මේ display එකේ කාලෙ හරිද මචංල?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    උබ ලැප් එක කොහේවත් අරගෙන යන්නෙ නැත්නම් VGA, HDMI OUT එකෙන් මොනිටරේකට ගහලා පවිච්චි කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: emoboy

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,729
    113
    No option ද මාරු කරන්නෙ නැතුව 😟

    https://i.ibb.co/VpCMLC2J/IMG-20250407-145928-688.jpg

    https://ibb.co/YTdfNdpP
    IMG-20250407-145928-688.jpg
     
    • Love
    Reactions: emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Thanks ban. Mama try kala kelinma danna image eka. Bane. Kohomada damme?

    උබ ලැප් එක කොහේවත් අරගෙන යන්නෙ නැත්නම් VGA, HDMI OUT එකෙන් මොනිටරේකට ගහලා පවිච්චි කරන්න පුලුවන්.
    ඔව් ඒත් Monitor එකක් නෑ මචං. ඕක හදාගන්න සාමන්‍යෙන් කීයක් වගේ යයිද?
    ------ Post added on Apr 7, 2025 at 3:16 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand

    ඔව් ඒත් Monitor එකක් නෑ මචං. ඕක හදාගන්න සාමන්‍යෙන් කීයක් වගේ යයිද?
    ------ Post added on Apr 7, 2025 at 3:16 PM
    යුනිටි ප්ලාසා ගිහින් බලපන්. කොහොමත් ඩිස්ප්ලේ එකක් 10000 ඉදන් තියනවා. උබේ ලැප් මොඩල් එක මොකක්ද
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113

    යුනිටි ප්ලාසා ගිහින් බලපන්. කොහොමත් ඩිස්ප්ලේ එකක් 10000 ඉදන් තියනවා. උබේ ලැප් මොඩල් එක මොකක්ද
    Dell inspiron 3521
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කෝකටත් HDMI එකෙන් වෙන මොනිටෙර් එකකට ගහලා බලපන් . අවුල SCREEN එකෙමද කියලා
     
    • Like
    Reactions: emoboy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Hand sanitizer දාලා පිහදැම්මාද display එක කොවිඩ් කාලේ. සාමාන්‍යයෙන් ලේහෙසියෙන් display යන්නේ නැහෑ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Hand sanitizer දාලා පිහදැම්මාද display එක කොවිඩ් කාලේ. සාමාන්‍යයෙන් ලේහෙසියෙන් display යන්නේ නැහෑ.
    නෑ ඒව දාන්නෙ නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    නෑ ඒව දාන්නෙ නෑ.
    සමහර විට කල් හරි ඇති. ලේයර් එකක් ගැලවිලා වගේ. ඕක නම් අඩු ගානකට හොයාගන්න පුළුවන් වෙවී. ඒත් දැන් ඔය ලැප් එකට වියදම් කරන එකේ තේරුමක් තියනවාද? 3rd gen නේ. 8th gen වගේ පාවිච්චි කරපු හරි එකකට යන්න පුළුවන් නම් හොදයි මට පේන විදිහට.
     
    • Like
    Reactions: emoboy