මේ Dell Laptop එක හොදයිද සිංහලු?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කුරුනෑගල nex එකේ තියනවා ඕකෙම 8gb ram,256 gb ssd එක්ක එන ඒක 134000යි

    මම පාවිච්චි කරන්නෙ dell එකක්,ගත්තෙ නම් brand new නෙවේ අව්ලකට කියලා ආවෙ keyboard එකෙයි display එකෙයි power ic එකෙයි විතරයි
    I5 5thgen 16gb ram 120gb ssd 1tb hard (ram එක මම ගද්දි තිබ්බෙ 6 ssd එක ගැහුවෙ dvd එක ගලවලා විසික්කරලා කැඩියක් දාලා)

    උන් කොහොමද දෙන්නෙ එහෙම? උන් ගලවල Ram, ssd upgrade කරලද? Company එන්නෙ ලැප් එක ඒ විදියට නෙවේනෙ
     
    • Like
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,022
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මොකො බන් සීන් එක?

    මොකක්ද මචන් වෙලා තියෙන්නේ .....

    ඊයෙ දවසම ඉවරයි XCode update කරන්න ගිහින්. Appstore මගුල 99% දි හිරවෙනව. 54 GB නාස්තිඋනා ඒක අප්ඩේට් කරන්න. අන්තිමේදි මැනුවල් ඩවුන්ලෝඩ් කරා. උන්ගෙ ඩිවෙලොප් ටීම් එකේ ඉන්නෙ පිස්සො වෙන්න ඕනෙ. IOS Simulator එකේ කැමරාව සපෝට් කරන්නෙ නෑ. ඒක නිසා ෆෝන් එක ගහගෙන ටෙස්ටින් කරන්න වෙලා.

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    130
    118
    43
    macho business laptop ekak ganna. oya normal laptop godak kal use kranna amarui. meka man elkairi eke tibila save kara gatta comment ekak. math use karanne business laptop ekak. dan sahena kal. kisi awlak na.
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book වගේ ඒවා
    & HP ProBook and ZBook සීරීස්
    ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
    කල්පැවැත්ම හොදටම හොදයි.
    නෝමල් කන්සියුමර් මොඩල් ගන්න එපා HP Pavilion, Dell Inspiron & etc. සව්තු වෙනව කැඩෙනව ඉක්මනට.
    මේක හරියටම හරි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඊයෙ දවසම ඉවරයි XCode update කරන්න ගිහින්. Appstore මගුල 99% දි හිරවෙනව. 54 GB නාස්තිඋනා ඒක අප්ඩේට් කරන්න. අන්තිමේදි මැනුවල් ඩවුන්ලෝඩ් කරා. උන්ගෙ ඩිවෙලොප් ටීම් එකේ ඉන්නෙ පිස්සො වෙන්න ඕනෙ. IOS Simulator එකේ කැමරාව සපෝට් කරන්නෙ නෑ. ඒක නිසා ෆෝන් එක ගහගෙන ටෙස්ටින් කරන්න වෙලා.

    යට පොඩ්ඩක් බලන්න. :lol:

    උඩ පොඩ්ඩක් බලන්න. :lol:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ekama eka dell lap ekai use karala thiyenne
    Model eka Dell Latitude 5411 spec max out karapu ekak (Softlogic)
    katawathma recommend karanne nam na
    aran sathi 2k yanakota hulan molak wage saddeta fan wada.
    danata use karala thiyena non apple brands walin nam recommend karanne HP witharai.
     
    • Wow
    • Like
    Reactions: Kolama and NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මගේ බිස්නස් එකට ගන්න යන්නෙ මචන්ලා. මෙච්චර කාලයක් Asus ලැප්ටොප්ස් තමයි ගත්තෙ. ඒත් දැනට අවුරුදු දෙකතුනකට කලින් ගත්ත ඔක්කොම වගේ ඒවල කලින් තිබුන කොලිටි එක තිබුනේ නෑ. තව අවුරුදු දෙකේ වොරන්ටි ඉවර වෙලා මාස දෙකක් ගියා විතරයි අද එකක මදබෝඩ් එක ගියා. :eek:

    ඉතින් Dell වලට මාරු වෙන්න කියලා බැලුවෙ. මේකට තව 4GB රැම් එකක් ගහගන්න ඕන. මේක හොදයි බං? නැත්තං මේ වගේ ගානට වෙන හොද එකක් කියහල්ලකො. :rolleyes:

    https://www.singersl.com/dell-inspiron-3501-11th-gen-i3-blue-4gb-ram-1tb-hdd

    bmlZDoV.png
    බර වැඩ නැත්නම්(like android studio), නෝර්මල වෙබ් බ්‍රව්සින්, office work වගේ වැඩට නම් අවුලක් නෑ. SSD එකක් ගහ ගන්න වෙයි. නැත්නම් try i5 with 8GB RAM at least. :yes:

