මේ degree එකට පිළිගැනීමක් තියෙනවද?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඇත්තම හරියට බැලුවොත් ලංකාවේ "පෞද්ගලික විශ්වවිද්‍යාල" එකක් වත් නැ.
    රජයේ තියන ඒවා ගත්තත් උපරිම දෙක තුනක් හැර අනිත්වා යුනිවර්සිටි කියන එකට වැටෙන්නෙ නැ.
    උබ හරි , නැ මම බැලුවේ රජයේ ඒවා .. රජයේ ඒවා කියකියා නාහිද්දී ටොප් class අපි නොදන්නා private university මෙහෙ වැහි වැහැල ඇති කියලා 😀
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    උබ හරි , නැ මම බැලුවේ රජයේ ඒවා .. රජයේ ඒවා කියකියා නාහිද්දී ටොප් class අපි නොදන්නා private university මෙහෙ වැහි වැහැල ඇති කියලා 😀
    වැහි වැහැලා පඳුරු ගානේ ගෙම්බො.. 😄
     
    • Haha
    Reactions: slsal

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    30,000 lkr thama ban
    Boru walata ahu wenna epa kiyapan
    Lakshe padi 🤣
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මෙයාලා කියන දේවල් අහන්න එපා. ඕක කලාම ඩිග්‍රියක් තියන කෙල්ලෙක් බදින්න පුලුවං. ඒක අල්ටිමේට් ගෝල් එක කර ගන්න.🤗
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    කෙමිකල් උන්ට නම් food පැත්තෙන් ගමනක් තියනවා..

    ඕව කොහොමත් නවතින ෆිල්ඩ් නෙවෙයි
    හැබැයි මූ කියන ඩිග්‍රිය ගැන නම් දන්නෙ නෑ.. ඒකට කරන්න වෙන්නේ කරපු උන් දැන් ඉන්න තැන් බලන එක

    ඔව් ප්‍රදාන විශයයන් (කෙමිස්ට්‍රි, ඉන්ජිනියරින් වගේ) වලින් කරපු අයට නම් ජොබ් හොයාගන්න පුලුවන්. ප්‍රදාන නොවන ඒව තමයි ශුවර් නැත්තෙ.
     

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43

    💼 Salary Expectations


    Salaries vary based on the role and experience:Salary Explorer


    • Aquaculture and Seafood Farmers: Average monthly salary is approximately LKR 49,000, with hourly wages around LKR 280 .Salary Explorer

    • Research Assistants: Positions offer around LKR 55,000 per month, plus allowances .fsc.jfn.ac.lk

    • Entry-Level Positions in Food & Beverage Services: Salaries range from LKR 15,000 to LKR 25,000, with potential increases based on experience and position Sri Lanka Tourism Alliance.

    Bro get an avg value based on these facts.