මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මේ ෆෝන් එක හොදයිද මචන්ලා?

    http://www.geekbuying.com/item/BLUBOO-Maya-2GB-16GB-Smartphone---Gray-368860.html

    geekbuying-BLUBOO-Maya-2GB-16GB-Smartphone---Gray-377420-.jpg

    මම කවදාවත් පිටරටින් බඩු ගෙන්නල නෑ.. මම රට ඉන්න මල්ලි කෙනෙක්ට කියලා ගෙන්නගන්න හදන්නේ.. මේක හොදයිද? අඩුම මිලට හොද එකක් බැලුවෙ.. උපරිම බජට් එක 12000 :baffled::sorry::(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    http://www.geekbuying.com/item/BLUBOO-Maya-2GB-16GB-Smartphone---Gray-368860.html

    geekbuying-BLUBOO-Maya-2GB-16GB-Smartphone---Gray-377420-.jpg

    මම කවදාවත් පිටරටින් බඩු ගෙන්නල නෑ.. මම රට ඉන්න මල්ලි කෙනෙක්ට කියලා ගෙන්නගන්න හදන්නේ.. මේක හොදයිද? අඩුම මිලට හොද එකක් බැලුවෙ.. උපරිම බජට් එක 12000 :baffled::sorry::(

    risk eka danagena ganin :cool:
    bluboo awulak na. normal famous brand ekak. oita wadiya unbranded ewath 1yr 2yr use karanna puluwan.
    price eke hatiya performance hodai.
    habai camera oya kiyana tharan quality na. dawal steady gahuwoth hodai naththan cha.
    battery 3000mAh thibbata 2400k wage aththe.
    aye factory fault ekak thibboth ubata mehe idan aye post karana eka padui.godak welwata podi refund ekak gewananwa.
    awulak giyoth hadanna ba ( M/B eke ) anikwanan gennanna puluwan.habai kal yaddi owage battery ehema hoyaganna na :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    බුබූ මායා
    රිවිව්ස් තිබ්බ හොඳයි කියල.
    කැමර දවල් සුපිරි, රෑට අව්ල් (බොඳ ගතිය)
    ඩිස්ප්ලේ එහෙම ගියොත් දාන්න 50$ වගේ යනව (ෆෝන් එකම 70$ ද කොහෙද. හැබැයි AMOLED ෆෝන් හිටං ඔහොම තමයි)
    හර්ද්වෙයාර් ඔය ගානට වටිනව.
    බැටරි ok ලු. සාමන්යෙන් ඔය ෆෝන් එකක ආයු කාලේට බැටරිය ඇති. අලුතෙන් දාන්න ඕනා නෑ
    ටච් එකේ පොඩ්ඩක් රෙස්පොන්ස් නැති උණ සින් එකක් තිබ්බ කියල දාල තිබ්බ.
     
    https://www.youtube.com/watch?v=w5Y2FY9HDgU

    මේකේ ප්‍රර්ෆෝමන්ස් නම් කියනවා වගේම තියෙනවා වගේ මචන්.. 10කට 12 කට ගන්න එක අවුරුදු 2ක් යූස් කරගන්න පුළුවන්නම් හොදටම ඇති... 13 මෙගාපික්සල් සෝනි ලෙන්ස් එකලු තියෙන්නේ.. වෝටර් පෘෆ්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බුබූ මායා
    රිවිව්ස් තිබ්බ හොඳයි කියල.
    කැමර දවල් සුපිරි, රෑට අව්ල් (බොඳ ගතිය)
    ඩිස්ප්ලේ එහෙම ගියොත් දාන්න 50$ වගේ යනව (ෆෝන් එකම 70$ ද කොහෙද. හැබැයි AMOLED ෆෝන් හිටං ඔහොම තමයි)
    හර්ද්වෙයාර් ඔය ගානට වටිනව.
    බැටරි ok ලු. සාමන්යෙන් ඔය ෆෝන් එකක ආයු කාලේට බැටරිය ඇති. අලුතෙන් දාන්න ඕනා නෑ
    ටච් එකේ පොඩ්ඩක් රෙස්පොන්ස් නැති උණ සින් එකක් තිබ්බ කියල දාල තිබ්බ.

    තැන්ක්ස් මචන්.. මේක වෙස්ටර්න් යුනියන් වලි ගෙවන්න පුළුවන්, ෆ්‍රී ඩිලිවරිලු නේ.. 7න්.. කියනවා වගේ ගෙදරටම් ෆ්‍රී එයිද?:confused: