මේ Error එක⁣ මොකක්ද බං.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    සැම්සුන්ග් නෝට්ස් වල උඩ මෙහෙම වැටෙනවා. මම ඉතින් එක එක ඒවා නෝට් දාගන්නේ සැම්සුන් නොට් එකේ. දැන් මම දාපුවා නැති වෙලා යනවාද මේක නිසා?
    මට මගේ ටැබ් එකේ නෝට් එක පෝන් එකෙන් බලන්න බැරි වෙයිද?
    පැහැදිලි කරහංකෝ දන්න එකෙක්.
    තැන්කියු.
    Samnote.jpg
     
    • Wow
    Reactions: kingcapton

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    2026 ජූලි මාසයෙන් පසු Samsung Notes සහ Microsoft OneNote අතර තිබුණු sync කිරීමේ පහසුකම නවත්වනවා.
    ඒ කියන්නේ:

    • Samsung Notes එකේ ලියන අලුත් notes, OneNote එකට ස්වයංක්‍රීයව යන්නෙ නැහැ.
    • OneNote එකේ වෙනස්කම් Samsung Notes එකටත් sync වෙන්නෙ නැහැ.
    • දැනට sync වෙලා තියෙන notes සාමාන්‍යයෙන් මැකෙන්නෙ නැහැ, නමුත් අලුත් sync කිරීම නවත්වනවා.
    ඔබ Samsung phone එකක Samsung Notes භාවිතා කරලා Windows PC එකේ OneNote තුළ ඒ notes බලන කෙනෙක් නම් මේ වෙනස ඔබට බලපායි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඒ කියන්නේ:

    • Samsung Notes එකේ ලියන අලුත් notes, OneNote එකට ස්වයංක්‍රීයව යන්නෙ නැහැ.
    • OneNote එකේ වෙනස්කම් Samsung Notes එකටත් sync වෙන්නෙ නැහැ.
    • දැනට sync වෙලා තියෙන notes සාමාන්‍යයෙන් මැකෙන්නෙ නැහැ, නමුත් අලුත් sync කිරීම නවත්වනවා.
    ඔබ Samsung phone එකක Samsung Notes භාවිතා කරලා Windows PC එකේ OneNote තුළ ඒ notes බලන කෙනෙක් නම් මේ වෙනස ඔබට බලපායි.
    වන්නොට් කියලා එකක් නම් පාවිච්චි කරලා නැ. සැම්සුන් නෝට් විතරයි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,962
    113
    2026 ජූලි මාසයෙන් පසු Samsung Notes සහ Microsoft OneNote අතර තිබුණු sync කිරීමේ පහසුකම LEFT !
     
    • Like
    Reactions: emoji diaries

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,839
    11,767
    113
    🌎
    ඔයාගේ ටැබ් එකෙයි සැම්සුන් ෆෝන් එකෙයි දෙකේම තියෙන්නේ "Samsung Notes" App එක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකුත් නව්තිවෙන්නේත් නැහැ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඔයාගේ ටැබ් එකෙයි සැම්සුන් ෆෝන් එකෙයි දෙකේම තියෙන්නේ "Samsung Notes" App එක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකුත් නව්තිවෙන්නේත් නැහැ.
    අඩේ තැන්ක්ස් බං.
     
    • Love
    Reactions: clumsyhulk

    WD-40

    Active member
  • May 26, 2026
    203
    141
    43
    ලොකු දුව හීට් වෙලා. මං බලාගන්නම් මාමේ ඔයා ගෙට යන්න. :LOL:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,525
    113
    සැම්සුන්ග් නෝට්ස් වල උඩ මෙහෙම වැටෙනවා. මම ඉතින් එක එක ඒවා නෝට් දාගන්නේ සැම්සුන් නොට් එකේ. දැන් මම දාපුවා නැති වෙලා යනවාද මේක නිසා?
    මට මගේ ටැබ් එකේ නෝට් එක පෝන් එකෙන් බලන්න බැරි වෙයිද?
    පැහැදිලි කරහංකෝ දන්න එකෙක්.
    තැන්කියු.
    Samnote.jpg
    Google karala balanna. me photo ekama google lens eken upload kalath athi