මේ ෆෝන් එක හොඳද මචන්ලා...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ ෆෝන් එක හොඳද මචන්ලා...

    මට මේ අලුත් ගැලක්සි ෆෝන් ගැන මෙලෝ දැනුමක් නැ.. මට කියපල්ලා මේ පල්ලෙහා දාලා (Samsung Galaxy Trend II Duos S7572 ) තියෙන ෆෝන් එක හොඳද.. අපේ කොල්ලෙක් ඔරිජිනල් කියලා මේක ගෙන්නනවා.. මේක ඔරිමජිනල්ද කියලා බලාගන්නෙ කොහොමද.. අනික duos කියලා ඒකේ ගහලා තිබුනා.. duos කියන්නේ මොකද්ද කියලත් කියලා දීපල්ලා..

    ෆෝන් එකේ විස්තර ටික බලලා මේක කොයි වගේද කියලා අදහසක් දීපල්ලා.

    specification

    samsung-galaxy-trend-duos-ii-s7572.jpg

    duos කියන්නේ මොකද්ද කියලා කියලා දීපල්ලා..

    1kHxm.jpeg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    duos kiyanne machan dual sim kiyana eka.e kiyanne oke sim dekak danna puluwan.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    meka langadi eliyata dapu ekak bn, aulak weyda..?

    1. එහෙනම් කව්රුවත් දකින්න කලින් ඇහිදගෙන පල.. දැක්කොත් තමයි අවුල :yes: ඔකේ මෙමොරි බලපන් මොකද android මාස 6ක් විතර යුස් කරනකොට ස්ලෝ වෙනවා :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1. එහෙනම් කව්රුවත් දකින්න කලින් ඇහිදගෙන පල.. දැක්කොත් තමයි අවුල :yes: ඔකේ මෙමොරි බලපන් මොකද android මාස 6ක් විතර යුස් කරනකොට ස්ලෝ වෙනවා :)
    wisthara ethuwa kiyapanko bn palaweni wakya salakalawath....:sorry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    wisthara ethuwa kiyapanko bn palaweni wakya salakalawath....:sorry:

    1. මචන් කව්රු මොනා කිව්වත් හොයල බලල ගනින්... මම අත් දැකපු දෙයක් තමයි android පට්ට විදියට ස්ලෝ වෙනවා :yes: පුළුවන් නම් වින්ඩොව්ස් , ඇපල් , බ්ලැක්බෙරි ෆෝන් එකක් ගනින් අන්කොමන් එකක් ... :love:
     
    2. ok :(