No option ද මාරු කරන්නෙ නැතුව 
https://i.ibb.co/VpCMLC2J/IMG-20250407-145928-688.jpg
https://ibb.co/YTdfNdpP
https://i.ibb.co/VpCMLC2J/IMG-20250407-145928-688.jpg
https://ibb.co/YTdfNdpP
No option ද මාරු කරන්නෙ නැතුව
https://i.ibb.co/VpCMLC2J/IMG-20250407-145928-688.jpg
https://ibb.co/YTdfNdpP
Thanks ban. Mama try kala kelinma danna image eka. Bane. Kohomada damme?
ඔව් ඒත් Monitor එකක් නෑ මචං. ඕක හදාගන්න සාමන්‍යෙන් කීයක් වගේ යයිද?උබ ලැප් එක කොහේවත් අරගෙන යන්නෙ නැත්නම් VGA, HDMI OUT එකෙන් මොනිටරේකට ගහලා පවිච්චි කරන්න පුලුවන්.
BBCODE kiyana thena link eka copy karala dannaThanks ban. Mama try kala kelinma danna image eka. Bane. Kohomada damme?
යුනිටි ප්ලාසා ගිහින් බලපන්. කොහොමත් ඩිස්ප්ලේ එකක් 10000 ඉදන් තියනවා. උබේ ලැප් මොඩල් එක මොකක්ද
ඔව් ඒත් Monitor එකක් නෑ මචං. ඕක හදාගන්න සාමන්‍යෙන් කීයක් වගේ යයිද?
------ Post added on Apr 7, 2025 at 3:16 PM
නෑ ඒව දාන්නෙ නෑ.Hand sanitizer දාලා පිහදැම්මාද display එක කොවිඩ් කාලේ. සාමාන්‍යයෙන් ලේහෙසියෙන් display යන්නේ නැහෑ.
සමහර විට කල් හරි ඇති. ලේයර් එකක් ගැලවිලා වගේ. ඕක නම් අඩු ගානකට හොයාගන්න පුළුවන් වෙවී. ඒත් දැන් ඔය ලැප් එකට වියදම් කරන එකේ තේරුමක් තියනවාද? 3rd gen නේ. 8th gen වගේ පාවිච්චි කරපු හරි එකකට යන්න පුළුවන් නම් හොදයි මට පේන විදිහට.නෑ ඒව දාන්නෙ නෑ.