මේ extension එක මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113

    යූටියුබ් ඇඩ් එකකදි සෙට් උනේ මේ, Api ඔය සර්ච් කරන දේවල් අපිට සේව් කරලා වගේ තියාගන්න තියෙන්නෙ. අපි ඒකට අප් වොට් කරලා තිබ්බාම කාලෙකදි ආයිත් අපි ඒකම සර්ච් කලොත් අපිට සජෙස්ට් වෙනවා ඒ ආන්වර් එකම... technical questions search කරද්දි මාර් යූස්ෆුල්

    පොඩි අවුලක් Awith බ්‍රවුසර් එක ආයිත් දැම්ම. දැන් බඩු මතක නෑ මොකක්ද කියලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    codegrepper extension
    Thanks secs

    Car Reaction GIF
     
    • Love
    Reactions: Honey Bunch