. . . . . . . . . . . . . . . . . . . . . . . මම මේ AI කිව්වෙ "අනුර ඉස්සර" වීඩීයෝ වලට 🤭 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 36,648 75,694 113 Oct 20, 2025 #1 . . . . . . . . . . . . . . . . . . . . . . . මම මේ AI කිව්වෙ "අනුර ඉස්සර" වීඩීයෝ වලට Last edited: Oct 20, 2025 Reactions: aneasarayana, cstasy, sajith.xp.pk and 1 other person
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,130 5,938 113 canada Oct 20, 2025 #2 අනුරත් හදුනේත්තිට වඩා දෙවෙනි නැහැ Reactions: War Fighter
B.Chat Well-known member Jun 28, 2021 10,351 20,927 113 Oct 20, 2025 #3 පොඩ්ඩක් ඉන්ට ඉතින්. තාම ගොඩ ගන්න ගමන් ඉන්නේ. P.S. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. හැබැයි මේ තත්වෙන් ඇදන් යන එක නම් සැලකිය යුතු තරම් හොඳයි. IMF ණය කියන්නේ ඉතින් යකා බඳ ගත්ත වගේ තමයි. ඕන ඕන දේවල් කරන්න බෑ ඔය කොහොම කිව්වත්. මම හිතුවේ හොට බිම ඇනෙයි කියලා මේ කියපු කතාවල හැටියට. ඡන්දෙ කාටවත් දුන්නේ නැත්තෙත් ඒකයි. හැබැයි ෂේප් එකේ වැඩ යනවා තාම නම්. අඩු පාඩුත් තියෙන්නේ ඉතින් Reactions: XpertThief
පොඩ්ඩක් ඉන්ට ඉතින්. තාම ගොඩ ගන්න ගමන් ඉන්නේ. P.S. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. හැබැයි මේ තත්වෙන් ඇදන් යන එක නම් සැලකිය යුතු තරම් හොඳයි. IMF ණය කියන්නේ ඉතින් යකා බඳ ගත්ත වගේ තමයි. ඕන ඕන දේවල් කරන්න බෑ ඔය කොහොම කිව්වත්. මම හිතුවේ හොට බිම ඇනෙයි කියලා මේ කියපු කතාවල හැටියට. ඡන්දෙ කාටවත් දුන්නේ නැත්තෙත් ඒකයි. හැබැයි ෂේප් එකේ වැඩ යනවා තාම නම්. අඩු පාඩුත් තියෙන්නේ ඉතින්
topkollek Well-known member May 22, 2014 44,090 1 58,414 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 20, 2025 #4 මේවට තමයි රැවටුනේ රුපියල වැටිලා, ණය ගෙවාගන්න බැරිවෙලා, තෙල් නැතිවෙලා, හොස්පිටල්වල බෙහෙත් නැතිවෙලා, කන්න නැතිවෙලා නෙවෙයි Reactions: wqe123
මේවට තමයි රැවටුනේ රුපියල වැටිලා, ණය ගෙවාගන්න බැරිවෙලා, තෙල් නැතිවෙලා, හොස්පිටල්වල බෙහෙත් නැතිවෙලා, කන්න නැතිවෙලා නෙවෙයි