මේ ETCA පෙරමග සළකුනුද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අන්න... මෙච්චර හොඳ අපේ රටේ මැලිබන්, මන්චි තියෙද්දී ඉන්දියන් බ්‍රිටනිකා බිස්කට් ගෙනල්ලා advertise කරනවා... :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉට්කා අස්සන් කරන එක වද *න්ස්ගෙ හිනයක් විතරයි ඔක නම් කරන්ඩ වෙන දෙයක් නෙමේ කවදාවත්, පාර්ලිමේන්තුවට පනතක් ගේන ව්දිහ නොදන්න කැනහිලාට ඔක කාවදාවත් අස්සන් කරන්නෙ රටේ මිනිස්සු ඉඩ තියන් නැ, මහින්ද සමග පෙරට- මහින්ද සුලග ඔනම වේලාවට හමනව.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්න... මෙච්චර හොඳ අපේ රටේ මැලිබන්, මන්චි තියෙද්දී ඉන්දියන් බ්‍රිටනිකා බිස්කට් ගෙනල්ලා advertise කරනවා... :(

    කවුද බන්? මම් දැක්කෙ නෑනේ ඇඩ් එකක්වත්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :yes::yes:
    අඩුම ගනේ නෙක කිවලවත් නැ මේක දාපු කෙනා.:dull::dull:

    මේක හොදට කියවල දැම්මේ :angry:
    ඉදිරියේදී කිරියාකාරී විදිහට කටයුතු කරනව මේගැන
    මේකේ තියන භයානක කම උඹලට ත්රෙන්නේ නැද්ද ?? ඉංජිනේරුවන් නියාමනය හොදදෙයක් උනත් දේශපාලන අතපෙවීම් වැඩියි කියල උඹලට ත්රෙන්නේ නැද්ද.. ඕක අගමැතිගේ අල්ලේ නටවන්න පුළුවන් සබාවක් කියල පනත කිය්ව්වනම් ත්රෙන්න ඕන...
    මම කියන්නේ ඉංජිනේරු සභාව හදනවනම් ඒක වෛද්‍ය සභාව වගේ දේශපාලනයෙන් තොර වියයුතුයි
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ

    වෛද්‍ය සභාවේ පත්වීමුත් දේශපාලනිකයි නේද? ජනාධිපති නේද පත් කිරීම් කරන්නේ..
     
    waligamaya

    Well-known member

  • මේක හොදට කියවල දැම්මේ :angry:
    ඉදිරියේදී කිරියාකාරී විදිහට කටයුතු කරනව මේගැන
    මේකේ තියන භයානක කම උඹලට ත්රෙන්නේ නැද්ද ?? ඉංජිනේරුවන් නියාමනය හොදදෙයක් උනත් දේශපාලන අතපෙවීම් වැඩියි කියල උඹලට ත්රෙන්නේ නැද්ද.. ඕක අගමැතිගේ අල්ලේ නටවන්න පුළුවන් සබාවක් කියල පනත කිය්ව්වනම් ත්රෙන්න ඕන...
    මම කියන්නේ ඉංජිනේරු සභාව හදනවනම් ඒක වෛද්‍ය සභාව වගේ දේශපාලනයෙන් තොර වියයුතුයි
    machan meke P ministry path karanne engineering faculty haa IESL eka magin yojanaa karana aya atharen. ekedi direct no direct influence from P. ministry.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල සිරිසේන,
    ජාතියම පාවලා දුන්න උබට සාප වේවා...!!
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මේක හොදට කියවල දැම්මේ :angry:
    ඉදිරියේදී කිරියාකාරී විදිහට කටයුතු කරනව මේගැන
    මේකේ තියන භයානක කම උඹලට ත්රෙන්නේ නැද්ද ?? ඉංජිනේරුවන් නියාමනය හොදදෙයක් උනත් දේශපාලන අතපෙවීම් වැඩියි කියල උඹලට ත්රෙන්නේ නැද්ද.. ඕක අගමැතිගේ අල්ලේ නටවන්න පුළුවන් සබාවක් කියල පනත කිය්ව්වනම් ත්රෙන්න ඕන...
    මම කියන්නේ ඉංජිනේරු සභාව හදනවනම් ඒක වෛද්‍ය සභාව වගේ දේශපාලනයෙන් තොර වියයුතුයි

    This is how Medical council is appointed.

