අන්න... මෙච්චර හොඳ අපේ රටේ මැලිබන්, මන්චි තියෙද්දී ඉන්දියන් බ්‍රිටනිකා බිස්කට් ගෙනල්ලා advertise කරනවා... 

අන්න... මෙච්චර හොඳ අපේ රටේ මැලිබන්, මන්චි තියෙද්දී ඉන්දියන් බ්‍රිටනිකා බිස්කට් ගෙනල්ලා advertise කරනවා...![]()
අඩුම ගනේ නෙක කිවලවත් නැ මේක දාපු කෙනා.![]()

මේක හොදට කියවල දැම්මේ
ඉදිරියේදී කිරියාකාරී විදිහට කටයුතු කරනව මේගැන
මේකේ තියන භයානක කම උඹලට ත්රෙන්නේ නැද්ද ?? ඉංජිනේරුවන් නියාමනය හොදදෙයක් උනත් දේශපාලන අතපෙවීම් වැඩියි කියල උඹලට ත්රෙන්නේ නැද්ද.. ඕක අගමැතිගේ අල්ලේ නටවන්න පුළුවන් සබාවක් කියල පනත කිය්ව්වනම් ත්රෙන්න ඕන...
මම කියන්නේ ඉංජිනේරු සභාව හදනවනම් ඒක වෛද්‍ය සභාව වගේ දේශපාලනයෙන් තොර වියයුතුයි
වෛද්‍ය සභාවේ පත්වීමුත් දේශපාලනිකයි නේද? ජනාධිපති නේද පත් කිරීම් කරන්නේ..

. ministryth inava.machan meke P ministry path karanne engineering faculty haa IESL eka magin yojanaa karana aya atharen. ekedi direct no direct influence from P. ministry.
මේක හොදට කියවල දැම්මේ
ඉදිරියේදී කිරියාකාරී විදිහට කටයුතු කරනව මේගැන
මේකේ තියන භයානක කම උඹලට ත්රෙන්නේ නැද්ද ?? ඉංජිනේරුවන් නියාමනය හොදදෙයක් උනත් දේශපාලන අතපෙවීම් වැඩියි කියල උඹලට ත්රෙන්නේ නැද්ද.. ඕක අගමැතිගේ අල්ලේ නටවන්න පුළුවන් සබාවක් කියල පනත කිය්ව්වනම් ත්රෙන්න ඕන...
මම කියන්නේ ඉංජිනේරු සභාව හදනවනම් ඒක වෛද්‍ය සභාව වගේ දේශපාලනයෙන් තොර වියයුතුයි
කවුද බන්? මම් දැක්කෙ නෑනේ ඇඩ් එකක්වත්
මේක හොදට කියවල දැම්මේ
ඉදිරියේදී කිරියාකාරී විදිහට කටයුතු කරනව මේගැන
මේකේ තියන භයානක කම උඹලට ත්රෙන්නේ නැද්ද ?? ඉංජිනේරුවන් නියාමනය හොදදෙයක් උනත් දේශපාලන අතපෙවීම් වැඩියි කියල උඹලට ත්රෙන්නේ නැද්ද.. ඕක අගමැතිගේ අල්ලේ නටවන්න පුළුවන් සබාවක් කියල පනත කිය්ව්වනම් ත්රෙන්න ඕන...
මම කියන්නේ ඉංජිනේරු සභාව හදනවනම් ඒක වෛද්‍ය සභාව වගේ දේශපාලනයෙන් තොර වියයුතුයි
මෙම පනතේ හොද දේවල් කිහිපයක් තිබු පමණින් මෙය සම්පුර්ණයෙන්ම හොඳ වෙන්නේ නැත...
දේශපාලුවන් කිසිකෙනෙක් විස්වාස කල නොහැක...
අනාගතයේ රටේ ඇතිවෙන ප්‍රශ්නවලදී මෙමෙ පනත අවියක් කරගෙන සියලු ඉංජිනේරුවන් නිහඬ කරවීමේ
හැකියාවක් මෙම පනත මගින් ලැබේ.....
දැනට ETCA වලට විරුද්දව වැඩකරන ඉංජිනේරුවන්ට එන බලපෑම් එක්ක බලනකොට මෙවන් පනතක් තිබුනානම් ඔවුන්ව මුළුමනින්ම නිහඬ කල හැකි වනු ඇත...