    හත්තිලව්වේ මන් last July වල මේකෙම i5 machine එකම මල්ලි කෙනෙක්ට අරන් දුන්නා මේ ඔන්ලයින් classes කේස් හින්දා. යකෝ 81යි උනේ.
    ටහිකෙන උද්දමනයක් නේ :baffled:
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    machan lap gannakota hama welema business series laptop ganna mona brand eke unath.
    normal consumer series (eg: Dell Inspiron, HP pavilion etc) ganna epa.

    mama thama use karanne HP ProBook 450 G1 ekak, eka dan almost 7 years old.
    degree eka karanakota gaththe dan wfh patan aran awurudu 2k wage wenawa e nisa me awurud dekata dawasata 18,20 hours withara on eke thiyenne.
    wfh patan ganna kalin gaththath average 10,12 hours per day on eke thibune.

    danata wada naththe mewa , fingerprint reader+touchpad, internal speakers tikak damage wela volume godak wadi karanna ba distort wenawa.
    e arenna kisima awulak naa.
    mama change kale mewa 4gb ram ugraded to 12gb by adding another 8gb card, upgraded to 250gb ssd as boot drive & moved the hdd to cdrom with hdd caddy.

    uba dell, lenovo, hp moka gaththath, always buy one from their business series one.
    Don't go cheap on Laptops
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    දන්න කාලෙ ඉදන් ඩෙල් යූස් කරන්නේ කිසි අවුලක් නම් ඇවිත් නෑ.

    මම ගත්‍ත ලැප් එකක් වත් ලන්කාවෙන් ගත්ත ඒව නෙමෙයි
    දැන් යූස් කරන්නේ මේක

    Precision 5560 workstation​

    • Like
    Reactions: NRTG and Kolama

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    macho business laptop ekak ganna. oya normal laptop godak kal use kranna amarui. meka man elkairi eke tibila save kara gatta comment ekak. math use karanne business laptop ekak. dan sahena kal. kisi awlak na.
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book වගේ ඒවා
    & HP ProBook and ZBook සීරීස්
    ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
    කල්පැවැත්ම හොදටම හොදයි.
    නෝමල් කන්සියුමර් මොඩල් ගන්න එපා HP Pavilion, Dell Inspiron & etc. සව්තු වෙනව කැඩෙනව ඉක්මනට.

    ^^ This..!!

    I have used 3 or 4 Dell Latitude series machines for work.. Currently a Latitude 7400 (core i7).. These are solid.. Sometimes on for days, get`s thrown around at the back of the car (in a bag though :lol:). Never had a single issue.

    I know that there are 5 of these machines in a network room which are never turned off for about 5 years now (used for application testing and stuff) :lol:
     
    • Love
    Reactions: baidu and Kolama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ බිස්නස් එකට ගන්න යන්නෙ මචන්ලා

    latitude ganna ban

    ඕනෙ එකක් ගනින් ඇපල් ඇරෙන්න. කවුරුහරි ඇපල් හොඳයි කිව්වොත් කනට ගහපන්. ඊයෙ ඉඳල ඔට්ටුවෙනව මේ මරාලෙත් එක්ක

    mama macak ganna yanne ban
    loku wadata windows tiyagena travelling showoff dala sinhalu andanna macac gannawa browsing/youtube podi wadata
    ------ Post added on Oct 20, 2021 at 11:32 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    https://www.mcentre.lk/laptops/acer...-1tb-hdd-3-years-limited-warranty-silver.html

    දැන් නම් හැම වර්ගෙම එක වගේ තමා
    මේකත් බලන්න

    ඒක නම් ඇත්ත මචන්. Acer ලැප්ටොප්ස් එක්ක කලින් තිබුනු අත්දැකීම් නම් හොද නෑ බං. මම බලන්නම්.

    Office එකට දෙකක් ගත්ත. Quality එක නම් අවුල් recommend කරන්න බෑ. ඔය ගානට වෙන එකක් ඇත්තෙත් නෑ හැබැයි නේද තව ගානක් දාල වෙන එකක් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

    Quality එක අවුල් කියන්නෙ ඇයි මචන්?

    Apoo dell gannepa ban. Oya kiyana taran durability ekak na.