    http://www.srilankamedicalcouncil.org/aboutusmembers.php

    It's same and appointments are Made by IESL, IIESL faculties and ESB and appointments of the chairman is done by pM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මෙම පනතේ හොද දේවල් කිහිපයක් තිබු පමණින් මෙය සම්පුර්ණයෙන්ම හොඳ වෙන්නේ නැත...
    දේශපාලුවන් කිසිකෙනෙක් විස්වාස කල නොහැක...
    අනාගතයේ රටේ ඇතිවෙන ප්‍රශ්නවලදී මෙමෙ පනත අවියක් කරගෙන සියලු ඉංජිනේරුවන් නිහඬ කරවීමේ
    හැකියාවක් මෙම පනත මගින් ලැබේ.....
    දැනට ETCA වලට විරුද්දව වැඩකරන ඉංජිනේරුවන්ට එන බලපෑම් එක්ක බලනකොට මෙවන් පනතක් තිබුනානම් ඔවුන්ව මුළුමනින්ම නිහඬ කල හැකි වනු ඇත...
     
    waligamaya

    Well-known member
  • මෙම පනතේ හොද දේවල් කිහිපයක් තිබු පමණින් මෙය සම්පුර්ණයෙන්ම හොඳ වෙන්නේ නැත...
    දේශපාලුවන් කිසිකෙනෙක් විස්වාස කල නොහැක...
    අනාගතයේ රටේ ඇතිවෙන ප්‍රශ්නවලදී මෙමෙ පනත අවියක් කරගෙන සියලු ඉංජිනේරුවන් නිහඬ කරවීමේ
    හැකියාවක් මෙම පනත මගින් ලැබේ.....
    දැනට ETCA වලට විරුද්දව වැඩකරන ඉංජිනේරුවන්ට එන බලපෑම් එක්ක බලනකොට මෙවන් පනතක් තිබුනානම් ඔවුන්ව මුළුමනින්ම නිහඬ කල හැකි වනු ඇත...

    machan me panathen kohomada ehema ETCA valata virudda kattiya nihada karanne . mona section ekeda ehema vaganthiyak thiyenne. pahadili karagann aganne
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    මෙම පනතේ හොද දේවල් කිහිපයක් තිබු පමණින් මෙය සම්පුර්ණයෙන්ම හොඳ වෙන්නේ නැත...
    දේශපාලුවන් කිසිකෙනෙක් විස්වාස කල නොහැක...
    අනාගතයේ රටේ ඇතිවෙන ප්‍රශ්නවලදී මෙමෙ පනත අවියක් කරගෙන සියලු ඉංජිනේරුවන් නිහඬ කරවීමේ
    හැකියාවක් මෙම පනත මගින් ලැබේ.....
    දැනට ETCA වලට විරුද්දව වැඩකරන ඉංජිනේරුවන්ට එන බලපෑම් එක්ක බලනකොට මෙවන් පනතක් තිබුනානම් ඔවුන්ව මුළුමනින්ම නිහඬ කල හැකි වනු ඇත...

    මේ පනත ගෙන්නන ඉල්ලීම් කලේ ecta එන්න හුගක් කලින්.. ලංකාවේ නීතීඥය, හෙද, වෛද්‍ය වගේ ක්ෂේත්‍ර වලට නියාමන කවුන්සිල් තිබුනට ඉංජිනේරු ක්ෂේත්‍රයට එහෙම එකක් නැති එක බලවත් පාඩුවක්.. මේ පනත නිසා සුදුසුකම් සපුරා නැති විදේශ ඉංජිනේරුවන් ලංකාවට පැමිණීම වළක්වනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පනත ගෙන්නන ඉල්ලීම් කලේ ecta එන්න හුගක් කලින්.. ලංකාවේ නීතීඥය, හෙද, වෛද්‍ය වගේ ක්ෂේත්‍ර වලට නියාමන කවුන්සිල් තිබුනට ඉංජිනේරු ක්ෂේත්‍රයට එහෙම එකක් නැති එක බලවත් පාඩුවක්.. මේ පනත නිසා සුදුසුකම් සපුරා නැති විදේශ ඉංජිනේරුවන් ලංකාවට පැමිණීම වළක්වනවා..
    සුදුසුමක් නැති ඉන්ජිනේරුවො කොහොමත් දැනට ලකාවට එන්නෙ නැනෙ, එන ඉන්ජිනේරුවොත් බින්න බහින් නැනෙ, උන් ආව කරන වැඩේ ඉවර උන ගමන් තමන්ගෙ රටට ගියා. ඔය බින්න බහින්ඩ බලාගෙන එන එවුන්ව නියාමනය කරන්ඩයි හදන්නෙ, කවුද අපේ රටේ බින්න බහින්ඩ කැමති ඉන්ජිනේරුවො ???? ඉන්දියාවෙ පාරෙ ජරාකරගෙන ඔලුව කහ කහ ජිවත් වෙන මිහරක් කුන් මොකටද ලoකාවට ලනු ගිලින් නැතුව ඉදපන් බන්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සුදුසුමක් නැති ඉන්ජිනේරුවො කොහොමත් දැනට ලකාවට එන්නෙ නැනෙ, එන ඉන්ජිනේරුවොත් බින්න බහින් නැනෙ, උන් ආව කරන වැඩේ ඉවර උන ගමන් තමන්ගෙ රටට ගියා. ඔය බින්න බහින්ඩ බලාගෙන එන එවුන්ව නියාමනය කරන්ඩයි හදන්නෙ, කවුද අපේ රටේ බින්න බහින්ඩ කැමති ඉන්ජිනේරුවො ???? ඉන්දියාවෙ පාරෙ ජරාකරගෙන ඔලුව කහ කහ ජිවත් වෙන මිහරක් කුන් මොකටද ලoකාවට ලනු ගිලින් නැතුව ඉදපන් බන්.

    Do not look from coloured glasses. This act is a one requested by Engineers and not the government. IESL and IIESL are behind this act to regulate the industry. Those who oppose this act either use the designation Engineer without Qualifications or a trying to get political advantage.
    The benefit of the council is that who ever comes to practice engineering in Sri Lanka will have to be registered and there are over 1000 Indian and Chinease Engineers are working in this country without registration.
     
    waligamaya

    Well-known member
  • Do not look from coloured glasses. This act is a one requested by Engineers and not the government. IESL and IIESL are behind this act to regulate the industry. Those who oppose this act either use the designation Engineer without Qualifications or a trying to get political advantage.
    The benefit of the council is that who ever comes to practice engineering in Sri Lanka will have to be registered and there are over 1000 Indian and Chinease Engineers are working in this country without registration.

    this is the poblen in sri lankan, majority narrow minded :(
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    Do not look from coloured glasses. This act is a one requested by Engineers and not the government. IESL and IIESL are behind this act to regulate the industry. Those who oppose this act either use the designation Engineer without Qualifications or a trying to get political advantage.
    The benefit of the council is that who ever comes to practice engineering in Sri Lanka will have to be registered and there are over 1000 Indian and Chinease Engineers are working in this country without registration.

    :yes::yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    සුදුසුමක් නැති ඉන්ජිනේරුවො කොහොමත් දැනට ලකාවට එන්නෙ නැනෙ, එන ඉන්ජිනේරුවොත් බින්න බහින් නැනෙ, උන් ආව කරන වැඩේ ඉවර උන ගමන් තමන්ගෙ රටට ගියා. ඔය බින්න බහින්ඩ බලාගෙන එන එවුන්ව නියාමනය කරන්ඩයි හදන්නෙ, කවුද අපේ රටේ බින්න බහින්ඩ කැමති ඉන්ජිනේරුවො ???? ඉන්දියාවෙ පාරෙ ජරාකරගෙන ඔලුව කහ කහ ජිවත් වෙන මිහරක් කුන් මොකටද ලoකාවට ලනු ගිලින් නැතුව ඉදපන් බන්.

    සුදුසුකම් නැති අය එන හින්දා තමයි මේක පිහිටුවන්න කියන්නේ අවුරුදු ගානක ඉදලා... පොලිටික්ස් මේකට අදාළ නැත..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    machan me panathen kohomada ehema ETCA valata virudda kattiya nihada karanne . mona section ekeda ehema vaganthiyak thiyenne. pahadili karagann aganne

    මෙහෙමයි
    මේකේ වගන්තියක් තියනවා ඉංජිනේරු සභාවේ සාමාජිකත්වයක් නැතිව ලංකාව තුල ඉංජිනේරු වුර්ත්යේ යෙදිය නොහැකිය කියල
    ඒවගේම ඔකේ ලියාපදිංචිය අවලංගු වීම කියන කොටසේ තියන වගන්තිවලින් පැහැදිලිවම පේනවා දේශපාලනික අත පෙවිමකින් ලියාපදිංචිය අවලංගු කල හැකිබව....
    දැනට උද්ගෝෂණ , මහජන දැනුවත්කිරීම් කලාට රජයට බෑ ඒ ඉංජිනේරුවන්ගේ රස්සාව නැතිකරන්න
    එත් මේකේ සාමාජිකත්වය අවලංගු කලාම නීතියට අනුව රැකියාව අහිමි වෙනවා නේද ??
     
    waligamaya

    Well-known member
  • මෙහෙමයි

    mata therena vidiyata methana kiyanne engineering ethics kaduvoth, meka dokalatath valanguyi. ub IESL member kenekda. IESL ekata puluvan daradi karana ayage membership eka ivath karann, even university degree. mama dann lady kenek postgrd ekedi research eka copy karalaa membership eka saha pgdip eka ivath kalaa.