මේ ෆෝන් එක හොඳද මචන්ලා...
මට මේ අලුත් ගැලක්සි ෆෝන් ගැන මෙලෝ දැනුමක් නැ.. මට කියපල්ලා මේ පල්ලෙහා දාලා (Samsung Galaxy Trend II Duos S7572 ) තියෙන ෆෝන් එක හොඳද.. අපේ කොල්ලෙක් ඔරිජිනල් කියලා මේක ගෙන්නනවා.. මේක ඔරිමජිනල්ද කියලා බලාගන්නෙ කොහොමද.. අනික duos කියලා ඒකේ ගහලා තිබුනා.. duos කියන්නේ මොකද්ද කියලත් කියලා දීපල්ලා..
ෆෝන් එකේ විස්තර ටික බලලා මේක කොයි වගේද කියලා අදහසක් දීපල්ලා.
specification
duos කියන්නේ මොකද්ද කියලා කියලා දීපල්ලා..
ෆෝන් එකේ විස්තර ටික බලලා මේක කොයි වගේද කියලා අදහසක් දීපල්ලා.
specification
duos කියන්නේ මොකද්ද කියලා කියලා දීපල්ලා..
ඔකේ මෙමොරි බලපන් මොකද android මාස 6ක් විතර යුස් කරනකොට ස්ලෝ වෙනවා 

රේඩියෝ වැඩ කරන එකක්ද හොයන්නේ 