    එහෙම මචන්? හැබැයි මම 2014 මාර්තු ගත්ත මම පර්සනල් පාවිච්චි කරන Dell Inspiron 15R 5521 ලැප්ටොප් එක තාම කිසි අවුලක් නැතුව වැඩ බං.

    dell-inspiron-15r-notebook-original-imadkjyvuyggm7gg.jpeg

    දැන් එන ලැප් වල බ්‍රෑන්ඩ් නේම් එක විතරයි වෙනස් බන්.හාඩ්වෙයාර්ස් ඔක්කොම අවුරුද්දයි දෙකයි පවිච්චි කරන්න පුලුවන්:baffled:

    i3 එකක් ඔය ගාණට් ගන්න වෙලේ තව ලක්ෂ එක හමාරක් දාල Macbook air එක ගනින් මචන්. මගෙත් Asus ලැපක් තිබ්බෙ. අවුරුද්දයි හරියට පාවිච්චි කලේ:dull:

    ඒක නම් ඇත්ත මචන්. දැන් එන ලැප්ටොප්ස් නිකං සෙල්ලම් බඩු වගේ. මම දැනට අවුරුදු පහකට විතර කලින් Rs. 94000/= ට ගත්ත ලැප්ටොප්ස් තාම කිසි අවුලක් නැතුව වැඩ බං.

    අපි Google Ads, Bing Ads, Google Docs වගේ ඒවල වැඩ කරන නිසා Chrome බ්‍රවුසර් එක විතරයි පාවිච්චි කරන්නෙ බං. ඉතින් මගේ වැඩේට Macbook Air එක හොද වැඩියි බං

    macho business laptop ekak ganna. oya normal laptop godak kal use kranna amarui. meka man elkairi eke tibila save kara gatta comment ekak. math use karanne business laptop ekak. dan sahena kal. kisi awlak na.
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book වගේ ඒවා
    & HP ProBook and ZBook සීරීස්
    ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
    කල්පැවැත්ම හොදටම හොදයි.
    නෝමල් කන්සියුමර් මොඩල් ගන්න එපා HP Pavilion, Dell Inspiron & etc. සව්තු වෙනව කැඩෙනව ඉක්මනට.

    මේක පට්ට පොයින් එක මචන්. ඇත්තටම ඉස්සරහට බිස්නස් එකට ලැප්ටොප්ස් ගනිද්දි මේ ගැන බලනවා බං.

    macbook ekakata yanna bro,salli prashnayak nathnam.

    Macbook එක නම් මගෙ වැඩේට හොද වැඩියි මචන්.

    machan lap gannakota hama welema business series laptop ganna mona brand eke unath.
    normal consumer series (eg: Dell Inspiron, HP pavilion etc) ganna epa.

    mama thama use karanne HP ProBook 450 G1 ekak, eka dan almost 7 years old.
    degree eka karanakota gaththe dan wfh patan aran awurudu 2k wage wenawa e nisa me awurud dekata dawasata 18,20 hours withara on eke thiyenne.
    wfh patan ganna kalin gaththath average 10,12 hours per day on eke thibune.

    danata wada naththe mewa , fingerprint reader+touchpad, internal speakers tikak damage wela volume godak wadi karanna ba distort wenawa.
    e arenna kisima awulak naa.
    mama change kale mewa 4gb ram ugraded to 12gb by adding another 8gb card, upgraded to 250gb ssd as boot drive & moved the hdd to cdrom with hdd caddy.

    uba dell, lenovo, hp moka gaththath, always buy one from their business series one.
    Don't go cheap on Laptops

    එළ මචන්. නියම පොයින්ට් එක. ගොඩක් ස්තුතියි!

    Ebay eken gen a ganna aduwata i7 ehema 2ta aduwen gen a ganna puluwan

    Ebay එකෙන් ගත්තාම වොරන්ට් ක්ලේම් කරන්න බෑ නේද බං?. කැඩුනොත් එහෙම කාට කියලද හදාගන්නෙ?

    දැන් ලංකාවට එන ලැප් වල නම විතරයි වෙනස්. ඇතුල ඔක්කොම එකයි

    පට්ට ඇත්ත බං. එක්ලක්ෂ විසිපන්දාහක් දීලත් හොද ලැප්ටොප් එකක් ගන්න විදිහක් නෑනේ.

    Dell Latitude Series eka nam awulak ne kiyala kiyanna puluwan
    ape office eke lap 40+ ma aragena thiyenne latud series eken

    එළ මචන්. මම බලන්නම්.

    ^^ This..!!

    I have used 3 or 4 Dell Latitude series machines for work.. Currently a Latitude 7400 (core i7).. These are solid.. Sometimes on for days, get`s thrown around at the back of the car (in a bag though :lol:). Never had a single issue.

    I know that there are 5 of these machines in a network room which are never turned off for about 5 years now (used for application testing and stuff) :lol:

    Thanks for the info bro. I hope you are doing well!