සුදුසුමක් නැති ඉන්ජිනේරුවො කොහොමත් දැනට ලකාවට එන්නෙ නැනෙ, එන ඉන්ජිනේරුවොත් බින්න බහින් නැනෙ, උන් ආව කරන වැඩේ ඉවර උන ගමන් තමන්ගෙ රටට ගියා. ඔය බින්න බහින්ඩ බලාගෙන එන එවුන්ව නියාමනය කරන්ඩයි හදන්නෙ, කවුද අපේ රටේ බින්න බහින්ඩ කැමති ඉන්ජිනේරුවො ???? ඉන්දියාවෙ පාරෙ ජරාකරගෙන ඔලුව කහ කහ ජිවත් වෙන මිහරක් ඔකුන් මොකටද ලoකාවට ලනු ගිලින් නැතුව ඉදපන් බන්.මේ පනත ගෙන්නන ඉල්ලීම් කලේ ecta එන්න හුගක් කලින්.. ලංකාවේ නීතීඥය, හෙද, වෛද්‍ය වගේ ක්ෂේත්‍ර වලට නියාමන කවුන්සිල් තිබුනට ඉංජිනේරු ක්ෂේත්‍රයට එහෙම එකක් නැති එක බලවත් පාඩුවක්.. මේ පනත නිසා සුදුසුකම් සපුරා නැති විදේශ ඉංජිනේරුවන් ලංකාවට පැමිණීම වළක්වනවා..
සුදුසුමක් නැති ඉන්ජිනේරුවො කොහොමත් දැනට ලකාවට එන්නෙ නැනෙ, එන ඉන්ජිනේරුවොත් බින්න බහින් නැනෙ, උන් ආව කරන වැඩේ ඉවර උන ගමන් තමන්ගෙ රටට ගියා. ඔය බින්න බහින්ඩ බලාගෙන එන එවුන්ව නියාමනය කරන්ඩයි හදන්නෙ, කවුද අපේ රටේ බින්න බහින්ඩ කැමති ඉන්ජිනේරුවො ???? ඉන්දියාවෙ පාරෙ ජරාකරගෙන ඔලුව කහ කහ ජිවත් වෙන මිහරක් ඔකුන් මොකටද ලoකාවට ලනු ගිලින් නැතුව ඉදපන් බන්.
Do not look from coloured glasses. This act is a one requested by Engineers and not the government. IESL and IIESL are behind this act to regulate the industry. Those who oppose this act either use the designation Engineer without Qualifications or a trying to get political advantage.
The benefit of the council is that who ever comes to practice engineering in Sri Lanka will have to be registered and there are over 1000 Indian and Chinease Engineers are working in this country without registration.

machan me panathen kohomada ehema ETCA valata virudda kattiya nihada karanne . mona section ekeda ehema vaganthiyak thiyenne. pahadili karagann aganne
මෙහෙමයි
මේකේ වගන්තියක් තියනවා ඉංජිනේරු සභාවේ සාමාජිකත්වයක් නැතිව ලංකාව තුල ඉංජිනේරු වුර්ත්යේ යෙදිය නොහැකිය කියල
ඒවගේම ඔකේ ලියාපදිංචිය අවලංගු වීම කියන කොටසේ තියන වගන්තිවලින් පැහැදිලිවම පේනවා දේශපාලනික අත පෙවිමකින් ලියාපදිංචිය අවලංගු කල හැකිබව....
දැනට උද්ගෝෂණ , මහජන දැනුවත්කිරීම් කලාට රජයට බෑ ඒ ඉංජිනේරුවන්ගේ රස්සාව නැතිකරන්න
එත් මේකේ සාමාජිකත්වය අවලංගු කලාම නීතියට අනුව රැකියාව අහිමි වෙනවා නේද ??