබැයි උදවුවක් ඕනේ වුනාම එතකොට රේප් කතා මුකුත් නැ අගේට දානවා
    මදිවට බම්ප් කරනවා ත් එක්ක තමන්ම
    ඔරිගීනල් එකෙන් බයි නම් ෆේක් එකෙකින් හරි දානවා.

    රේප් සිස්ටම් එකයි ෆේක් අකවුන්ට් හදිල්ලයි තමා එලක්රියට තිබ්බ ලොකුම හේනේ.

    කොච්චර එවුන් මරා ගෙන ගියාද ආයේ එනේ නෑ කියල ඔය බම්බුව හින්දා.
    බොළඳ කමත් එකට එක හේතුවක් හැබැයි.

    මේකෙන් පෙනෙන්නේ ගොඩක් එවුන්ට ඕනේ රේප් ටික පුරවන් රේප් පවර් වැඩි කරන් ටිකක් පොර සීන් එකෙන් ඉන්නේ අපි සීනියර් ල කියලා:lol: